හ්ම්... ටයර් හොරණ හදපු ඒවා හ්ම්.... තෙල් එහෙමත් හොදට කරනවලු..... ජර්මන් ටෙක්නොලෛජියටනේ හදල තියෙන්නේ..... නොතෙමී යන්නත් පුලුවන් කුඩයක් අතේ තිබුනොත්....