⛽ ඉන්ධන මිළ සංශෝධනය 2024 මැයි 31

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,593
    113
    Earth
    Fuel TypeNew PriceUp / Down
    92 PetrolLKR 355LKR 13 ⬇️
    DieselLKR 317LKR 16 ⬇️
    KerosineLKR 202LKR 13 ⬇️

    Screenshot_20240531_114346_Drive.jpg

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,047
    10,613
    113
    මේ යන විදියට නම් චන්දෙ දවස වෙනකොට පරණ මිලටම පෙට්‍රල් දේවි වගේ 🤭
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    චන්දෙ නොදුන්නත් කමක් නෑ. මේ ටිකේ මාලිමාවට කඩේ පලයන්. චන්දෙ එනකන්ම සහන හම්බෙයි. 😂
    pakee malimawak hamoma baya sajiyata. malima max 15%. lankawe godayonta price formula kiyanne mokkda terenne naa tawa awurudu 100k giyath
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    pakee malimawak hamoma baya sajiyata. malima max 15%. lankawe godayonta price formula kiyanne mokkda terenne naa tawa awurudu 100k giyath

    සජිත් රනිල් කියල වෙනසක් නෑ. කට ඇරියොත් දෙන්නම එක වගේ තමා. ඕකව ගෙදර ඇරියේ එකම ආසනයක්වත් නොදී ඒකනේ . චන්දෙ තියෙන්නේ අනුර සජිත් අතරේ. තාම චන්දෙ දවස තියා තමන්ගේ අපේක්ෂකයා කියන්න ඇබරෙන උන් තමයි මේ අනික් උන්ගේ ප්‍රතිශත ගැන වදවෙන්නේ.
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    සජිත් රනිල් කියල වෙනසක් නෑ. කට ඇරියොත් දෙන්නම එක වගේ තමා. ඕකව ගෙදර ඇරියේ එකම ආසනයක්වත් නොදී ඒකනේ . චන්දෙ තියෙන්නේ අනුර සජිත් අතරේ. තාම චන්දෙ දවස තියා තමන්ගේ අපේක්ෂකයා කියන්න ඇබරෙන උන් තමයි මේ අනික් උන්ගේ ප්‍රතිශත ගැන වදවෙන්නේ.
    gon lapayay sajiyay debate kara kara innakota ranila digatama inna plan karnwa. arun denna wage babbunta ratak run karanna puluwanda baleta awat ball pass kara kara indiwi
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    gon lapayay sajiyay debate kara kara innakota ranila digatama inna plan karnwa. arun denna wage babbunta ratak run karanna puluwanda baleta awat ball pass kara kara indiwi

    හාල් බෙදලත් චන්දෙට බය එකෙක් හදන රට අනේ පලයන් පගෝ යන්න. ඕකා ගුටි කාල යන්නේ
     
    • Haha
    Reactions: kasunkaru

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලපයට පුකෙන් යන්න වෙන්නේ මේ හැටියට. තුනත් නැතිවෙයි.
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    හාල් බෙදලත් චන්දෙට බය එකෙක් හදන රට අනේ පලයන් පගෝ යන්න. ඕකා ගුටි කාල යන්නේ
    pissuda otuwa okun 10% ganne naa votes