Exactly! He says nearby the country.ගෝටා මට පේන්නෙ නැවේ ඉන්නෙ , එකයි මේ යකා outside the country කියන්නෙ. බලන්න BBC news එක.![]()
මු කොහොමද කියන්නෙ නැවෙ කියල. අරු තවමත් president නේ, පට්ට සින් එකExactly! He says nearby the country.
MeMe nakiyanta wire da? Naha naha game ekak play karanne...![]()
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනේ රැඳී සිටින බවත්, BBC පුවත් සේවය සමග සිදුකළ සම්මුඛ සාකච්ජාවේදී තමන්ට ජනාධිපතිවරයා රටින් බැහැරව සිටින බවට පැවසුවේ වැරදීමකින් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්රකාශ කර සිටිනවා.
නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් කථානායකවරයා සඳහන් කළේ ජනාධිපතිවරයා තමන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වන බවයි.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ආරක්ෂක අංශ ප්රධානින් ඇතුළුව රජයේ ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් සමග සාකච්ජාවක් ද පවත්වා ඇති බව වාර්තා වනවා.
http://www.nethnews.lk/article/96859
මම කිවුවෙ ඒකනෙ. මූ කාංචනයගෙ තාත්ත කියල...මේකව උස්සන්න ඔන මුලින්ම
![]()