✈✈ Aviation ✈✈

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Airbus A320neo :love:
    tgsxOGM.jpg
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,812
    21,060
    113
    ada bia ekata emergency land eka karane ban Indonesian flight eka kohe yana flight ekakda ?
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මගියෙකු රෝගාතුරවීම හේතුවෙන් ගුවන් යානයක් හදිසියේ කටුනායකට ගොඩ බස්වයි...!!!
    සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාව බලා ගමන් ගත් ගුවන් යානයක් මගියෙකු රෝගාතුරවීම හේතුවෙන්
    හදිසියේ කටුනායක ගුවන් තොටුපළට ගොඩ බස්වා තිබෙනවා. එහෙත් එහිදී රෝගාතුර වී සිටි 75 මෙම
    ඉන්දුනීසියානු ජාතිකයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි ගුවන් තොටුපළ පොලීසිය සදහන් කළේ.
    - HIRU NEWS -
     
    Last edited: