⛔O/l යන්තන් පාස් උන මම⛔

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    අඩේ කොහොද බන් ඔහොම seen එකකට set වෙන්නෙ, මට කියනවකො a/l ලියලා කලකන්නියා වගේ ගෙදට්ට වෙලා ඉදලා එපා වෙලා
    කෙලින්ම නැවකට යන්න බලාගෙන කරන්න පුලුවන් කෝස් තියෙනවා cinec එකේ එහෙම. Plumbing, welding, a/c වගේ අරවා මේවා. නැත්තන් වෙන කොහෙ හරි ටෙක් එකකින් වගේ කෝස් එකක් එහෙම කරලා ඒ පැත්තෙ knowledge, experience තියෙනවා නම් cinec එකේ fire fighting, first aid වගේ පොඩි පොඩි කෝස් ටිකක් කරලා CDC එක (නැව් ජොබකට යන්න passport එක වගේ ඕනෙ මේක) හදන් නැවකට පැනගත්තෑකි. අපේ තාත්තා ගියෙ එහෙම. ගොඩ කාලෙකට කලින් හැබැයි. නැත්තන් තව steward, chef වගේ යන්න පුලුවන් ඒ පැත්තෙන් ඉගෙන ගත්තොත්.

    එහෙම නැත්තන් marine engineer, captain සීන් එකට යන්න වෙනම ඉගෙන ගන්න පුලුවන් bachelor degree program තියෙනවා අවුරුදු තුන හතරෙ. ඒකක් කරන්න පුලුවන්. කරපු ගමන් engineer, captain වෙන්නෙත් නෑ. පොඩිම rank එකෙන් පටන් අරන් ටික ටික උඩට යන්න ඕනෙ. Engineering නම් 3rd engineer, 2nd engineer ඔහොම තියෙනවා. Navigation වලත් 3rd officer, 2nd officer ඔහොම උඩට යන්න ඕනෙ. ඒකටත් ඉතින් වියදම් කරලා තව cources එහෙම කරගන්න වෙනවා. අවුරුදු ගාණකුත් යනවා ඉතින්. මටත් අපේ තාත්තගෙ යාලුවෙක් ඔය සීන් එක ඔලුවට දාලා කාලයක් marine engineering පිස්සුවක් ගහලා තිබ්බා. පස්සෙ ඒක අල්ලලා දැම්මා.

    කරනවා නම් cinec, mercmarine තියෙනවා private ඒවා degree, vocational දෙකම. නැත්තන් ocean uni, TTI, NDT වල marine engineering තියෙනවා. nautical studies (captain සීන් එකට යන එක) තියෙන්නෙ නම් government uni වලින් NDT විතරයි. දකුණු ආසියාවෙම ඒකට free education chance එකක් තියෙන්නෙ ඒකෙ විතරයි කියලා තිබ්බා.
     

    SteelTitan

    Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    තෝ කට වහප් පරයා😂
    ආ...කෑල්ලගෙ මල්ලිට job හොයනවා වගේ😂 නේ..

    මොනාද ඒවගෙ තියෙන්නෙ?
    German tech eke course ekak karahan.....

    👍🏻👍🏻
    Motor Mechanic, AC (Central AC/Interior) Mechanic Courses recommended if you like :-)
    Lot of overseas jobs machan.

    ඕකා තාම a/l ලියලත් නෑ😂
    Uba 2021da bn first shy kre..?
     
    • Like
    Reactions: priyanka_hdp