✈✈ Aviation ✈✈

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    6 hours close karata flight wena kohetawath divert karanne nahalu neda..BTW arake eelaga episode hoyagnna nadda? eka patta bn :)
    කොහොමත් කලින් ඉදන්ම බදාද පැය 2 කට රන් වෙ එක වහනව... එතකොට එයාර්ලයින් කරන්නෙ එයාලගෙ ෂෙඩියුල් වෙනස් කරන එක :D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    danta wed weitarai ban sathiye dawas 7n free ekak tiyenne ahala tiyana widiyatanam e runnway maintain nisalu every wednesday 2.10pm passe aye departure flight ekak tiyenne 6.15pm (ehema unama oya hold time eka eka eka section walata eka eka widiyata time eka wenas wenawa ex. checking eke weda karana unta 1.15 witara edan 3.30 witara wenakam free departer teminal area 1.45 wage edan 4-4.30 witara wenakam free wenawa ) arrival ekath ehenamai 1pm ta flight ekak have aye 2ta then aye 5.15 etin oya welawa tama free its only wednesday
    :yes::yes:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    කොහොමත් කලින් ඉදන්ම බදාද පැය 2 කට රන් වෙ එක වහනව... එතකොට එයාර්ලයින් කරන්නෙ එයාලගෙ ෂෙඩියුල් වෙනස් කරන එක :D

    mona welaweda close karanne kiyala idea ekak nadda..12pm-6pm wage close karai neh:D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Appata ehemada hebai mn aran awa aulk une ne:D
    ඕව අරන් එන එක මාර රිස්කි වැඩක්... ගල් අගුරු, පොල්කටු අගුරු ඔය වගෙ දේවල් ගෙනියන්න එකත් මාර රිස්කි වැඩක්. එක පාරක් මෙහෙන් cmb-> hkg-> jpn කැතෙ එකෙ පොල් කටු අගුරු ජපන් ගෙනියන්න ගිහින් චෙකින් බෑග් එකෙ චෙකින් කරල. කැතෙ එකෙ හොන්ග්කොන් ඉදන් ජපන් යද්දි ස්මොක් එකක් ඩිටෙක්ට් වෙලා බලපුහාම අර ගල් අගුරු එක... :dull::dull::dull:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඕව අරන් එන එක මාර රිස්කි වැඩක්... ගල් අගුරු, පොල්කටු අගුරු ඔය වගෙ දේවල් ගෙනියන්න එකත් මාර රිස්කි වැඩක්. එක පාරක් මෙහෙන් cmb-> hkg-> jpn කැතෙ එකෙ පොල් කටු අගුරු ජපන් ගෙනියන්න ගිහින් චෙකින් බෑග් එකෙ චෙකින් කරල. කැතෙ එකෙ හොන්ග්කොන් ඉදන් ජපන් යද්දි ස්මොක් එකක් ඩිටෙක්ට් වෙලා බලපුහාම අර ගල් අගුරු එක... :dull::dull::dull:

    e kohomada bn ehema smoke ekak enne :confused::confused:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    28439411.png

    28439411_2.png
     
    • Like
    Reactions: kmc madushan
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    ඕව අරන් එන එක මාර රිස්කි වැඩක්... ගල් අගුරු, පොල්කටු අගුරු ඔය වගෙ දේවල් ගෙනියන්න එකත් මාර රිස්කි වැඩක්. එක පාරක් මෙහෙන් cmb-> hkg-> jpn කැතෙ එකෙ පොල් කටු අගුරු ජපන් ගෙනියන්න ගිහින් චෙකින් බෑග් එකෙ චෙකින් කරල. කැතෙ එකෙ හොන්ග්කොන් ඉදන් ජපන් යද්දි ස්මොක් එකක් ඩිටෙක්ට් වෙලා බලපුහාම අර ගල් අගුරු එක... :dull::dull::dull:

    Meka gal aguru nm neme gal aguru paththu karaganna dana cube eka eka samanyen oya wage nikan giniganne nethuwa athi. Hebai ithin gennanm beruwa athi thama. Lankawe hoyaganna hambunr nethima hindai genawe:dull:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    shift ne ban day,night then 2days off oya widiyata tama karakenne eda dawas walata tikak hari nikan inna tiyenne wednesday day shift eka karana kota e ara seen eka hinda but shift eka karakeddi wednesday day shift ekak set wenne maseta ekai ( notonly wed every day )

    Machan umba Mona department ekeda wada
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මෙන්න මේ video එක තියන කෙනෙක් ඉන්නවද...full video එක ඕනේ..youtube තියන්නේ විනාඩි 10 කෑල්ලක්..මුළු video එක පැය 4.5ක්:yes::yes:

    SriLankan_A330_488w.jpg

    + Cockpit filming using up to 6 cameras for fantastic views on takeoff & landing!
    + Preflight Preparations
    + Briefings & Checklists
    + Aircraft Walkaround
    + Depature & Arrival Airport Charts
    + Cabin service
    + Great scenery during approaches and en route in flight
    + First flight to the brand new Mattala International Airport in Sri Lanka.
    + Introduction of the WaterCAM video on the SriLankan Air Taxi flights!
    + Company Presentation by the COO
    + Colombo International Airport visit including runway action.