අලුත් කීවට අලුත්මත් නෑ ගොඩක් පරනයි
මෙයාව මිහින් ලංකා leased කරලා තමා අරන් තියෙන්නේ මිට කලින් මෙයා Air Macau ගුවන් සමාගමේ අවුරුදු 12 ක සේවය කරලා තියනවා



ඔන්න මිහින් ලංකා ගුවන් සේවයට අලුත් සාමාජිකයෙක් අද එකතු වෙලා ( Mihin Lanka Airbus A319-100 4R-MRF )අලුත් කීවට අලුත්මත් නෑ ගොඩක් පරනයි
මෙයාව මිහින් ලංකා leased කරලා තමා අරන් තියෙන්නේ මිට කලින් මෙයා Air Macau ගුවන් සමාගමේ අවුරුදු 12 ක සේවය කරලා තියනවා
![]()
පාට කරලා ගත්තට පස්සේ
![]()
මෙම ගුවන් යානයත් සමග දැන් මිහින් ලංකා සතුව ගුවන් යානා 4 ක් තිබෙනවා
Airbus A319 යානා 1 යි
Airbus A320-200 යාන 1 යි
Airbus A321-200 යානා 2 යි
uba Mihin Lanka gihin thiyenawada?
QATAR Airways to Start Boeing 787 Colombo Flights from July 2015
QATAR Airways from 01JUL15 plans to being Boeing 787-8 operations on Doha – Colombo route, on 1 of 3 daily flights. The Dreamliner is scheduled to operate QR664/665 service.
QR664 DOH0055 – 0800CMB 788 D
QR665 CMB0930 – 1125DOH 788 D
![]()