✅ විජයකලා දැක්ක කල්...

shenat

Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක

    විජයකලාට ඕන විග්නේශ්වරන්ගේ පෝස්ට්1ට ශොට්1 දෙන්න...
    ඒක කරල දෙන්නම් කියල කියන්නේ මිස්ටර් ක්ලීන්...
    ඉන්දියාවේ තමිල්නාඩුවේ වෙන්නෙත් ඕකනේ.. චන්දයක් කිට්ටු උනාම ලංකාණ්ඩුවට තඩි බානවා ප්‍රභාගේ හොද කිය කිය කරුණානිධියි, ජයලලිතයි...
    ඔහොම තමා ඉතින් ...

    wijayakala and wigneswaran athara gatumak hadanna puluwan nam goda.. :)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විජයකලාට දෙමල මිනිස්සුන්ගේ අනුකම්පාව හම්බවෙනවා, විජයකලාගේ චන්ද ටික 2020 රනිල්ට හම්බවෙනවා :yes: කොහොමද ටිකිරි මොලේ :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    oya deshapalanaya karana eka pakek wath ratata adare wath jathiyata adare wath naha ban.
    aawage nayakayo mehe naha.. Ranil , Mahinda , My3 oya hama huttama ekai.
    ehema ratata adare politicians la balanna oona nam Israel wage ratak balapan.
    e.g : Benjamin Netanyahu.

    හ්ම්... හ්ම්...
    තමන්ගෙ දෙශපාලන පාට මොකක්වුනත් ගහ මරාගන්න හරි අපිට රටක් තියෙන්න ඕන. අභිමානයෙන් ජීවත්වෙන්න මේ අපේ රට කියල දෙමළ මිනිස්සු අපේ හමුදාවෙ නිලධාරියෙක් බදාගෙන ඇඬුවා... උස්සගෙන ගියා වෙනත් ස්ථානයකට මාරු කළා කියල. අපිට අපිට ඕන ඒ වගේ ජීවත්වෙන්න එහෙම නැතුව මට ඡන්ද ටිකක් ලැබෙනවනම් උඹල ඕන නාඩගමක් නටපල්ල මම කරබාගෙන ඉන්නම් තියරිය නෙවෙයි...
    දකුණෙ මැරුණ අහිංසක කොල්ලොන්ගේ ලේවල තිබ්බ අභිමානය නේද මේ විනාශ වෙන්නෙ කියල හිතෙනව
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ව්ජයකලාට අයින් වෙන්න කියල තියෙන්නෙ මිස්ට් ක්ලීන්...
    දැන් විජයකලා ඇමති කම නැති උනේ දේමලු වෙනුවෙන් කතා කරලා කියල අනුකම්පාවක් තියනවා යාපනේ උන්ගෙන්...
    ඒ අනුකම්පාවත් එක්ක ඊලග පාර චන්දෙන් උඩින් දින්නම මහඇමතිකම දෙන්නම් කියල රනිල් උතුමා...
    කොහොමද ටිකිරි මොලේ....

    හපෝ මේ මුසලය රට කන්න නේ මුගේ මොලේ යුස් කරන්නේ

    හෙන ගහනවා

    මුන් ඔක්කොම සුද්ද හලලා ගියපු උන්