✈✈ Aviation ✈✈

ganu88

Active member
  • Jun 2, 2008
    529
    154
    43
    • Like
    Reactions: scorpion MW

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සිරාද බං? joke නෙවෙයි නේ...
    පොඩ්ඩක් පැහැදිලි කරපන් ඇයි එහෙම බාල එකක් use කරන්න හේතුව..?

    baala neme machan
    eka special fuel ekak
    mokada petrol wage ewa ikmanatama burn wenna balanawane
    so podi incident ekakin unath giniganna sambawitawa wadi..
    Aviation fuel wala ehema na... ekath eka hetuwak machan
     
    • Like
    Reactions: scorpion MW

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    සිරාද බං? joke නෙවෙයි නේ...
    පොඩ්ඩක් පැහැදිලි කරපන් ඇයි එහෙම බාල එකක් use කරන්න හේතුව..?

    භූමිතෙල් කිව්වට කෙරෝසින් පාවිච්චි කරන්නේ(වයිඩ් කට් බ්ලේන්ඩ් එකක් ගොඩක් වෙලාවට)
    ප්‍රධානම හේතුව තමයි වියදම අඩුයි (ජෙට් එන්ජින් එක almost ඕනම fuel වර්ගයක් burn කරනවා මචන් )

    තව ඉතින් ගැසොලින් වලට වඩා වාසි තියනවා..ෆ්ලෑෂ් පොයින්ට් එක වැඩී ගැසොලින් වලට වැඩිය..එතකොට fire risk එක අඩුයි.

    low pressure එකකදී වාෂ්ප වෙන්නේ අඩුවෙන් ..එහෙම උනොත් fuel tank එක ඇතුලේ fuel vapour එක ignite වෙන්න පුළුවන්

    -50C වලදීත් freeze නොවී තියෙන්න ඕනේ
    තව තව ඒවා තියනවා ඉතින්
     
    Last edited:

    jojo12

    Junior member
  • Sep 27, 2015
    111
    3
    18
    Guys Danata SriLankan eke fleet eka kohomada?

    21ki82g.png
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන්ලා මට පොඩි දෙයක් දැනගන්න ඕනෙ... අපි ටිකට් එකක් බුක් කරද්දි ද නැත්තම් චෙකින් එකේදිද සීට් එක සිලෙක්ට් කරන්න ඕනෙ... ටිකට් එක බුක් කරලා එයාපෝට් එකේ චෙකින් එකේදි සීට් එක මාරු කරගන්න පුලුවන්ද?
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Samsung Galaxy Note 2 Phone Catches Fire On IndiGo's Singapore-Chennai Flight



    A Samsung Galaxy Note 2 smartphone caught fire inside an IndiGo aircraft while it was landing in Chennai today, prompting aviation regulator DGCA to summon company officials and issue an advisory against the use of this series of devices from the South Korean major on flights.

    Two weeks ago it had in an advisory said that Samsung Galaxy Note 7 phones must be kept switched and not used on board aircraft after a series of reports of the phone's battery exploding in other countries. This is the first incident of a Samsung device catching fire on a flight in India.

    "IndiGo confirms that a few passengers travelling on 6E-054 flight from Singapore to Chennai noticed the smoke smell in the cabin this morning...and immediately alerted the cabin crew on board," the airline said in a statement.

    The crew, it said, "quickly identified minor smoke coming from the hat-rack of seat 23 C and simultaneously informed the Pilot-in-Command who further alerted the ATC of the situation on board."
    IndiGo said the cabin crew used a fire extinguisher to douse the fire and transferred the phone into a container filled with water in the lavatory.

    It has thanked alert passengers and said, "safety is of the utmost priority and at no time it can be compromised".

    "We are aware of an incident involving one of our devices. We are in touch with relevant authorities to gather more information, and are looking into the matter," a Samsung spokesperson said.

    The DGCA or Directorate General of Civil Aviation has asked airlines to advise passengers to keep their Samsung Galaxy Note phones off while on board.

    In its advisory on the Samsung Note 7 it had said that the phone must be carried in hand baggage and not in checked in luggage.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මචන්ලා මට පොඩි දෙයක් දැනගන්න ඕනෙ... අපි ටිකට් එකක් බුක් කරද්දි ද නැත්තම් චෙකින් එකේදිද සීට් එක සිලෙක්ට් කරන්න ඕනෙ... ටිකට් එක බුක් කරලා එයාපෝට් එකේ චෙකින් එකේදි සීට් එක මාරු කරගන්න පුලුවන්ද?

    Ow puluwan.. Seats availability eka anuwa tama