✅ done ✅

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,888
    25,082
    113
    Fantasy
    උබෙ කලින් හොර ශොට් කෙල්ලගේ යාලුවෙක්ගේ යාලුවෙක් කීවා නේද දැන් ඉන්න කෑල්ල...
    යාලුවා ජාතකේම කිව්වද දැන් කෑල්ලට?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,842
    35,728
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනේ අම්මපා බං.

    උබත් හීනියට අපෙන් ආතල් එකක් ගන්නවා නේද :angry:

    අලුත් කෑල්ල දෙසැම්බරේම සෙට් කරගෙන ත්‍රෙඩ් එකක් දාපංකො ඈ . :baffled:

    Atta ban kiwwe ubalata boru kiyanawada ban mama
    Ibala me bokkalane
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පිරියඩ්ස් වෙච්ච දවසට ඔහොම රන්ඩු වෙලා කතා බහ නොකරනවා නම් හැම මාසෙම වලියක් ශුවර් නෙ....:lol::lol::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහ්....
    කරුණාකරලා කියන්නේ.....
    අදාළ අයවලුන්ගේ අවතාර් කරුණාකරලා දාගනිල්ල නවත්ත පල්ලා.......
    පුලාවයි සරාවයි පැටලෙනවා......
    එහෙන කටුස් ගේ අවතාරේ දාන් අර කවුද මැන්ටල් කෙස් එකකුත්.......