✆ දැන් රනිල් කතා කලා ✘

Status
Not open for further replies.

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    උඹට කතා කලේ නැද්ද අර වොක්ස්වැගන් කොම්පැනියේ රස්සාවක් දෙන්න එහෙම
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඹට කතා කලේ නැද්ද අර වොක්ස්වැගන් කොම්පැනියේ රස්සාවක් දෙන්න එහෙම

    කම්පැනියේ පොල් ගස්වල පොල් කඩන්න ඇබෑර්තු තියෙනවලු.......
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    යකෝ මෙහෙම ත්‍රෙඩ් එකකුත් තිබුනද? :rofl:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    paw yako mu. anduwa peralenakalma meka bump vevi thiyei
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල් දැනුත් කතා කරනවද කොල්ලෝ......
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    රනිල් දැනුත් කතා කරනවද කොල්ලෝ......
    :Pකඩේ ගියපු විදියට දැන් මූ එහෙ පදිංචි කරගෙන ඇත්තේ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොරටනම් දැන් හොද අනාගතයක් හදල ඇති මයේ හිතේ.
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ඔය උත්තියේ පුතා එළකිරි එනවා, දැන් කටයි පුකයි වහන් ඉන්නේ , පව් අසරණයා :rofl::rofl::rofl::rofl::rofl:
     

    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    SLRCI ----- දැන් රනිල් , phone එකට කතා කලා...!!!
    heta rata enna kiwwa :D :D
     
    Status
    Not open for further replies.