*
️News Alert
️*
රියැදුරු බලපත්‍ර කාඩ්පත් මුද්‍රණය ලබන සඳුදා(14) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.