✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    PIA returns Airbus A330-300 aircraft to Sri Lanka[/B
    58b95363af1d8.jpg
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    වසර 30 ක කාලයකට පසු ප්‍රතිසංවර්ධනය කෙරෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ධාවන පථයේ ඉදිකරීම් ආස්තරණ කටයුතු 75% කින් නිමවී ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම අවධාරණය කරනවා.
    මෙම තොරතුරු අනාවරණය වුයේ අද (06) පෙරවරුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ධාවන පථයේ ඉදිරිකිරීම් ආස්තරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා එහි ගිය අවස්ථාවේදීයි.

    වර්ෂ 1987 දී නිම කොට 2017 වර්ෂය දක්වා වු වසර 30 ක කාලයක් තුළ මෙම ධාවන පථයේ ලක්ෂ 09 කට ආසන්න ගුවන් මෙහෙයුම් කටයුතු (ගොඩබැස්සවීම් හා පිටවයාම්) සිදු කර තිබෙනවා. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ගුවන් සේවා ප්‍රමිතියට අනුව වසර 10 කට පසු ධාවන පථයක් යළි ආස්තරණය කළ යුතුව තිබුණත් විවිධ හේතුන් මත එම ආස්තරණ කටයුතු සිදු කර ගැනීමට නොහැකි වු අතර වත්මන් රජය විසින් ප්‍රමුඛස්ථානයක් ලබාදී මෙම ධාවන පථයේ ආස්තරණ කටයුතු සිදු කිරීම කඩිනමින් ආරම්භ කර තිබුණා.

    පසුගිය ජනවාරි මස 06 වෙනි දින මෙම ධාවන පථයේ ආස්තරණ කටයුතු ආරම්භ කළ අතර කඩිනම් හා සැලසුම් සහගත ප්‍රතිසංවර්ධන ක්‍රියාවලිය තුළ අප්‍රේල් 06 වෙනි දින වන විට ධාවන පථය සම්පුර්ණයෙන් ආස්තරණ කටයුතු අවසන් කොට ගුවන් මෙහෙයුම් සඳහා යළි භාරදිය හැකි බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විශ්වාසය පළ කරනවා.
    මෙම ධාවන පථය සංවර්ධනය කිරීමට පෙර මීටර් 60 ක පළලකින් යුතු වු අතර, ධාවන පථය සංවර්ධනය කිරීමෙන් පසුව මීටර් 75 ක් දක්වා පුළුල් වන බවත්, ඒ අනුව අපහසුතාවයකින් තොරව A 380 ගුවන් යානා ගුවන්ගත කිරීමටත්, ගොඩබැස්සවීමටත් හැකිවන බවද ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසනවා.

    මෙම ධාවන පථයට අමතරව බැහැරුම් පථයද (Taxi Way) ප්‍රතිසංවර්ධනය කෙරෙන අතර ධාවන පථයේ නවීන විදුලි සංඥා පද්ධතියක්ද සවි කෙරෙන බවත්, ගුවන් යානා මෙහෙයුම් කටයුතුවලදී ඕනෑම දේශගුණික තත්ත්වයක් තුළ කිසිඳු බාධාවකින් තොරව ගුවන් යානා ගොඩබැස්සවීමට පහසුකම් සැලසිය හැකි බවත් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම අවධාරණය කරනවා.
    මෙම ඉදිකිරීම් කටයුතු චීනයේ කැතික් (CATIC) සමාගම විසින් සිදු කරන අතර දිනකට චීන සහ ශ්‍රී ලාංකික කම්කරුවන් 250 කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ යෙදෙනු ඇති.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113


    Watch Captain Nevin Darwish from Egypt and First Officer Alia Al Muhairi from the UAE fly
    the iconic Emirates Airbus A380 from Dubai to Vienna for International Women's Day. Captain Darwish is the first woman of Arab origin to have captained the Airbus A380. First Officer Al Muhairi,
    a UAE national, is currently the youngest Emirati female pilot operating the Emirates A380 aircraft.
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    SriLankan wastes millions on lease aircraft seats

    SriLankan Airlines is spending millions of dollars in refurbishing the seats of its leased aircraft and the airline engineers claim that this is an unwanted expense. An official from the SriLankan Engineers Union told the Daily News that over 600 seats were imported to be installed in the leased aircraft for what is said to improve, ‘cabin appearance’
    However when Thai Airways and several other airlines had engaged in the same process they had overcome the problem in an cost effective manner simply by adding a new decorated cover to the existing seat.


    The union member said that the mockery of this whole exercise is that these seats are being added to leased aircraft and when the lease is over they have to be replaced with the original seats once again.
    The airline has now also taken a huge yard in Seeduwa and is stocking these old seats until such time they have to be re fitted to the aircraft when the lease is over.
    “The airline is paying huge sums to up keep this yard in Seeduwa which is only used for stacking old seats,”he said.
    The unions points out that if they wanted better seats that should have been negotiated at the point of obtaining the lease.Meanwhile eye brows are also being raised as to why a particular aircraft (A320 4R-ABK) which is ending its lease in a few months time is being refurbished spending millions of rupees.


    “This aircraft is to be now run by INDIGO airlines and it is being fitted with all new parts belonging to SriLankan which need not be done.”
    The engineers say that whenever an INDIGO aircraft comes for a mechanical test to Colombo (C Check) all top engineers at SriLankan come and personally give it preferential treatment.
    Meanwhile the Nidahas Sevaka Sangamaya (SLNSS) branch of SriLankan Airlines has said that they would resort to trade union action if they are not updated on the latest developments on the sale of the airline and have asked for an opportunity to meet President Maithripala Sirisena.


    President SLNSS, Janaka Wijayapathiratne told Daily News that they want this meeting with the President because conflicting messages are being given by Ministers as well as top decision makers of the airline. He said that the Chairman of SriLankan Airlines says that he does not know anything about these developments and to ask the Government.
    Ten companies placed their bids for a stake in SriLankan Airlines and three investors Peace Air which has links in Sri Lanka, Maldivian based Super Group and US based TPG group were short listed.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113


    Watch Captain Nevin Darwish from Egypt and First Officer Alia Al Muhairi from the UAE fly
    the iconic Emirates Airbus A380 from Dubai to Vienna for International Women's Day. Captain Darwish is the first woman of Arab origin to have captained the Airbus A380. First Officer Al Muhairi,
    a UAE national, is currently the youngest Emirati female pilot operating the Emirates A380 aircraft.

    :D maxxa neda
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    :D maxxa neda



    Air India scripted history by flying an all-women crew flight around the world.



    AI 174 touched down Delhi this evening adding yet another feather to Air India's cap in its constant endeavour to encourage women. The flight AI 173 had earlier taken off from IGI Airport in Delhi on 27th February to San Francisco covering a distance of around 15300 km in 15 and a half hours over the Pacific route and on the return journey from San Francisco over the Atlantic.



    The flight was in the safe hands of Capt. Sunita Narula, Capt. Kshamta Bajpai, Capt. Indira Singh and Capt. Gunjan Aggarwal. The all-women cabin crew was led by Ms. Seema Baberwal and Ms. Nishrin Bandulwala. The entire flight was operated by the women staff of eight departments. These departments included Cockpit crew, Cabin crew, Check-In staff, Doctor, Customer Care Staff, ATC and the entire ground handling from operator to technician, Engineer and flight dispatcher and trimmer. Line operation safety audit was done by Harpreet A De Singh, ED Flight Safety, Air India. This is the first time that this audit was done by a female officer in around the world trip.


    16997925_898506786957857_4922838909393059619_n.jpg


    17022524_898506826957853_4243582838844500908_n.jpg