✈✈ Aviation ✈✈

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ වගේ එකක් බැග් එකේ දගෙන අවොත් අවුලක් වෙයිද බන්. bbq fire starter . Flight එක emirates :baffled:

    556142469_063.jpg
    ඕව චෙකින් බෑග් ගෙනියන්න තහනම්... :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Indonesia transport plane crash



    Code:
    [B][SIZE=4]Propeller wasn't working on crashed Indonesian military plane, official says[/SIZE][/B]
    
    The  propeller wasn't working on one of the engines of the Indonesian  military transport plane that crashed this week, killing at least 135  people, authorities said Thursday. 
           The "initial finding" suggests the crash may have been caused by  problems in the engine, said Air Marshal Agus Supriatna, the chief of  the Indonesian air force. 
          The  C-130 Hercules smashed into the city of Medan, on the Indonesian island  of Sumatra, minutes after taking off Tuesday. Authorities say it was  carrying 122 people, including military personnel and their family  members.
    Supriatna has said that the  pilot asked the control tower for permission to return to base shortly  before the four-engine turboprop plane went down. One witness reported  that the plane appeared to lose power before it started to descend.
    The  disaster left piles of burning wreckage among broken buildings in  Medan. In addition to the those aboard the plane, at least 13 people on  the ground were killed, based on the death toll reported by officials.
    [B]Questions over nation's air fleet[/B]
    
    The crash, the sixth involving an Indonesian Air Force plane in the past decade, is still being investigated. But it has[URL="http://www.cnn.com/2015/07/01/asia/indonesia-military-plane-crash/index.html"] raised concerns[/URL] about the condition of the nation's military aircraft.
    [IMG]http://i2.cdn.turner.com/cnnnext/dam/assets/150630065847-01-indonesia-plane-crash-0630-medium-plus-169.jpg[/IMG]
    
    Cargo plane crashes in Indonesia 10 photos
    
    EXPAND GALLERY
    
    Following  the latest disaster, Indonesian President Joko Widodo called for a  review of military equipment, suggesting older planes should be  modernized. The C-130 that crashed Tuesday was 50 years old, according  to the air force.
    One squadron of  Hercules aircraft has been temporarily banned from flying pending the  result of the crash investigation, said Indonesian Air Force spokesman  Dwi Badarminto. He said he was unable to specify exactly how many planes  were affected.
    Remains of the dead  recovered from the crash site are still being identified in Medan. Some  bodies have been flown to Jakarta, the national capital, to be turned  over to next of kin.
    The plane was carrying people and logistical supplies bound for bases on other Indonesian islands.
    It began its multistop journey Tuesday in Jakarta and had made two stops along the way to Medan, in Pekanbaru and Dumai.
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මුහුණු පොතෙන් උපුටා ගන්න ලදී
    :shocked::shocked:
    හරියටම අදට අවුරුදු 33 කට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා ඉතාලියේ "අලිතාලියා" ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ශ්‍රිලාංකික තරුණයකු විසින් ගුවනේ දී තම අනසකට හසු කර ගත්තා. ඒ සමගින් ඔහු ඉතාලි රජයට කිසිදා අමතක නොවන පාඩමක් උගන් වමින් ලොව පුරා ප්‍රසිද්ධ වුනා. මෙවැනි සිදුවීමක් ශ්‍රී ලංකා ගුවන් ඉතිහාසයේ සිදුවූ පළමු අවස්ථාව මෙය වන අතර අද වන තෙක් එවැනි තවත් සිදුවීමක් ශ්‍රී ලංකා ඉතිහාසයට එකතු වී නැහැ. මෙය ගුවන් යානයක් ගුවනේදී පහැර ගැනීමක් වශයෙන් ප්‍රසිද්ධියට පත් වුවද එයට තුඩු දුන් "පිය සෙනෙහස " ගැබ්වූ ඒ සංවේදනීය කතාව ලොව පුරා ප්‍රසිද්ධ නොවුයේ එදා සන්නිවේදනය, ජනමාධ්‍ය මෙන්ම අන්තර්ජාලීය පහසුකම්ද අද මෙන් දියුනු තත්වයක නොතිබූ නිසාමය.. අද දිනය ( ජූනි 30) සම්බන්ධයෙන් මේ ලිපිය මා ඔබ වෙත ඉදිරිපත් කරනුයේ ඉතාලියේ ජීවත වන ලාංකීකයකු මෙන්ම මෙම සිද්ධියට සම්භන්ධ ශ්‍රී ලංකිකයා සැබවින්ම වීරයෙක් යැයි මා සිතෙහි ඇති සිතුවිල්ල නැවත සිහිපත් කරමිනි.
    මොහු නමින් සේපාල ඒකනායක විය.. 1949 ජූනි මාසේ 03 වෙනි දා මාතර කරතොට උපත ලැබූ ඔහු හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. අවුරුදු 15 දි පමන කොළඹට පැමිණෙන මොහුට 1972 වසරේදී බටහිර ජර්මනිය වෙත යාමට අවස්ථාව උදාවිය. ජර්මනියේ වසර කිහිපයක් ගත කල ජීවිතයෙන් පසු ඔහු ඉතාලියේ මොදෙනා නගරය වෙත පැමිනියා. එහි ගත කල කාලය තුලදි, 1977 වසරේදි සිය මිතුරකුගේ නිවසක පැවති සාදයකදී ඔහුට රූමත් ඉතාලි තරුණියක් මුන ගැහුනා. ඇය නමින් ආනා අල්ද්‍රොවාන්දි. ඉන්පසුව පෙමින් වෙලුන මෙම දෙපල 1978 දෙසැම්බර් මාසයේදි මෝදෙනා නගරයේ කස්තෙල්ෆරන්කෝ නගර සභාවේදි විවාහ විය. 1979 වසරේදි මොවුනට පුතකු ලබුනා. මේ උපන් පුතුට මොවුන් නම තැබුවේ ෆ්‍රී ( නිදහස්) ඒකනායක යනුවෙනි...
    කලක් යාමේදී එකිනෙකට වෙනස්වූ සංස්කෘතීන් දෙකක හැඩුන වැඩුන මෙම යුවලගේ වෙනස්වූ අදහස් හා සිතුවිලි තම පවුල් ජීවිතයට බාධා පැමිණවිමට පටන් ගත්තා. තවත් පැත්තකින් සේපාලට ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍ර හා වීසා සම්බන්ධව ගැටලු රාශියකට මුහුන දීමට ඔහුට සිදු වුනා. එවකට තිබූ ආගමන විගමන නීතියන්ට අනුව ඔහුට නීත්‍යානුකූලව රැදී සිටීමේ බලපත්‍රය ලබා ගනීමට නම් නැවත සිය මව් බිමට යාමට සිදු වන බවත් එසේ යාමෙදි වසර හයක කාලයක් තම රටේ රැදී සිටීමට සිදුවන බවත් අදාල ආයතන ඔහුට දන්වා සිටියා.
    තම සිගිති පුතනුවන්ගෙන් වෙන් වී වසර හයක කාලයක් තමාට ජීවත් විය නොහැකි බව ඉතාලියේ ආගමන විගමන පොලිසිය වෙත මොහු විටින් විට ගොස් බැගෑපත්ව කියා සිටියද මොහුගේ පිය සෙනෙහසට කරුණාවක් දක්වනවා වෙනුවට ඔවුන් මොහුට සමච්චල් කිරීමට තරම් අමානුශික විය. එතැන් පටන් සේපාලට සිදු වූයේ හොදින් හෝ නරකින් තම බිරිද සහ සිගිති පුතුන් තමන් හට ලබා ගැනීමට විසදුම් සෙවීමටයි. මේ වෙනුවෙන් දිනපතාම මොහු මෝදනා මුහුදු වෙරළට ගොස් කලපනා කිරීමට පටන් ගත්තේය..
    අවසානයේ සේපාල තීරනයකට පැමිනියා... තමා ගත් තීරනය ක්‍රියාත්මක කිරීමේ අදහස ඇතිව බිරිදගෙන් හා දරුවාගෙන් වෙන්වී මොහු මව්බිම වෙත පැමිනියා. ඉන්පසුව තමගේ සැලසුම ක්‍රියාත්මක කිරීමේ ගමන මොහු අරබන්නේ 1982 ජූනි 15 වෙනිදායි. ඒ ලංකාවෙන් ඉන්දියාවේ තමිල්නාඩුව හරහා නව දිල්ලි නගරය වෙත යන ගනමයි. දින 10ක් නව දිල්ලි නගරයේ රැදී සිටීමෙන් පසු සියල්ල සූදානම්ව ජූනි 30 වන දින ඉතාලියේ රෝම නගරයේ සිට නව දිල්ලි හා බැංකොක් හරහා ජපානය බලා යන “අලිතාලියා“ ගුවන් සේවයට අයත් බෝයිං 747 වර්ගයේ ගුවන් යානයට මොහු ගොඩවෙන්නේ නව දිල්ලි ගුවන් තොටුපොලෙන්... එම අවස්ථාවේදී යානය තුල රැදී සිටි සියලු මගීන් සංඛ්‍යාව 353 ක් විය. ඒ අතර ඉන්දියාවේ පාර්ලිමේන්තු සාමාජිකයකු වන සම්බාසිව රාඕ සහ ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් හී මහාමාර්ග අමාත්‍ය පීටර් කොක්ස් යන අය ඇතුලත්වීම විශේෂී තත්වයක් විය. විශේෂ කොට මේ තත්වය නිසාම සිද්ධියෙන් පසුව නව දිල්ලි ගුවන් තොටුපොලේ ආරක්ෂිත තත්වය පිලිබදව මහත් ආන්දෝලනාත්මක තත්වයක් ඇති විය.
    ගුවන් යානය ගුවන් ගත වී අඩි 35000 ක් පමණ උසකට පැමිණි පසු සේපාල ගුවන් නියමුවා වෙත ලිඛිතව තම ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබූවා. පළමු ඉල්ලීම වුණේ ඔහුගේ පුතා සහ බිරිඳ බැංකොක් ගුවන් තොටුපළට ගෙනවිත් දීම. දෙවැන්න වුණේ ඩොලර් 300,000/- මුදලක් වන්දි මුදල් වශයෙන් ලබා දීම.
    මීට අමතරව ඔහුගේ ලිපියේ පහත කරුණුත් සඳහන් වුණා.
    “මෙම ගුවන් යානය බැංකොක් ගුවන් තොටුපළේ නැවැත්විය යුතුයි. සියළු දොරවල් විවෘත නොකළ යුතුයි. සියළුම ඉල්ලීම් බැංකොක් සහ ඉතාලි බලධාරීන් වෙත වහාම දැනුම් දිය යුතුයි. සියළු සන්නිවේදන කටයුතු ගුවන් විදුලි සන්නිවේදන මාර්ගයෙන් පමණක් විය යුතුයි. දැනට අප සතුව ඉතාලියේ නිෂ්පාදිත නවීන බෝම්බ ඇති අතර යම් හෙයකින් අප මුලා කළ හොත් යානය සියළු මගීන් සමග එම බෝම්බ උපයෝගී කරගෙන පුපුරුවා හරිනු ලබන අතර ඊට සමගාමීව ඉතාලියේ මෝදෙනා නගරයේ සහ වෙනත් නගරයක ද පිපිරීම් සිදු කරනු ඇත.“
    සේපාලගේ ලිපිය දුටු විගස ප්‍රධාන නියමු ජෝර්ජෝ අමරෝසා ගුවන් යානය අඩි 25000 දක්වා පහතට ගනු ලැබුවේ සිදුවිය හැකිව තිබූ විනාශය අවම කර ගැනීමේ අරමුනෙනි.
    පැය කීපයකට පසුව ඔහු ඉල්ලා සිටි පරිදි ඔහුගේ බිරිඳ සහ දරුවාත් ඉල්ලූ මුදලත් බැංකොක් වෙත ගෙන එන බවට තොරතුරු ලැබුණා. පැය 30 ට පමණ පසු ඔවුන් බැංකොක් වෙත පැමිණියා. ඉන්පසුව සේපාල විසින් මගීන් මුදා හරනු ලැබු අතර ඔහු ගුවන් යානයෙන් පිටතට පැමිණියා.
    නමුත් ඉන්පසුව සේපාල මුහුන පෑ ප්‍රධාන ගැටළුව වූයේ තම බිරිදත් දරුවාත් සහ අළුතින් ලැබුණ ධනයත් සමගින් තම නව ජීවිතය ගත කරනුයේ කුමන ස්ථානයේද යන්නයි. මේ අවස්ථාවේ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන මානෙල් අබේසේකර මහත්මිය ඔහුට ස්ථිර ලෙස කියා සිටියේ කිසිදු බලපෑමකින් තොරව ඔවුනට ශ්‍රී ලංකාවට යාමට හැකියාව ඇති බවයි. ඒ අනුව මොවුන් තිදෙනා ලංකාවට පැමිණියා. කොළඹ ගුවන්තොටුපොලේදී ඔවුන්ව හරසරින් පිලිගැනීමට රජයේ ප්‍රධාන ඇමතිවරුන් පවා පමිණ සිටියහ. සියලු හර සර මැද ඔවුන් කෙලින්ම ගියේ ගාල්ල තම නිවෙසටයි.
    මේ අතර ඉතාලි රජය විසින් ශ්‍රී ලංකා රජයට බලපෑම් කරමින් සේපාලව ඔවුන්ට භාර දෙන ලෙස ඉල්ලා සිටියා. නමුත් පොදු මතය වූයේ එසේ නොකරන ලෙසයි. මෙහිදී ජේ. ආර්. ජයවර්ධන රජය උභතෝකෝටික ප්‍රශ්ණයකට මුහුණ දුන්නා. සේපාල අත් අඩංගුවට ගෙන ඔහුට විරුද්ධව නඩු පැවරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන එවකට තිබුණේ නැහැ. එම නිසා නව නීති සම්පාදනය කරන්න ශ්‍රී ලංකා රජයට සිදුවුනා. මෙය ලාංකීය ඉතිහාසයේ අතීතයට බලපාන ලෙස සකස් කරන ලද පළමු නීතිය වාර්ථා වේ. පසුව ගාල්ල පොලීසිය විසින් සේපාලව අත් අඩංගුවට ගෙන වැලිකඩ සිරගෙයට ගෙන එනු ලැබූවා. මේ අතර සේපාලගේ බිරිද සහ දරුවා ඉතාලිය වෙත යැවීමට ඉතාලි තානාපති කාර්යාලය කටයුතු කලා.
    සේපාලගේ නඩුව නීතිපති වෙනුවෙන් ඉහළ උසාවියේ විනිසුරු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජේ. ජේ. එස්. ඒ. ඩයස් උපවංශ යාපා ඉදිරියේ විභාග කරනු ලැබූ අතර සේපාල ඒකනායක වෙනුවෙන් සුප්‍රසිද්ධ නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න පෙනී සිටියා. යානයේ ප්‍රධාන නියමුවා වූ අමරෝසා මහතා ද සාක්ෂි සදහා ශ්‍රී ලංකාවට පැමිණියා. නඩු විභාගය අවසානයේදී සේපාල ඒකනායකට වසර 5 ක සිර දඬුවමක් හිමිවූවා.
    මෙම නඩු විභාගය සම්බන්ධව තම අදහස් දක්වමින් එවකට ලංකාවේ සිටි ප්‍රසිද්ධම නීතිඥයකු වන කොල්වින් අර්. ද සිල්වා මහතා කියා සිටියේ සේපල ඒකනායක කිසිදු විලසකින් අප රටේ නීතියට අනුව වැරදි කරුවකු නොවන බවයි..
    සිර ගතව සිටින කාලයේ දී ඔහු විසින් නාට්‍ය නිෂ්පාදනය කරනු ලැබූ අතර ඒවා සිරකරුවන් අතර ඉතා ජනප්‍රිය වූවා. කෙසේ වෙතත් 1987 වසරේදී ඔහුව නිදහස් කරනු ලැබූවා.
    නිදහස ලැබීමෙන් පසුව ඔහු ලාංකීය නාට්‍ය කලාව තුල හා දේශපාලනය තුල ඉස්මතු වී පෙනුනා. ඔහු විසින් " ඌට සහ තොට" නමින් පොතක්ද එලිදැක්වූවා. පසුව ඔහු ඉංග්‍රීසි ගුරුවරියක් වූ යසංගනී මධුපාලි සමග විවාහ වූ අතර ඔවුන්ට දියණියක් සහ පුතෙක් සිටිනවා.
    මාගේ විශ්වාසයට අනුව ඉතාලිය තුල අද පවත්නා ආගමන විගමන නීති රීති මෙලෙස වෙනස් වීමට හා විශේෂයෙන් විදේශිකයින් හට බලපවත්නා නීති මෙතරම් සුබදායි තත්වයකට හැරවීම කෙරහි සේපාල ඒකනායක ඉතාලි රජය තමා ඉදිරියේ දන ගැස්සවීම බොහෝ විට එක් හේතු කාරනාවක් වී ඇති බවයි.
    මෙම සිදුවීම ඇතිවීමට බලපෑ ප්‍රධානතම කරුන වූයේ සේපාල ඒකනායක තුල ඇතිවූ දරු සෙනෙහසයි.. එමෙන්ම ඉතාලිය වැනි මානව හිමිකම් රකින හා මනුෂ්ශත්වයට ගරු කරන රටක් මොහුගේ දරු සෙනෙහසට දැක්වූ ප්‍රතිචාරයයි. දරු සෙනෙහස වෙනුවෙන් මෙවන් කැපකිරීමක් කරමින් ඉතාලි රජය තමන් ඉදිරියේ දන ගැස්සවූ ඔහු අපට කියා දුන් පාඩම් බොහෝය. එබැවින් සේපාල ඒකනායක යනු සැබවින්ම වීරයෙකි !!
    - ක්‍රිස්ටෝපර් ප්‍රශාන් ප්‍රනාන්දු.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    14052152753_e00039be5c_b.jpg


    katunayake runway එක නවිකරනය කරන්න පටන් ගත්තට පස්සේ දවසකට පැය 6 ක් ගුවන් තොටුපොල වසා තබනවා ලු
     

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    14052152753_e00039be5c_b.jpg


    katunayake runway එක නවිකරනය කරන්න පටන් ගත්තට පස්සේ දවසකට පැය 6 ක් ගුවන් තොටුපොල වසා තබනවා ලු

    Me runway concrete nathnam tharada macho....
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    katunayake runway එක නවිකරනය කරන්න පටන් ගත්තට පස්සේ දවසකට පැය 6 ක් ගුවන් තොටුපොල වසා තබනවා ලු


    :shocked: best news of the year :rofl: paya 6k e kiyannae hamadama wednesday walata wada nikan hitiyaki :rofl::rofl:
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    ai wednesday? :baffled::baffled:

    danta wed weitarai ban sathiye dawas 7n free ekak tiyenne ahala tiyana widiyatanam e runnway maintain nisalu every wednesday 2.10pm passe aye departure flight ekak tiyenne 6.15pm (ehema unama oya hold time eka eka eka section walata eka eka widiyata time eka wenas wenawa ex. checking eke weda karana unta 1.15 witara edan 3.30 witara wenakam free departer teminal area 1.45 wage edan 4-4.30 witara wenakam free wenawa ) arrival ekath ehenamai 1pm ta flight ekak have aye 2ta then aye 5.15 etin oya welawa tama free its only wednesday
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    danta wed weitarai ban sathiye dawas 7n free ekak tiyenne ahala tiyana widiyatanam e runnway maintain nisalu every wednesday 2.10pm passe aye departure flight ekak tiyenne 6.15pm (ehema unama oya hold time eka eka eka section walata eka eka widiyata time eka wenas wenawa ex. checking eke weda karana unta 1.15 witara edan 3.30 witara wenakam free departer teminal area 1.45 wage edan 4-4.30 witara wenakam free wenawa ) arrival ekath ehenamai 1pm ta flight ekak have aye 2ta then aye 5.15 etin oya welawa tama free its only wednesday

    ubalata off day ekak nadda bn :baffled:
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    ubalata off day ekak nadda bn :baffled:

    shift ne ban day,night then 2days off oya widiyata tama karakenne eda dawas walata tikak hari nikan inna tiyenne wednesday day shift eka karana kota e ara seen eka hinda but shift eka karakeddi wednesday day shift ekak set wenne maseta ekai ( notonly wed every day )
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    shift ne ban day,night then 2days off oya widiyata tama karakenne eda dawas walata tikak hari nikan inna tiyenne wednesday day shift eka karana kota e ara seen eka hinda but shift eka karakeddi wednesday day shift ekak set wenne maseta ekai ( notonly wed every day )

    :sorry::sorry: ehenam wadi dawasak set wenne nathuwa yai..wadi kalayak ganna ekak na repair eka iwara karanna