✈✈ Aviation ✈✈

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මචන් A6-EDM එකේ තත්වේ මොකක්ද :confused::confused:

හරි ආරංචියක් නෑ.... ටෙක් කවුරුත් හම්බුනේ නෑ අහන්නවත්..

සිරාම සීන් එක කියන්නේ අපිට ඩේලි මේල් එකක් එනවා ලෝකේ හැම එයා ලයින් එකේම අලුත් නිවුස්, ඉවෙන්ට්ස්, ඉන්සිඩන්ට් ගැන... එත් තාම ලංකාවට ලෑන්ඩ් කරපු එක ගැන කිසිම දෙයක් කිවේ නෑ... එමිරේට්ස් එකට මේ කේස් එක හෙන නෝන්ඩියක් වෙලා තියෙන්නේ.. :sorry::sorry:;)
 
Last edited:

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    හරි ආරංචියක් නෑ.... ටෙක් කවුරුත් හම්බුනේ නෑ අහන්නවත්..

    සිරාම සීන් එක කියන්නේ අපිට ඩේලි මේල් එකක් එනවා ලෝකේ හැම එයා ලයින් එකේම අලුත් නිවුස්, ඉවෙන්ට්ස්, ඉන්සිඩන්ට් ගැන... එත් තාම ලංකාවට ලෑන්ඩ් කරපු එක ගැන කිසිම දෙයක් කිවේ නෑ... එමිරේට්ස් එකට මේ කේස් එක හෙන නෝන්ඩියක් වෙලා තියෙන්නේ.. :sorry::sorry:;)

    ඒක තමයි බන්..හරියට මුකුත් කියන්නේ නැ..smoke in the cockpit කියල තමයි කට්ටිය කියන්නේ ..කොච්චර දුරට කෙස් එක බරපතලද කියල කියන්නේ නැ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    katunayaka nam cross runway danna puluwanda manda..kalapuwa lagaine

    wp1cfffb0d_05.jpg

    mehema damma nam hari ;)