⛔Breaking: ඉන්ධන මිල ඉහළ දැමේ

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    කොහෙද ඔය ඉහල ගිය ඉන්ධන තියෙන්නෙ..??? 🤣🤣🤣

    Good morning yay super petrol diesel 500 panna

    jayawewa !!!

    View attachment 175524
    Graphic editing by PM media unit - special thanks to Yen provided by Nariya Kariya Ranil
    මුන්ගේ photo දාන්න එපා බං එපා වෙනවා දැක්කම
    ------ Post added on Jun 26, 2022 at 8:47 AM
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන් නම් පට්ට විදිහට හුරුවෙල නෙවේ ඇඩික්ට් වෙලා
    පෙට්‍රල් තිබ්බත් හවස කාර් එක රින්ගව ගන්නවා පෝලිමට.. එතන තමයි ආතල් එක නැති දෙයක් නෑ එකෙක් කිවලු අලුත් කෑලි ටිකක් ලග තියෙන මොටෙල් එකට බස්සනව කියල හෙට රෑට ඒකෙ මැනේජ කිවලු අනේ තෙල්නම් හැමදාම හිගවේවා පෝලින් සදාකාලිකව තිබේවා ආතල් ආතල්.. ඔන්න මේක ලීක් වෙලා ගෙදට්ට මාට්ටුවෙච්චි එවුන් තනියෙන් එවන්නෑලු ඒ ගමන.. අන්න උගෙ ගෑනිත් ඉස්සර සීට් එකේ බලෙන් නැගල ඇවිල්ල තෙල් ගහන්න යනව කීවම😷
    FB
     
    • Haha
    Reactions: Lionzzz

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    දැන් කට්ටියට තෙල් වැඩි කරාට ගානක්වත් නැහැනේ බන් ? අර ගෑණි ගේ වශී බන්දනයක් වත් වැඩ කරන්න පටන් අරන්ද මන්ද?!
     
    • Wow
    Reactions: 3.5G

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,187
    67,537
    113
    දැන් කට්ටියට තෙල් වැඩි කරාට ගානක්වත් නැහැනේ බන් ? අර ගෑණි ගේ වශී බන්දනයක් වත් වැඩ කරන්න පටන් අරන්ද මන්ද?!
    When suffering is more than price of fuel
     
    • Sad
    Reactions: xengine

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,887
    21,131
    113
    දැන් කට්ටියට තෙල් වැඩි කරාට ගානක්වත් නැහැනේ බන් ? අර ගෑණි ගේ වශී බන්දනයක් වත් වැඩ කරන්න පටන් අරන්ද මන්ද?!
    Ehema thama Sinhalayo kiyanne
     
    • Sad
    Reactions: xengine

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,323
    166,635
    113
    එකමත් එක රටක
    දැන් කට්ටියට තෙල් වැඩි කරාට ගානක්වත් නැහැනේ බන් ? අර ගෑණි ගේ වශී බන්දනයක් වත් වැඩ කරන්න පටන් අරන්ද මන්ද?!
    එකපාර වැඩි කරන්නේ නෑ නේ. මුලින්ම කියනව තව අමාරු කාලයක් ඉස්සරහට එන්නේ කියලා.
    ඊට පස්සේ වැඩි කරන දවසට සතියකට විතර කලින් ඉදන් වැඩි කරන්න යන ගණන් ගැන ටිකක් වැඩිපුරත් තියල නිව්ස් එලියට දානවා .
    ඇත්තටම වැඩි කරන දවස වෙද්දී මිනිස්සු දන්නවා කලින්ම, උන් breaking නිව්ස් කියලා දැම්මට.. අලුත් මිලට හුරු වෙලා . 🥴
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    When suffering is more than price of fuel

    මේක හෙන ආතල් රටක් බන්!
    Ehema thama Sinhalayo kiyanne
    සාපයක් බන්. ගොඩ ඒමක් නම් නැහැ වගේ.
    එකපාර වැඩි කරන්නේ නෑ නේ. මුලින්ම කියනව තව අමාරු කාලයක් ඉස්සරහට එන්නේ කියලා.
    ඊට පස්සේ වැඩි කරන දවසට සතියකට විතර කලින් ඉදන් වැඩි කරන්න යන ගණන් ගැන ටිකක් වැඩිපුරත් තියල නිව්ස් එලියට දානවා .
    ඇත්තටම වැඩි කරන දවස වෙද්දී මිනිස්සු දන්නවා කලින්ම, උන් breaking නිව්ස් කියලා දැම්මට.. අලුත් මිලට හුරු වෙලා . 🥴
    අඩෝ තෙල් වැඩි උනාම අනිත් හැම මගුලක්ම වැඩි වෙනවා. අගෝස්තු මාසේ ඉඳන් වගේ මට පෙන්නේ මගේ income එකයි outflow එකයි බැලන්ස් වෙයි වගේ. ඊට පස්සේ ඉඳන් බඩු!
     
    • Like
    Reactions: Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,323
    166,635
    113
    එකමත් එක රටක
    අඩෝ තෙල් වැඩි උනාම අනිත් හැම මගුලක්ම වැඩි වෙනවා. අගෝස්තු මාසේ ඉඳන් වගේ මට පෙන්නේ මගේ income එකයි outflow එකයි බැලන්ස් වෙයි වගේ. ඊට පස්සේ ඉඳන් බඩු!
    මේ යක්කු ඩොලර් එකත් අල්ලන් ඉන්නවද මන්ද. 😑
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේ යක්කු ඩොලර් එකත් අල්ලන් ඉන්නවද මන්ද. 😑
    ඔව් ඒ වගේ තමයි බන්. උඹ දැක්කද ඩොල්ලර් ළඟ තියාගන්න පුළුවන් ගාන ලිමිට් කරලා. ඔන්න බලපන් ඊට පස්සේ මුන් කෙලින්නේ ගෙවල් වල තියන රත්තරන් වලට. කොහොමද ආතල් එක.

    අඩෝ නිකමට හිතපන් තමන් හම්බ කරලා අතේ තියාගන ඉන්න ඩොලර් ටික, දවස ගානේ බාල්දු වෙන සල්ලි වර්ගේකට මාරු කරන්න කියල රජය බල කරද්දී ? මුන් ලිගලි මිනිස්සුන්ගේ හොරකන් කරනවනේ බන්.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිලුයි මහින්දයි නාමලුයි ජනතාවට කහ ඇදුම් අන්දල හිරිවට්ටල දත ගලවල රෑට තෙල් වැඩි කරනවා. ඉන්පස්සෙ උන් කියනව ගෙවල්වල වගා කරගන්න කියල එතකොට හරිලු ඒත් තාම සිහියක් නෑ ජනතාවට වශී කවල😂😂😂
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    දැන් ලෝකේ කොච්චර දියුනුයිද? අපේ රට දවසින් දවස පස්සට යනව. මේ දේ රටට කරපූ රාජපක්ශල කවදාවත් යහතින් ඉන්න හොඳ නෑ මේ හොරකම් කරපු සල්ලි සතයක් සතයක් ගානේ උන්ගෙ පවුල හැඳි ගෑවිලාම යන්ම ඕන. රෝහිතගෙ නාමල් ගේ ගෑනු ඉන්ගෙ ඇස් ඉදිරි පිටම දූෂණයට ලක්වෙන්න ඕන. ළමයි දෙන්න උන්ගෙ ඇස් ඉදිරි පිටම ලේ බඩේ ගිහින් තුනී වෙලා කැටි ගැහිල මැරෙන්න ඕන. උන්ගෙ මරනවල් මුන්ගෙ ඇස් ඉදිරි පිටම වෙලා උන් දෙන්න එකතු වෙලා මයිනගෙන් සල්ලි අරන් ආයෙත් අපිට දෙන්න ඕන මේ ශාපෙන් ගැලවෙන්න මයින අවුරිදු 200ක් ජීවත් වෙන්න ඕන ඇදට වෙලා හුස්ම විතරයි ගන්න ඕන. උගේ ලේලිට මුනුබුරාට වෙන දෙවල් වලට අඩනව මිසක් වෙන මොනවත් කරගන්න බෑ කියන අසරන තත්වෙට පත් වෙන්න ඕන
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    288804885_1743700919321505_8242062445525012585_n.jpg
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොහොමද සාමාන්ය ජනතාවගෙ අරගලෙන් ප්‍රතිපලයක් ලෙස ඇවිල්ල රනිල් ජනතාව හිරිවට්ටල දෙන ඉන්ජෙක්සන් වල සැර...
    2023මහින්දලම හොදයි කියන ගානට ගෙනල්ල රනිල් මාරුවෙන එක වෙන්නැති රනිල් මහින්ද ඩීල් එක
     
    Last edited: