Tourist Board eke Guide licence ගන්න විදිහ
සමහරුන්ට මෙක ලොකු ගැටලුවක්, මොකද කවුරුත් මෙක ගැන හරියට දන්නෙ නැති නිසා. මම මුල සිට සරලව කියලා දෙන්නම්. Tourist Board එකෙ guide licence වර්ග 2ක් තියනවා. Chauffeur and National Guide කියලා. නොර්මලි National Guide licence එකපාර ගන්න ටිකක් අමාරුයි. Chauffeur Guide licence එක අවුරුදු 5ක් පරන වෙන්න ඔන National Guide ඉල්ලන්න.
මුලින්ම අපි බලමු Chauffeur Guide apply කරන විදිහ.(Course එක English and Other Languages කියල දෙකකට කැඩෙනවා) other Languages යටතට French, Arabic, Hindi, Italy, Spanish, Fini වගෙ එව ගන්න පුලුවන්. වෙබ් සයිට් එකෙ application call karanwa, download karala fill karala registered post එකෙන් යවන්න ඔන. මෙක කරන්න අඩුම තරමෙ O/L වත් පාස් වෙල තියෙන්න ඔන.
English වලින් Course එක කරන්න හිතන් ඉන්න අයට English හොදටම පුලුවන් වෙන්න ඔන, other Languages කරන්න හිතන් ඉන්න අයට තමන්ගෙ ඒ භාශාව හොදටම පුලුවන් වෙන්න ඔන. උඩින් පල්ලෙන් බාශාව පුලුවන් එවුන් කෙලින්ම කැපෙනව interview එකෙදි.
application call කරල ඉවර උනාම එයල letter එකක් එවනව ගෙදරට selection exam එකට date දිලා. එදට ගිහින් first exam eka ලියන්න ඔන, නොර්මලි 600ක්, 700ක් අතර ප්‍රමනයක් එදට ලියනවා. මෙකෙන් පාස් වෙන්නෙ 200ක් වගෙ, ඉට පස්සෙ පාස් උන අයව අපහු ගෙන්නනවා language Test එකට, මෙක ඇවිල්ල interview එකක්, English අයට English professional කෙනෙක් ඉස්සරහත් other languages අයට එයලගෙ භාශවට අදාල professional කෙනෙක් ඉස්සරහත් interview එක face කරන්නම වෙන්වා. මෙකෙනුත් බගෙට බාගයක්ම හැලෙනවා.
මෙ ටෙස්ට් එකෙන් පාස් වෙන සෙට් එක ෆයිනල් interview එකට සෙට් වෙන්වා. එක කරන්න තියෙන්නෙ Tourist Board එකෙ තුන් දෙනෙක් ඉස්සරහා, එයලා Directors, head of administration, Lecturer වගෙ ඉහල position තියන අය. මෙතනින් තමයි මෙයලා අපිව course එකට තොරගන්නවද නැත්ද කියල තිරනය කරන්නෙ, එකට tourism field එකෙ previous experience තියනවද, අපෙ education qualifications සහ language proficiency and talent එක හොදටම බලනවා. priority හම්බවෙන්නෙ tourism field එකෙ මොනාහරි දෙයක් කරපු අයට. experience නැති අයට චාන්ස් එක ගොඩක්ම අඩුයි හැබයි ටැලන්ට් පොරක් නම් සෙට් වෙන්න තියන ඉඩකඩ වැඩියි. මෙක පාස් වෙන්නෙත් 60ක් 70ක් වගෙ සුලු පිරිසක්.
මෙ සුලු පිරිස තාම වාසනාවන්ත නෑ. එයලට ආපහු driving test එකක් තියන්වා, මෙ ටෙස්ට් එක ඇවිල්ල අපි driving licence ගන්න trial දෙන්වා වගෙ seen එකක්, ලියන්න මොකුත් නැ, trial විතරයි දෙන්න තියෙන්නෙ examiner කෙනෙක් ඉස්සරහා. කියන්න ලැජ්ජයි පින්වතුනි සමහර අනාත කුකුල්ලු මෙකත් ඉහලින්ම fail වෙනවා. 4ක් 5ක් නම් සුවර්, ඉතිම් අන්තිමට course select වෙන්නෙ 55ක් 60ක් වගෙ පිරිසක්.
සැලකිය යුතුයි- ඇමතිතුමලගෙ ලියුම්, board eke ඉහල අයගෙ දැන හැදුනුම් කම් මත කිසිම කෙනෙක් course එකට තොරගන්නෙ නෑ, step by step final driving test එක දක්වා එන්න ඔනා.

Last edited: