⛔BREAKING: සිදු වුනේ වැරදීමක් : ජනපති රටේ සිටිනවා - කතානායක කියයි🤣

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    යාපා ටොයිලට් යන්නෙත් Rajpkshe පවුලෙන් අහලා. පඹ කතානායක
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    ගෝටා මට පේන්නෙ නැවේ ඉන්නෙ , එකයි මේ යකා outside the country කියන්නෙ. බලන්න BBC news එක. 😂
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ගෝටා මට පේන්නෙ නැවේ ඉන්නෙ , එකයි මේ යකා outside the country කියන්නෙ. බලන්න BBC news එක. 😂
    Exactly! He says nearby the country.

    දැන් මාළුකාරයෝ අතේ තමයි වැඩේ තියෙන්නෙ.

    71tp.gif
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    13 කියාවි ගියා කියලා.. 20 විතර අපහු කියාවි.. නෑ නෑ ගිහිල්ලා නෑ කියල
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    cMpBA1c.jpeg

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනේ රැඳී සිටින බවත්, BBC පුවත් සේවය සමග සිදුකළ සම්මුඛ සාකච්ජාවේදී තමන්ට ජනාධිපතිවරයා රටින් බැහැරව සිටින බවට පැවසුවේ වැරදීමකින් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

    නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් කථානායකවරයා සඳහන් කළේ ජනාධිපතිවරයා තමන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වන බවයි.

    මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ආරක්ෂක අංශ ප්‍රධානින් ඇතුළුව රජයේ ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් සමග සාකච්ජාවක් ද පවත්වා ඇති බව වාර්තා වනවා.

    http://www.nethnews.lk/article/96859
    MeMe nakiyanta wire da? Naha naha game ekak play karanne...
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ලිත්‍රෝ ලොක්කට වගේ ආතතිය තියෙන වෙලාවක කියලා තියෙන්නේ.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේකත් සිරස වගේ මේක කියන ඒවා අහන්න ඕනේ පරිස්සමෙන්
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    957
    113
    cMpBA1c.jpeg

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනේ රැඳී සිටින බවත්, BBC පුවත් සේවය සමග සිදුකළ සම්මුඛ සාකච්ජාවේදී තමන්ට ජනාධිපතිවරයා රටින් බැහැරව සිටින බවට පැවසුවේ වැරදීමකින් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

    නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් කථානායකවරයා සඳහන් කළේ ජනාධිපතිවරයා තමන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වන බවයි.

    මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ආරක්ෂක අංශ ප්‍රධානින් ඇතුළුව රජයේ ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් සමග සාකච්ජාවක් ද පවත්වා ඇති බව වාර්තා වනවා.

    http://www.nethnews.lk/article/96859
    😂😂🤣

    ඕක තමයි කියන්නේ වයසට ගියාම විවේක සුවයෙන් ඉන්න කියලා...

    නාකි උනාම සිහිබුද්දිය නැතුව යනවා තමා....
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    Is this the Joker that people want to make Interim President. Worse than GR-MR Wimal trio that led us to this position. He is corrupt to the hilt see how many family members are in his staff!
    RIP Sri Lannka and its idiotic parliament that wants such a corrupt person to become president at this juncture.