✈✈ Aviation ✈✈

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Code:
    http://onemileatatime.boardingarea.com/2015/04/06/an-amazing-private-flight-on-srilankan/

    හොද flight review එකක් :)



    එත් මෙයා කියනවා Business class එකේ හිටියේ මෙයා විතරයි කියලා :dull: මෙහෙම දුවන එක පාඩු නැද්ද :oo:

    SriLankan-1.jpg


    SriLankan-Business-Class1.jpg

    niyama review ekak machan
    mama meka ape intranet eke dannam :)
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ශ්‍රී ලංකන් ඩුබායි බැංකුවකට උකස් තියාලා !

    4ca82b82130c674ad1cbfe141bf3b920_L.jpg

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපතිවරයා ඩුබායි මෂ්රෙක් බැංකුවෙන් රුපියල් මිලියන 23,079ක ණය මුදලක් භාණ්ඩාගාර ඇපය මත ලබා ගෙන ඇති බව 2014 වසර මැද නිකුත් වූ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති වාර්තාවෙන් අනාවරණය වේ.

    භාණ්ඩාගාරයේ ඇපය මත ණය ලබා ගැනීමෙන් සිදු වන්නේ අදාළ සමාගම එම ණය මුදල නොගෙවුවහොත් මහා භාණ්ඩාගාරය විසින් එය ගෙවා දැමීමය.

    මෙවැනි ණය සාමාන්‍ය උකස් ණයකට සමාන වේ.

    මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩුබායි බැංකුවෙන් ලබාගෙන තිබෙන ණය මුදල ඉතා විශාල උකස් ණයක් ලෙස හැදින්වීම නිවැරදි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    මෙයට අමතරව 2014 වසර අවසන් වනවිට එම සමාගමේ නොපියවූ බැංකු ණය ප්‍රමාණය රුපියල් මිලියන 30,172ක් වන අතර එම වර්ෂයේ මෙහෙයුම් අලාභය රුපියල් මිලියන 8,400ක් වූ බවද හෙළි වේ.

    නිශාන්ත වික්‍රමසිංහ හිටපු සභාපතිවරයා යටතේ සිදු කර තිබෙන වංචා සහ දූෂණ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව මේවනවිට අගමැතිවරයාට භාර දී ඇත.

    නිශාන්ත වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා වේ.​

    source: aviationmirror.lk
     
    Last edited:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Boeing 747 carried 1088 passenger in 1991..!!

    operation-solomon.jpg

    shamir_airlift_070212_620px.jpg

    images-upimg-500-831540.jpg


    The operation set a world record for single-flight passenger load on May 24, 1991 when an El Al 747 carried 1,122 passengers to Israel (1,087 passengers were registered, but dozens of children hid in their mothers’ robes). “Planners expected to fill the aircraft with 760 passengers. Because the passengers were so light, many more were squeezed in.” Five babies were born aboard the planes

    In 24th may 1991 Israel fell into joyous celebration as the Government announced the successful conclusion of an emergency airlift of 14,500 Ethiopian Jews, nearly the entire Jewish population, in just under 36 hours.In order to accommodate as many people as possible, airplanes were stripped of their seats and up to 1088 passengers were boarded on a single plane. Many of the immigrants came with nothing except their clothes and cooking instruments, and were met by ambulances, with 140 frail passengers received medical care on the tarmac. Several pregnant women gave birth on the plane, and they and their babies were rushed
    to the hospital.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    issara nm namal baby ge letter ekata neda bn gaththe gdak..oya mattu wela thiynne

    kawdath kaage hari letter ehekata thamai bung priority. dan inna kenek nuth oya wagema letters deela ganna kiyana wathi. ehema ne ithn politikko wunahama. sadaranawa yanna inna minihata thamai kapilla hamadaama.
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    kawdath kaage hari letter ehekata thamai bung priority. dan inna kenek nuth oya wagema letters deela ganna kiyana wathi. ehema ne ithn politikko wunahama. sadaranawa yanna inna minihata thamai kapilla hamadaama.

    ow ithin...owa nathara karanna amarui
    godak ewa online kata karanna ba ban job eka gahala yay :P:P:P



    na machan Tech Services

    :baffled::baffled::rofl: btw ATC listening/feeding gana legal side eka danne nadda macho