politics wage thama ban gannakan eka eka ewa kiyanawa![]()
six A380
seven Dreamliner
50 Airbus for mihinlanka ??
![]()
muta occhara salli thiyanawa nam ehenam aluth ma airline ekak patan ganna puluwan ne![]()

muta occhara salli thiyanawa nam ehenam aluth ma airline ekak patan ganna puluwan ne![]()
mu licence eka ganna hama partyekakatama wada karanna athi ath kawuth uta dunne na licence ekakow ban eka tama
munge wenama plan ekak tiyanawa UL use karanne wena wadakata wage.
A380 ekak pirenna taram senaga geniyanna ape passengers la na.
meya hitanne planes genawama okkoma hari kiyalada danne na..
maintenance fuel arawa mewa gana no idea no talks![]()

pora malaysia airlines a380 6 ganna katha karan yanawa lu![]()
lol kadan wateida danne na.
380 awoth tech crew/cabin crew tawa godak ganna wei
special trainings denna one.. airport eke facilities na 380 operate karanna
aerobridge ekath aluthen hadanna one..
muunam day dreaming wage.. strategic plan ekak penna na talks wala..

gathoth kiyai airport eka facility na thibba nam gannawa kiyala![]()

ශ්‍රීලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ඇතැම් සමාගම් විවිධ දේ ප්‍රකාශ කරමින් සිටින බවත් එවැනි ප්‍රකාශ නිකුත් කිරීමට තවමත් අවස්ථාවක් එළඹ නොමැති බවත් අද (02) පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
කබීර් හෂීම් අමාත්‍යතුමන්ගේ අමාත්‍යංශය මේ පිළිබඳව නිවැරදි උත්තරයක් ලබා දෙනු ඇති බව පැවසූ මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේ ආණ්ඩුව හෝ කැබිනට් අනුකමිටුව මේ පිළිබඳ තීරණයක් ගෙන නොමැති බවයි.
ශ්‍රීලංකන් ගුවන් සේවය වෙනුවෙන් ලංසු ඉදිරිපත් කර ඇති ඇතැම් සමාගම් නොයෙක් ප්‍රකාශ කරනු ලබන බවත්, බස් එකක් දුවන්න බැරි අය එයාර් බස් දුවන්න හදන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහිදී කියා සිටියේය.
adaderana

aru 5 billion investment eken commission ekak ravi ta denna ba kiyala wage![]()

aya bid karanna wage yanne ban , kochara bid karath sri lankan ganna inne oya company 3 thama 
eka thamaaya bid karanna wage yanne ban , kochara bid karath sri lankan ganna inne oya company 3 thama
![]()
anith deka mokak da machan
)ශ්‍රීලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ඇතැම් සමාගම් විවිධ දේ ප්‍රකාශ කරමින් සිටින බවත් එවැනි ප්‍රකාශ නිකුත් කිරීමට තවමත් අවස්ථාවක් එළඹ නොමැති බවත් අද (02) පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
කබීර් හෂීම් අමාත්‍යතුමන්ගේ අමාත්‍යංශය මේ පිළිබඳව නිවැරදි උත්තරයක් ලබා දෙනු ඇති බව පැවසූ මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේ ආණ්ඩුව හෝ කැබිනට් අනුකමිටුව මේ පිළිබඳ තීරණයක් ගෙන නොමැති බවයි.
ශ්‍රීලංකන් ගුවන් සේවය වෙනුවෙන් ලංසු ඉදිරිපත් කර ඇති ඇතැම් සමාගම් නොයෙක් ප්‍රකාශ කරනු ලබන බවත්, බස් එකක් දුවන්න බැරි අය එයාර් බස් දුවන්න හදන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහිදී කියා සිටියේය.
adaderana

TPG Capital ( us company ekak mun hodi ath maha banku case ekata sambandai kiyala kiyanawa)
Maldivian company Super Group Partners