⛔Driving License ප්‍රින්ට් කිරීම 14දා පටන් ගනී

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    *⛔️News Alert⛔️*

    65cb50cd-e705a469-drivers-licenses_850x460_acf_cropped.jpg


    රියැදුරු බලපත්‍ර කාඩ්පත් මුද්‍රණය ලබන සඳුදා(14) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.
     

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    license eka organ donor kiyala ganne kohomada?
    2 ni para aluth karanakota da eka print karanne