✅ පුංචි කාර් සිහිනය සැබෑ වෙයි...

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හ්ම්... ටයර් හොරණ හදපු ඒවා

    හ්ම්.... තෙල් එහෙමත් හොදට කරනවලු..... ජර්මන් ටෙක්නොලෛජියටනේ හදල තියෙන්නේ..... නොතෙමී යන්නත් පුලුවන් කුඩයක් අතේ තිබුනොත්....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    හ්ම්.... තෙල් එහෙමත් හොදට කරනවලු..... ජර්මන් ටෙක්නොලෛජියටනේ හදල තියෙන්නේ..... නොතෙමී යන්නත් පුලුවන් කුඩයක් අතේ තිබුනොත්....

    අළුතෙන් හදපු හයිවේ එකේ නුවර යන්න හදන්නෙ....