✈✈ Aviation ✈✈

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    DBmDMw7XsAAK2uE.jpg

    DBmC3YcXcAEmMzr.jpg
     
    • Like
    Reactions: Screw SL

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    හයියො සල්ලි.. බොරුවට තෙල් පුච්චනවා. ටික දවසකින් කට්ටිය ආයේ යාලු වෙයි.

    munta thel tiyana nisa awulak ne ape wage podi airline walata thamai mekan
    awula wenne :baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Aye yalu weddi sahena damage ekak wela iwarai qatar airline ekata
    ඒ එයාර්ලයින් එක ඉවරයි. ශෙයාර්ස් බැහැලා. ඔක තමයි උන්ගේ ගේම. එකට කැවත් බොක්ක වෙනස්. ට්‍රම්ප්කාරයා ඇවිල්ලා අවුස්සලා ගිහින් දැන් නොදන්න එකා වගේ ඉන්නවා.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඒ කියන්නේ කටාර් එයාර්ලයින් එක දොහා ග්‍රවුන්ඩ් කරලා තියන එවටත් ගෙවන්න ඔනද බන්. :baffled:

    Qatar witharak newe.. Srilankan pawa bia ground karana ewata airport and aviation authority ekata gewanna one
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අහ්, එයාර්පොට් චාර්ජර්ස් ගැනද උබ කිව්වේ. මම හිතුවේ වෙන සීන් එකක්. :sorry:
    :sorry:

    Wena scene ekak kiwwe?
    Kohomath qatar wala gdk operation thibbe middle east region eka athule..eka nathi una eka patta padui. Hariyata apita indiawa ban karoth wena de wage wenna athi
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Wena scene ekak kiwwe?
    Kohomath qatar wala gdk operation thibbe middle east region eka athule..eka nathi una eka patta padui. Hariyata apita indiawa ban karoth wena de wage wenna athi
    මම හිතුවේ කටාර් එක ග්‍රවුන්ඩ් කරලා තියනවට වෙනම පෙනල්ටියක් ගෙවන්න ඔනා කියලා. අර යුරොප් වල තියෙන්නේ සීන් එකක් ෆ්ලයිට් එක 2000 KM වලට වඩා දුර යන එකක් නම් ෆ්ලයිට් එක පැය 4කට වලා ග්‍රවුන්ඩ් ඩිලේ එකක් උනොත් පැසෙන්ජර්ලට යුරො 600ක කම්පන්සිශන් එකක් ගෙවන්න ඔනා කියලා. අන්න ඒ වගේ එකක් මම හිතුවේ.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මම හිතුවේ කටාර් එක ග්‍රවුන්ඩ් කරලා තියනවට වෙනම පෙනල්ටියක් ගෙවන්න ඔනා කියලා. අර යුරොප් වල තියෙන්නේ සීන් එකක් ෆ්ලයිට් එක 2000 KM වලට වඩා දුර යන එකක් නම් ෆ්ලයිට් එක පැය 4කට වලා ග්‍රවුන්ඩ් ඩිලේ එකක් උනොත් පැසෙන්ජර්ලට යුරො 600ක කම්පන්සිශන් එකක් ගෙවන්න ඔනා කියලා. අන්න ඒ වගේ එකක් මම හිතුවේ.

    ah ehema penalties thiyanawada danne na...dan me prashne thawa kochchara dawas thiyeida danne na...prashne diplomatic una direct impact ela qatar airline ekatane wadila thiyenne..emirates un athal eke athi:rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ah ehema penalties thiyanawada danne na...dan me prashne thawa kochchara dawas thiyeida danne na...prashne diplomatic una direct impact ela qatar airline ekatane wadila thiyenne..emirates un athal eke athi:rofl:
    අන්තර්ජාතික පොරවල් දක්වන අදහස් වල හැටියට, මේක දිගටම ඇදුනොත් පුටින් ලොක්කාත් අත දාන පාටක් තියෙන්නේ. මිනිහත් ගැටලුව ලිහන්න මැදිහත් වෙන්න කැමතියිලු. ඇමෙරිකන් ලොක්කා නම් කියන්නේ සිටුවේශන් එක ක්ලොස්ලු මොනිටර් කරනවා කියලා. යුඇන් ලොක්කා කියනවා, එහෙම මෙව්වා එකක් කටාර් වල වෙනවා ඌටත් ආරන්චි උනාලු.ඉජිප්ට්, යුඑඊ, සෞදි උන් බරටම ටොක්ස්ලු කටාර් ගැටලුව ගැන. ඉරාන්කාරයො එලොලු නැවක් එවන්න ලැහැස්තියිලු. එවා කැවොත් නම් කටාර් උන්ට ගොඩ යාමක් නැතිම වෙයි වගේ.