ලාබ පාඩු කෙසෙ වෙතත් හැමදාම ෆ්ලයිට් එක නම් ෆුල්meka thma hondma wade .. london flight eken laba nadda ban apita danata.. uk un patta godak enawane mehe

ලාබ පාඩු කෙසෙ වෙතත් හැමදාම ෆ්ලයිට් එක නම් ෆුල්meka thma hondma wade .. london flight eken laba nadda ban apita danata.. uk un patta godak enawane mehe

Owwath ekkama inflight crew eke attitude hadanna ona.
Mama nam malata yanne naha SL eke. Unge hena oluwa.
Lankawe ekek unama dena service eka anthimai.
Sri lankan wennama one naha. Wena airlines walath inna lankan crew eke inna un lankawe kiwwama ganan ganne naha.
Ekata anith airlines saha ewala crew eka.
Example ekak kiyannam.
Dan godak airlines wala multinational crew ekak inne
Dubai indan awa flight eke Indian saha Sri lankan air hostess la dennek hitiya.
mage row eke hitiya middle east indan ena lankan gahanu kenek.
Decent ekedi cabin pressure change eka nisa eyata oluwe amaruwak alluwa.
eyath ekka hitiya anith lankan lady sinhala air hostess gen hot water ekakta lime kallak dala illuwa.
eki 15 min withara yanakan genalla dunne naha. 2-3 times illuwama thama anthimata genalla dunne.
flight ekata thawa indian panjabi set ekaka nagga.
ekata indian air hostess. un langama indagena patta special service ekak dunne unta.
kotima flight eka level off unata passe un langa indagena hindi walin joke kara kara kiya kiya awe.
Ekata ape un. Lankawe kiwwala apema un gannan ganne naha. Thawa middle east kiwwama itath hapan.
Mama nam complain form ekaka illan ekige name ekakth ahan service eka hari naha kiyala florm ekak fill karala dala awa.
Habai form eka aththatama un collect karala passe hand over karanawada nam danne naha.

Sydney-Dubai Emirates A380 ekak ada pandara emergency land kala with 510 on board passenger's tama flight eka cmb tiyenne passenger's lawa hotels dala fire alarm waduna nisa tama kiyala aranchi une reason eka i photos have gedara awama up karannam









Sydney-Dubai Emirates A380 ekak ada pandara emergency land kala with 510 on board passenger's tama flight eka cmb tiyenne passenger's lawa hotels dala fire alarm waduna nisa tama kiyala aranchi une reason eka i photos have gedara awama up karannam
මට ඊමේල් එක ආවට. මම දැන්නේ ඊමේල් බැලුවේ. ඊට කලින් එලකිරියේ දැක්කා. ඇලට් එක අපරාදේ.![]()
ඔව්. උබට නම් ගේ පිටිපස්සට ගියත් ඔක පේනවා නෙව. ලගයිනේ.[/IMG]![]()
Aparade machanmata aharune nane

ඔව්. උබට නම් ගේ පිටිපස්සට ගියත් ඔක පේනවා නෙව. ලගයිනේ.



තාම බැරි උනානේ කොන්ටාස් එකක යන එකෙකුට ලන්කාව උඩදි පපුවේ අමාරුවක් හදවන්න. එමිරේට්ස් දැන් ඇති..![]()
සීරීයස් කේස් එකක් නෙමෙයි වෙන්න ඇති.. එමිරේට්ස් එකේ මේන්ටේනස් උන් බලලා යවයි.. සීරීයස් නම් ඩුබායි වලින් ටෙක් ටීම් එකක් එනකන් ඔක තියෙයි..meke nam passengerlage case ekak newe wage neda...flight eke case ekak..oka kawada yaida danne aye
සීරීයස් කේස් එකක් නෙමෙයි වෙන්න ඇති.. එමිරේට්ස් එකේ මේන්ටේනස් උන් බලලා යවයි.. සීරීයස් නම් ඩුබායි වලින් ටෙක් ටීම් එකක් එනකන් ඔක තියෙයි..

අනේද කියන්නේ.. ඔක නම් ලොකු ට්‍රබල් එකක් නෙමෙයි වෙන්න ඇති. ඒත් ටේක් ඔෆ් කරන්න බැරි තරම් කේස් එකක් උනොත් උන් ටෙක්නීශියන්ලා ගෙනල්ලා රිපෙයාර් කරන්නේ ඒ රටේ හැගර් එකක. මතකද කොන්ටාස් එක ගිනි ගත්තවෙලේ. සැහෙන කාලයක් මුලු රෙපෙයාර් එකම කලේ සින්ගපූරූවේ, සින්ගපුරූ එයාර්ලයින් එකට අයිති හැගර් එකක. කොන්ටාස් උන් ඒකට ස්තුති කරලා තිබ්බා සින්ගපූරූ එයාර්ලයින් ටෙක් උන්ට. ඒත් ස්තුති විතරක් හරියන්නේ නැතුව ඇති. ගෙවන්න වෙනවා..fire alarm kiyala kiwwe thread eke kenek..oka mehe ground thiyenakan salli thamai ithin![]()