✈✈ Aviation ✈✈

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    TCFOtBM.jpg


    g6GkmDO.jpg


    BfRSjGQ.jpg



    Emirates A380 and Virgin Australia B777

    අද නම් ඒ තරම් හොදට සෙට් උනේ නෑ :sorry::sorry::sorry::sorry:

     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අද රිලීස් උන අලුත්ම සීරිස් එක. මම අප්ලෝඩ් කරලා ලිනක්ස් දාන්නම්. ;)

    Virgin Atlantic Up In The Air

    ZLwzli.jpg
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    pissu hadenawa neh :sorry::sorry:

    ඔව් බං පට්ටයි, ඒත් මේ 40000ft උඩින් යන එකක්ද බං? ඒ තරම් උඩින් යන එකක් මෙහෙම ගන්න පුලුවන් නම් පට්ටම කැම් එකක් වෙන්න ඕන බං, :yes::yes::yes:
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඔව් බං පට්ටයි, ඒත් මේ 40000ft උඩින් යන එකක්ද බං? ඒ තරම් උඩින් යන එකක් මෙහෙම ගන්න පුලුවන් නම් පට්ටම කැම් එකක් වෙන්න ඕන බං, :yes::yes::yes:

    normally lankawa udin yanne 33000ft,35000ft wage..DSLR ekakuth newelu bn..patta neh
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    263925-kodak-easyshare-max-z990-angle.jpg


    meka thamai cam eka

    ම්ම් එතකොට මේ කොයි තරම් උඩින් ගිය ෆලයිට් එකකද බං ෆොටෝස් ගත්තේ? උඹට මතකද හරියටම ගාන? :yes::yes::yes:

    කැම් එක නම් එල බං! :yes::yes::yes:
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    normally lankawa udin yanne 33000ft,35000ft wage..DSLR ekakuth newelu bn..patta neh

    ඇයි බං එහෙම කිව්වේ? ඒකට මොකක් හරි හේතුවක් තියේද? නෑ බං මම ඕන තරම් දැකල තියෙනවා 40000ටත් වඩා උඩින් යන ඒවා, මට ඒක නම් හොඳටම ෂුවර්, කොහොම වුණත් කැම් එක නම් සුපිරියි බං,