⛔BREAKING⛔ රුසියාව යුරෝපයට ගෑස් සැපයුම නවතයි!

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113

    :)

    Russia winds down gas supply to Europe via Ukraine as transit deal expires

    https://www.theguardian.com/busines...ly-to-europe-via-ukraine-transit-deal-expires

    Era of cheap Russian gas to EU ends as transit across Ukraine stops

    https://www.bbc.com/news/articles/c4glyjx9m71o

    200.gif
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    I don't care about anyone being stupid enough to dislike my posts. Stupidity & ignorance can be excused. After all Hydrogen and Stupidity are universal elements across the Universe. :ROFLMAO:
    I am the only one in here who commented that this conflict will linger for more than six months when some morons expected Putin to be in Kyiv in less than a week. I was wrong too :unsure:
    I also said this is an unwanted war when the World is just recovering from a virus that was let loose by another imbecile like Putin.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක

    ඩිස්ලයික් දාන බයියට ඕවා තේරෙන්නෙ නෑ.
    සිංහලෙන් දාන්න 🤭
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    නැවැත්තුව නෙමෙයි යක්‍රේන් උන් agreement එක renew කරේ නෑ. Ukraine හරහා යන ඒවා නවත්නවා
    සිරාවටම

    මංත් ඔය news එක දැක්ක. එකේ තියෙන්නේ zelensky තමා ගිවිසුම නවත්තලා තියෙන්නේ renew කරන්නේ නැතුව.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    මේකේ ඉන්න පොප්ලර් ගහේ ලොන්තයෝ ටික දැන් අවුරුදු 3ක් තිස්සේ කෙඳිරි ගාන්නේ ගෑස් නැවැත්තුවා යුරෝපේ ඉවරයි ගගා. උන් හැමදාම පටන් ගන්න තුන්වැනි ලෝක යුද්දේ වගේ.
    එනිවේ, රටක ඒකාධිපතියෙක් පාලනය කරනවානම් කවදාහරි වැටෙනවා. රුසියාව ඉතින් පුරුදු වෙන්න වැටෙනවැයි. කැලි යන්නම යයි ආයිත් කවදාහරි. 😄😄