✈✈ Aviation ✈✈

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
10300426_10152420188106840_7234054463264091976_n.jpg

:rofl:
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
Ps: API dxb awoth SIM ekata free yanna hari weida :P:P

:P:P
ඒක තමයි, බැරිවෙයිද දන්නේ නෑ අපිටත් අඩු ගානට - ඩිස්කවුන්ට් එකෙකට හරි ඕක ට්‍රයි කරන්න!:baffled::baffled:

පලවෙනි දී මේක හරිම සිම්පල් සිම් එකක්. ඩිසයින් කලේ ෆ්ලයින් ගැන කිසිම දැනුමක් නැති අයට. ඉස්සර නම් අපි යාළුවො ෆ්‍රී අරන්ගියා ඊට පස්සේ මැනේජ්මන්ට් එක අලුත් පොලිසි එකක් ගෙනාව සිම් එක හැම වෙලේම මැනුවල් ඕවරයිට් කරන්නෙපා අවශ්‍යම වෙලාවක ඇරෙන්න කියල. මොකද හරිනම් අපි බුකින්ග් සිස්ටම් එක අනුව රෙෆරන්ස් කෝඩ් එකක් එක්ක සිස්ටම් එක ස්ටාර්ට් කරන්න ඕන. අඩුම ගානේ සෙෂන් එකක් නැත්නම් අපි කාටවත් අතුලටවත් එන්න දෙන්නේ නෑ.

උබල එනවා නම් මට සිම් එක පෙන්නන්යි, පික්ස් ගන්නයි ඇතුලට ගන්න පුළුවන්. ට්‍රයි කරන්න ඕන නම් 20% ස්ටාෆ් ඩිසකවුන්ට් දෙන්නම්. සාමාන්‍ය ගණන් පීක් වෙලාවේ ඩිරාම් 450, ඔෆ් පීක් ඩිරාම් 250. ඕකට ඩිස්කවුන්ට් දෙන්නම්. (1AED= 36.5 LKR)


මං සිම් එකේ පික්ස් ටිකක් පස්සේ දාන්නම්
 
Last edited:

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    overweight wenna athi :(

    wennath puluwan, eth A380 avionics system eka ehema over weight land karaddi warn karanawa, emirates network control ekatat eke warning eka transmit karanawa

    Ape ewagth ehema enawa machan. Kohomath emergency �� landing waladi godak welawata eka wheel assy ekakata weight eka wadi wenna puluwan. Touch down ekedi tama warning trigger wenne

    Ps: API dxb awoth SIM ekata free yanna hari weida :P:P




    An Emirates Airbus A380-800, registration A6-EET performing flight EK-222 (dep May 19th) from Dallas Ft. Worth,TX (USA) to Dubai (United Arab Emirates), was enroute at FL350 about 130nm northnortheast of Warsaw (Poland) when a male passenger (55) suffered a stroke prompting the crew to divert to Warsaw where the aircraft landed safely on runway 33 about 30 minutes later. Due to construction work the aircraft could not vacate on the next taxiway but needed to turn around on the runway and backtrack to taxi to the apron, while turning around to backtrack the nose gear struck runway edge lights causing damage to one of the nose wheels. The ill passenger was taken to a hospital, the aircraft was unable to continue the flight.