How if by 2030 news appears...
" India switch off power supply cable to Sri Lanka "
" India switch off power supply cable to Sri Lanka "
Last edited:
GAS Nalaya Thiyenne Ukraine Harahaa... Ake Agrement Kalaya Expire Unaa 2024/12/31ලැජ්ජ නැතුව උන්ගෙන් තවම ගෑසුත් ගන්නවද?..අැමරිකාවෙන් ඉල්ලගනින්..![]()
lolමේකේ ඉන්න පොප්ලර් ගහේ ලොන්තයෝ ටික දැන් අවුරුදු 3ක් තිස්සේ කෙඳිරි ගාන්නේ ගෑස් නැවැත්තුවා යුරෝපේ ඉවරයි ගගා. උන් හැමදාම පටන් ගන්න තුන්වැනි ලෝක යුද්දේ වගේ.
එනිවේ, රටක ඒකාධිපතියෙක් පාලනය කරනවානම් කවදාහරි වැටෙනවා. රුසියාව ඉතින් පුරුදු වෙන්න වැටෙනවැයි. කැලි යන්නම යයි ආයිත් කවදාහරි.![]()
siraaමේකේ ඉන්න පොප්ලර් ගහේ ලොන්තයෝ ටික දැන් අවුරුදු 3ක් තිස්සේ කෙඳිරි ගාන්නේ ගෑස් නැවැත්තුවා යුරෝපේ ඉවරයි ගගා. උන් හැමදාම පටන් ගන්න තුන්වැනි ලෝක යුද්දේ වගේ.
එනිවේ, රටක ඒකාධිපතියෙක් පාලනය කරනවානම් කවදාහරි වැටෙනවා. රුසියාව ඉතින් පුරුදු වෙන්න වැටෙනවැයි. කැලි යන්නම යයි ආයිත් කවදාහරි.![]()
අවුලක් නෑ , රුසියාවෙන් තෙල් ගෑස් ඉන්දියාවට දෙනවා . ඉන්දියාව පිරිපහදු කරලා ඇමරිකන් කොම්පැනි යුරෝපෙට ඒවා විකුනනවා සරලයි

ow ow. kattiya ho gala badu pack karanawalu. airport wala que eka hadeegena enawalu. elakiri eketh europe inna godak ewun nathi welalu.යුරෝපේ ඉන්න ලංකාවේ උන් අඬනවා නේ..happy new year
![]()
We should never depend on them.How if by 2030 news
" India switch off power supply cable to Sri Lanka "![]()
me ponnayat sapak deida dan nataiwan unge comments balapan chinese unge palu arinawa
ගොන් ආතල්.මුන්ට දෙන උන්ව දාන්න ඕන ගෙනිහින් රුසියාවටයි,උතුරු කොරියාවටයි,චීනෙටයි,කියුබාවටයි.
I also said this is an unwanted war when the World is just recovering from a virus that was let loose by another imbecile like Putin.I don't care about anyone being stupid enough to dislike my posts. Stupidity & ignorance can be excused. After all Hydrogen and Stupidity are universal elements across the Universe.
I am the only one in here who commented that this conflict will linger for more than six months when some morons expected Putin to be in Kyiv in less than a week. I was wrong too
I also said this is an unwanted war when the World is just recovering from a virus that was let loose by another imbecile like Putin.
