31 වෙනි එක වෙනකන් ෆයිනල් ඇසෙම්බ්ලි වල තියෙන්නේ..44 වෙනි එක වෙනකන් සමහර එවල පාර්ට්ස් හදල ඉවරයි..අපේ එකේ තම මොන මගුලක්වත් කරලා නැ
ඕව එක එක සෙන්සර් බන්..ඔතනින් එකක් angle of attack සෙන්සර් එක..එකෙන් තමයි plane එකේ angle එක ගන්නේ..stall වෙද්දී එහෙම ඕකෙන් තමා detect කරන්නේ..එක පාරක් new zealand එයාලයින් එකද කොහෙද..maintenance කරන එකා plane එක හොදද්දී ඕකට වතුර ගිහින්..ඊට පස්සේ ඕක ටෙස්ට් ෆ්ලයිට් එකකට උඩට ගියාට පස්සේ ඔකට ගියපු වතුර අයිස් වෙලා සෙන්සර් එක ස්ටක් වෙලා ක්‍රෑෂ් වෙනවා


31 වෙනි එක වෙනකන් ෆයිනල් ඇසෙම්බ්ලි වල තියෙන්නේ..44 වෙනි එක වෙනකන් සමහර එවල පාර්ට්ස් හදල ඉවරයි..අපේ එකේ තම මොන මගුලක්වත් කරලා නැ
eka tama ehenam seen eka![]()
ape A333 update kohomada
eka tama ehenam seen eka![]()

31 වෙනි එක වෙනකන් ෆයිනල් ඇසෙම්බ්ලි වල තියෙන්නේ..44 වෙනි එක වෙනකන් සමහර එවල පාර්ට්ස් හදල ඉවරයි..අපේ එකේ තම මොන මගුලක්වත් කරලා නැ



ela ela machan thanks info walata![]()
හොද වෙලාවට එමිරේට්ස් ල උන්ගේ 350 order 50ම cancel කරේ නැත්තම් අපේ ඒවා තව පරක්කු වෙනවා
dan ape un emirate lage nea advice ganne 
මචංලා මේ මොනවද ඇන්ටනා වගේ තියෙන්නේ මේවයින් මොකද වෙන්නේ ??
![]()
ai un cancel kale ???
ape unoth cancel karai da danne nadan ape un emirate lage nea advice ganne
![]()

Pitot tubes machan
Air speed maninne owagen


උන් 350-1041 model එකේ 20ත් cancel කරලා..ඒ වෙනුවට 380 හොදයි කියලනේ cancel කලේ![]()


මචන් අලුත් plane එකක් එද්දිත් අර water salute එක දෙනවද
ජුනි 22 වෙද්දී inside production house එකේ තියෙන්නේ..paint කරලා ඉවරයිනේ සමහර විට දැන් එන්ජින් ෆිට් කරලා ඇති..ලබන මාසේ මැද එන්න තියනවනේ
එල එල මචං
![]()
danna taramin Brandnew Aircraft or Flight from new destination walata tama eka hamba wenne
අහ එහෙමද 787 එද්දී දෙන්නේ නැතුවයයි එහෙනම්
man hitanne na habai 787 me cmb 1st time nisa (any airline) tiyanwada danneth na
