Sepa kane kana sakkuweEla ela @Hyaenidae den wath sepada kiyapan ko. Eka newe mata petrol 5L wath deepan.
මුන්ගේ photo දාන්න එපා බං එපා වෙනවා දැක්කමGood morning yay super petrol diesel 500 panna
jayawewa !!!
View attachment 175524
Graphic editing by PM media unit - special thanks to Yen provided by Nariya Kariya Ranil
When suffering is more than price of fuelදැන් කට්ටියට තෙල් වැඩි කරාට ගානක්වත් නැහැනේ බන් ? අර ගෑණි ගේ වශී බන්දනයක් වත් වැඩ කරන්න පටන් අරන්ද මන්ද?!
Ehema thama Sinhalayo kiyanneදැන් කට්ටියට තෙල් වැඩි කරාට ගානක්වත් නැහැනේ බන් ? අර ගෑණි ගේ වශී බන්දනයක් වත් වැඩ කරන්න පටන් අරන්ද මන්ද?!
එකපාර වැඩි කරන්නේ නෑ නේ. මුලින්ම කියනව තව අමාරු කාලයක් ඉස්සරහට එන්නේ කියලා.දැන් කට්ටියට තෙල් වැඩි කරාට ගානක්වත් නැහැනේ බන් ? අර ගෑණි ගේ වශී බන්දනයක් වත් වැඩ කරන්න පටන් අරන්ද මන්ද?!
When suffering is more than price of fuel
සාපයක් බන්. ගොඩ ඒමක් නම් නැහැ වගේ.Ehema thama Sinhalayo kiyanne
අඩෝ තෙල් වැඩි උනාම අනිත් හැම මගුලක්ම වැඩි වෙනවා. අගෝස්තු මාසේ ඉඳන් වගේ මට පෙන්නේ මගේ income එකයි outflow එකයි බැලන්ස් වෙයි වගේ. ඊට පස්සේ ඉඳන් බඩු!එකපාර වැඩි කරන්නේ නෑ නේ. මුලින්ම කියනව තව අමාරු කාලයක් ඉස්සරහට එන්නේ කියලා.
ඊට පස්සේ වැඩි කරන දවසට සතියකට විතර කලින් ඉදන් වැඩි කරන්න යන ගණන් ගැන ටිකක් වැඩිපුරත් තියල නිව්ස් එලියට දානවා .
ඇත්තටම වැඩි කරන දවස වෙද්දී මිනිස්සු දන්නවා කලින්ම, උන් breaking නිව්ස් කියලා දැම්මට.. අලුත් මිලට හුරු වෙලා .![]()
මේ යක්කු ඩොලර් එකත් අල්ලන් ඉන්නවද මන්ද.අඩෝ තෙල් වැඩි උනාම අනිත් හැම මගුලක්ම වැඩි වෙනවා. අගෝස්තු මාසේ ඉඳන් වගේ මට පෙන්නේ මගේ income එකයි outflow එකයි බැලන්ස් වෙයි වගේ. ඊට පස්සේ ඉඳන් බඩු!
ඔව් ඒ වගේ තමයි බන්. උඹ දැක්කද ඩොල්ලර් ළඟ තියාගන්න පුළුවන් ගාන ලිමිට් කරලා. ඔන්න බලපන් ඊට පස්සේ මුන් කෙලින්නේ ගෙවල් වල තියන රත්තරන් වලට. කොහොමද ආතල් එක.මේ යක්කු ඩොලර් එකත් අල්ලන් ඉන්නවද මන්ද.![]()