ඇමරිකානු ප්‍රහාරයෙන් පස්සේ ඉරානය ඊළඟට කුමක් කරයිද?

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,118
    2,365
    113
    ඇමරිකානු ප්‍රහාරයෙන් පස්සේ ඉරානය ඊළඟට කුමක් කරයිද කියන ප්‍රශ්නේ ලෝකෙටම තියෙන්වා.වෙන්න පුලුවන් දේවල් කිහිපයක් තියෙනවා.

    මුල්ම එක තමයි United Nations Article 51 එකට අනුව ඉරානයට බලය තියෙනවා තමන්ට ප්‍රහාරයක් එල්ල කරපු රටකට ප්‍රතිපාහර දියත් කරන්න.මැදපෙරදිග කලාපයේ සිරියාව,ලිබියාව,ඉරාකය කටාර් වගේ රටවල ඇමරිකානු සෙබලුන් 40,000කට වඩා වසර ගාණක් පුර රැඳී ඉන්නවා.මේ කදවුරු ඉලක්ක කරගෙන ඉරානය පහර දෙන්න ඉඩක් තියෙනවා.මේ කදවුරු ආශ්‍රිතව මිසයිල ආරක්ෂක පද්ධති ස්ථාපිත කරලා තිබුනත් ඒවා ඊශායලයට ඇතුළේ වගේ ආරක්ෂිත නෑ.මොකද ඊශායලය රකින්න Arrow 3,iron drom,us petriot වගේ පද්ධති ගණනාවක් තියෙනවා.ඒ නිසාම ඇමරිකාව න්‍යෂ්ටික සබ්මැරීනත් ඇතුළත් පස්වන නාවික බලගණය කලාපයට එවලා තියෙනවා.ඕනම ප්‍රබල ප්‍රහාරයකට ක්ෂණික ප්‍රතිචාර දක්වන්න ඊට පුලුවන්.

    ඒක ඇමරිකාව තවදුරටත් මේ ගැටුමට ඉතා සෘජුව මැදිහත් වෙන්න හේතුවක් වෙවි.

    නමුත් ගොඩබිම් සටනක් නම් වේවි කියන එක හිතන්න ඉතා අමාරුයි.මොකද ඉරාකයේ වගේ ආක්‍රමණයක් ලක්ෂ 7කට වඩා හමුදාවක් ඉන්න ඉරානය වගේ විශාල උපක්‍රමික භුමියක සිදු කරන්න අමාරුයි.

    නැත්නම් ඔවුන්ගේ සහය ලබන හිස්බුල්ලා හූති ඉරාක අන්තවාදී කණ්ඩායම් වගේ Proxy කණ්ඩායම් ලව්වා ඒ දේ කරන්න පුලුවන්.හූති සංවිධානය මේ වෙද්දිත් නිවේදනය කරලා තියෙනව රතු මුහුදේ ගමන් කරන ඇමරිකාවට අයත් නාවික යාත්‍ර වලට තමන් පහරදෙනවා කියලා.

    නැත්නම් කලින් වගේම සුළු ප්‍රහාරයක් දියත් කරලා ඉරානය ඇතුලෙ ජනතාවගෙන් එන පීඩනය ටිකක් අඩු කර ගන්න ඉඩ තියෙනවා.කලින් අවස්ථා ගණනක ඉරානට ඒ පිළිවෙත අනුගමනය කරා.

    මෙතන වෙන්න තියෙන දරුණුම දෙයක් තමයි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානට සැලසුම් කරන එක.ඒකෙන් ලෝකෙම තෙල් ගෑස් මිලට විශාල බලපෑමක් වෙන්න පුලුවන්.

    යුද්ධයකදී මුලින්ම වින්දිතයා බවට පත්වන්නේ සත්‍යය

    උණ්ඩය මොන පැත්තෙන් පත්තු උනත් යුද්ධයකදී මුලින්ම මියැදෙන්නේ මානුෂිකත්වය.

    දහස් ගණන් මිනී මතින් ලෝකය ගමන් කරන්නේ විනාසයකට...💔

    සංජය ප්‍රදීප්

    Copied
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    හෝමූස් සමුද්‍ර සන්ධිය වැහුවනම් හරි පොඩ්ඩකට හරි, කමෙනියාගේ සරම උඩටම බංකර් බස්ටරයක් අතඅරින්න පුළුවන් එතකොට 😂
    උඩරට උන් කන්නේ පාන් දෙන්නේ ටෝක්ස් :lol:
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    උඩරට උන් කන්නේ පාන් දෙන්නේ ටෝක්ස් :lol:
    sri lanka love GIF by Viber
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    ඇමරිකානු ප්‍රහාරයෙන් පස්සේ ඉරානය ඊළඟට කුමක් කරයිද කියන ප්‍රශ්නේ ලෝකෙටම තියෙන්වා.වෙන්න පුලුවන් දේවල් කිහිපයක් තියෙනවා.

    මුල්ම එක තමයි United Nations Article 51 එකට අනුව ඉරානයට බලය තියෙනවා තමන්ට ප්‍රහාරයක් එල්ල කරපු රටකට ප්‍රතිපාහර දියත් කරන්න.මැදපෙරදිග කලාපයේ සිරියාව,ලිබියාව,ඉරාකය කටාර් වගේ රටවල ඇමරිකානු සෙබලුන් 40,000කට වඩා වසර ගාණක් පුර රැඳී ඉන්නවා.මේ කදවුරු ඉලක්ක කරගෙන ඉරානය පහර දෙන්න ඉඩක් තියෙනවා.මේ කදවුරු ආශ්‍රිතව මිසයිල ආරක්ෂක පද්ධති ස්ථාපිත කරලා තිබුනත් ඒවා ඊශායලයට ඇතුළේ වගේ ආරක්ෂිත නෑ.මොකද ඊශායලය රකින්න Arrow 3,iron drom,us petriot වගේ පද්ධති ගණනාවක් තියෙනවා.ඒ නිසාම ඇමරිකාව න්‍යෂ්ටික සබ්මැරීනත් ඇතුළත් පස්වන නාවික බලගණය කලාපයට එවලා තියෙනවා.ඕනම ප්‍රබල ප්‍රහාරයකට ක්ෂණික ප්‍රතිචාර දක්වන්න ඊට පුලුවන්.

    ඒක ඇමරිකාව තවදුරටත් මේ ගැටුමට ඉතා සෘජුව මැදිහත් වෙන්න හේතුවක් වෙවි.

    නමුත් ගොඩබිම් සටනක් නම් වේවි කියන එක හිතන්න ඉතා අමාරුයි.මොකද ඉරාකයේ වගේ ආක්‍රමණයක් ලක්ෂ 7කට වඩා හමුදාවක් ඉන්න ඉරානය වගේ විශාල උපක්‍රමික භුමියක සිදු කරන්න අමාරුයි.

    නැත්නම් ඔවුන්ගේ සහය ලබන හිස්බුල්ලා හූති ඉරාක අන්තවාදී කණ්ඩායම් වගේ Proxy කණ්ඩායම් ලව්වා ඒ දේ කරන්න පුලුවන්.හූති සංවිධානය මේ වෙද්දිත් නිවේදනය කරලා තියෙනව රතු මුහුදේ ගමන් කරන ඇමරිකාවට අයත් නාවික යාත්‍ර වලට තමන් පහරදෙනවා කියලා.

    නැත්නම් කලින් වගේම සුළු ප්‍රහාරයක් දියත් කරලා ඉරානය ඇතුලෙ ජනතාවගෙන් එන පීඩනය ටිකක් අඩු කර ගන්න ඉඩ තියෙනවා.කලින් අවස්ථා ගණනක ඉරානට ඒ පිළිවෙත අනුගමනය කරා.

    මෙතන වෙන්න තියෙන දරුණුම දෙයක් තමයි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානට සැලසුම් කරන එක.ඒකෙන් ලෝකෙම තෙල් ගෑස් මිලට විශාල බලපෑමක් වෙන්න පුලුවන්.

    යුද්ධයකදී මුලින්ම වින්දිතයා බවට පත්වන්නේ සත්‍යය

    උණ්ඩය මොන පැත්තෙන් පත්තු උනත් යුද්ධයකදී මුලින්ම මියැදෙන්නේ මානුෂිකත්වය.

    දහස් ගණන් මිනී මතින් ලෝකය ගමන් කරන්නේ විනාසයකට...💔

    සංජය ප්‍රදීප්

    Copied
    ඉරානෙ හෝමුස් වැහුවොත් බහරේන් වල තියන US නේවල් බේස් එකෙන්, ඔ්මාන්, සවුදි, UAE සියලු නේවල් බේස් වලින් ඒ බ්ලොකේජ් එක කඩලා දාන්න පුලුවන්. හොමූස් සමුද්‍ර සන්දිය සම්පූර්ණයෙන්ම බ්ලොක් කරන්න බැහැ ඉරානෙට.
    රතු මුහුද හරහා සවුදියට රී රවුට් කරන්න පුලුවන් ඔයිල් ෂිප්මන්ට්, හැබැයි ඒක කරන්න කලින් යෙමන් වල හවුති උන්ව හැන්ඩ්ල් කරගන්න වෙනවා. ඒකට ඉතිං ජිබුටි වල තියන ඇමරිකන් බේස් වල අවශ්‍ය දේවල් තියනවා.
    ඔය දේවල් ටික සෙට්ල් වෙනකල් ඔයිල් බැරල් එකේ ගාණ වැඩිවෙයි ඉතිං.
    ට්‍රාන්ස් ඇරැබියන් ගල්ෆ් ඔයිල් පයිප් ලයින් එකට මිසයිල්ස් ගහලා දැම්මොත් ඉරානෙන්.. ආන්න එතකොට නං ලොකු කේෂ් එකක් වෙන්න පුලුවන්
    හැබැයි ලෝකෙ ලොකුම ආයුධ වෙලෙන්දා වෙන අංකල් සෑම් සහ ඩිෆෙන්ස් කන්ට්‍රෑක්ටර්ස්ලා නං බොහොම සතුටු වෙයි.
    හමාස්ලා ඊශ්‍රායල් කොන්සර්ට් එකට ගහපු ගමන් උනේ ලොක්හීඩ් මාර්ටින්, ජෙනරල් ඩයිනමික්ස් වගේ ඩිෆෙන්ස් කන්ට්‍රෑක්ටර්ස්ලගෙ ස්ටොක් ප්‍රයිස් නැගපු එක. NY stock market එකේ ෂෙයාස් ගන්න පුලුවන් උන්ට ඔ්න නං ඉතිං මේ වෙලාවෙ ඒ වගේ ඩිෆෙන්ස් කන්ට්‍රෑක්ටර්ස්ලගෙ ෂෙයාර්ස් ටිකක් අරගන ගාණක් හොයාගන්න පුලුවන්

    භූමි ආක්‍රමණයක් කරන්න ගියොත් නං මේ OP කියලා තියනවා වගේ නෑමක් සෙට් වෙනවා. ඉරාන ඉරාක යුද්දෙ වෙලාවෙත් ඇමරිකාවෙ ඩිරෙක්ට් සපෝට් එක තිබිලත් ඉරානෙ අල්ලගන්න බැරි උනා ඉරාකෙට. අනික භූමි ආක්‍රම්‍ණයක් ආවොත් තව තව ප්ලේයර්ස්ලා බහිනවා. අන්තිමට සිරියාවෙ වගේ අවුරුදු ගානක් ඇදෙන යුද්ධයක් ඇති වෙන එකයි වෙන්නෙ
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113

    කුමක් කරයිද?​

    තව පොර ටෝක් ටිකක් දෙයි
     
    • Haha
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    ඉරානෙ හෝමුස් වැහුවොත් බහරේන් වල තියන US නේවල් බේස් එකෙන්, ඔ්මාන්, සවුදි, UAE සියලු නේවල් බේස් වලින් ඒ බ්ලොකේජ් එක කඩලා දාන්න පුලුවන්. හොමූස් සමුද්‍ර සන්දිය සම්පූර්ණයෙන්ම බ්ලොක් කරන්න බැහැ ඉරානෙට.
    රතු මුහුද හරහා සවුදියට රී රවුට් කරන්න පුලුවන් ඔයිල් ෂිප්මන්ට්, හැබැයි ඒක කරන්න කලින් යෙමන් වල හවුති උන්ව හැන්ඩ්ල් කරගන්න වෙනවා. ඒකට ඉතිං ජිබුටි වල තියන ඇමරිකන් බේස් වල අවශ්‍ය දේවල් තියනවා.
    ඔය දේවල් ටික සෙට්ල් වෙනකල් ඔයිල් බැරල් එකේ ගාණ වැඩිවෙයි ඉතිං.
    හැබැයි ලෝකෙ ලොකුම ආයුධ වෙලෙන්දා වෙන අංකල් සෑම් සහ ඩිෆෙන්ස් කන්ට්‍රෑක්ටර්ස්ලා නං බොහොම සතුටු වෙයි.
    හමාස්ලා ඊශ්‍රායල් කොන්සර්ට් එකට ගහපු ගමන් උනේ ලොක්හීඩ් මාර්ටින්, ජෙනරල් ඩයිනමික්ස් වගේ ඩිෆෙන්ස් කන්ට්‍රෑක්ටර්ස්ලගෙ ස්ටොක් ප්‍රයිස් නැගපු එක. NY stock market එකේ ෂෙයාස් ගන්න පුලුවන් උන්ට ඔ්න නං ඉතිං මේ වෙලාවෙ ඒ වගේ ඩිෆෙන්ස් කන්ට්‍රෑක්ටර්ස්ලගෙ ෂෙයාර්ස් ටිකක් අරගන ගාණක් හොයාගන්න පුලුවන්

    භූමි ආක්‍රමණයක් කරන්න ගියොත් නං මේ OP කියලා තියනවා වගේ නෑමක් සෙට් වෙනවා. ඉරාන ඉරාක යුද්දෙ වෙලාවෙත් ඇමරිකාවෙ ඩිරෙක්ට් සපෝට් එක තිබිලත් ඉරානෙ අල්ලගන්න බැරි උනා ඉරාකෙට. අනික භූමි ආක්‍රම්‍ණයක් ආවොත් තව තව ප්ලේයර්ස්ලා බහිනවා. අන්තිමට සිරියාවෙ වගේ අවුරුදු ගානක් ඇදෙන යුද්ධයක් ඇති වෙන එකයි වෙන්නෙ

    ඕවා කිව්වහම ලංකාවේ පානුයි පරිප්පුයි කන තාලයිබාන් ඇමරිකානු සෙට් එකට තද වෙනවා..
     
    • Like
    Reactions: NRTG

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    hormuz strait එකනම් ෆුල් බ්ලොක් කරන්න ඉරානෙට නෙවි එකක්නැ උන් වටේම තරහා කර ගන්න ඕක කරන්නෙත්නැ හැබැයි US බේස් වලට ගහලා වැඩේ දුර දිග යවා ගන්න පුලුවන්.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උඩරට උන් කන්නේ පාන් දෙන්නේ ටෝක්ස් :lol:
    මචං අයතුල්ලාගේ ඇට දෙකෙන් එල්ලන්න ඕනේ ආයේ තම්බියෝ නැති බංගස්ථාන වෙලා යන්නම නේහ්
    චක්දේ ඊස්‍රායල්