✈✈ Aviation ✈✈

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Chennai Airport Flooded

    CVJyh5LUkAE_q1L.jpg:large


    CVJyypgU4AAyuSl.jpg:large


    pic :Shabbir Ahmed

    CVJ7W6_WUAAoIkm.png:large

    :lol::lol::lol::lol: srilankan ewa nadda danne na :sorry:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ආයේ මට යූටූබ් අප්ලෝඩ් කරන්න බෑ සිංහලු. මාව කොපි රයිට් මාක් කරලා තුන් වෙනි පාරටත්. :sorry:

    :sorry::sorry::(:( file storage ekak wath denna. nattham barida dailymotion walata upload karanna?:cool:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    දකුණු ඉන්දියාවේ චෙන්නායි හා ශ්‍රී ලංකාව අතර සියලු ගුවන්ගමන් අත්හිටුවීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.
    චෙන්නායි නුවර පවතින අධික වර්ෂාව හා ජල ගැලීම් හේතුවෙන් චෙන්නායි ගුවන්තොටුපළින් ගමන් අරඹන සියලු ගුවන් සේවා අත්හිටුවා ඇතැයි කියති.
    ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් හතක් නතර කර ඇතැයිද ශ්‍රී ලංකන් ගුවන් සේවය කියයි.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK


    කොළඹ සහ චෙන්නායි අතර ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවේ

    chennai-airport_650x400_61449072494.jpg


    නැවත දැනුම් දෙන තුරු කොළඹ සහ චෙන්නායි අතර ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවා තිබේ.

    කටුනායක ගුවන් තොටුපොළ කාර්ය භාර කළමනාකාරවරයා සඳහන් කළේ, චෙන්නායි නුවර කාලගුණ තත්ත්වය තවදුරටත් අයහපත්ව පැවතීම හේතුවෙන් එහි ගුවන්තොටුපොළ වසා දමා ඇති බව ය.

    ඒ හේතුවෙන් ඊයේ සිට චෙන්නායි කොළඹ අතර ගුවන් ගමන් අඩාල විය.

    සාමාන්‍යයෙන් දිනකට චෙන්නායි හා කොළඹ අතර ගුවන් ගමන් වාර 6 ක් පමණ සිදුවන බව කාර්යභාර කළමනාකාරවරයා වැඩිදුටත් සඳහන් කළේ ය.



    News First



    ලාංකිකයන් 150 ක් චෙන්නායිවල හිරවෙලා


    ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපොළෙහි ශ‍්‍රී ලාංකිකයින් 150 දෙනෙකු පමණ සිර වී සිටිනවා.

    ඒ, එම ගුවන් තොටුපොළ ජල ගැලීමකට ලක්ව වසා දැමීම හේතුවෙන්.

    ගුවන් ගමන් රැසක් මේ වන විටත් අවලංගු කර තිබෙනවා.

    සිර වී සිටින ශ‍්‍රී ලාංකිකයින් වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් සලසා තිබෙන බවයි චෙන්නායි හිි ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පැවසුවේ.

    ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම පිළිබඳ සලකාබලනු ඇත්තේ හෙට (03) උදෑසන බව චෙන්නායි හි ශ‍්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් ක‍්‍රිෂ්ණමූර්ති මහතා කියා සිටියා.
    nethfm.com/ News First
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහෙ දැන් ගොඩ කාලයක් තිස්සේ මෙන්න මේ Amphibian Aircraft(N92KQ) එක තියෙනවා.
    කාගේද ? කොහෙන්ද ආවේ කියලා දන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් හොයලා බැලුවා. :rolleyes:



    දැන් මේක මෙහෙ ඇවිත් තියෙන්නේ ඇයි දන්නේ නැහැ නේද? :confused:
    -----------------------------------------------------------------------------------

    අනික ළගදි Jet Aircraft එකක් ආවා මෙහෙ. (HS-KCS) :yes:
    ඇවිත් එදාම ගියා. :P





    thanks info walata :cool:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    යළි දැනුම් දෙන තුරු කොළඹ - චෙන්නායි ගුවන් ගමන් නෑ


    කොළඹ සිට චෙන්නායි බලා සිදුකෙරෙන ගුවන් ගමන් ලබන සෙනසුරාදා (05) තෙක් අවලංගු කිරීමට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.

    ඒ අනුව අවලංගු කෙරෙන මුලූ ගුවන් ගමන් සංඛ්‍යාව 16කට අධිකයි. අද (03) දිනයේ ද ගුවන් ගමන් 04 ක් අවලංගු කෙරුණා.

    හෙට දිනයේ ද ගුවන් ගමන් 08 ක් අවලංගු කිරීමට සිදුව ඇති බවයි ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම පැවසුවේ. ලබන සෙනසුරාදා දිනයේද ගුවන් ගමන් 02 ක් අවලංගු කර තිබෙනවා.

    මීට අමතරව මිහින් ලංකා ගුවන් සමාගම විසින් හෙට දිනයේ ක‍්‍රියාත්මක කිරීමට තිබූ ගුවන් ගමන්වාර 02 ක්ද අවලංගු කිරීමටයි තීරණය කර ඇත්තේ.

    දෙසැම්බර් මස 06 වනදා තෙක් චෙන්නායි ගුවන් තොටුපලේ කටයුතු සිදු නොවන බව දැනුම් දී තිබීම මෙම තීරණය ගැනීමට ප‍්‍රධාන හේතුවයි.

    ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම පැවසුවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සමීපව අධ්‍යයනය කරමින් සිටින බවයි.

    බැංගලෝර් කේන්ද්‍රකර ගනිමින් අතිරේක ගුවන් ගමන්වාර ක‍්‍රියාත්මක කිරීමට ද මේවන විට අවධානය යොමු කර ඇතැයි එම සමාගම ප‍්‍රකාශ කළා.

    චෙන්නායි ගුවන් තොටුපළ විවෘත කළ සැනින් යළි ගුවන් ගමන් ඇරඹීමටයි ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සූදානමින් පසුවන්නේ.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Airplane Lights – What are they all for?



    Airplanes, especially big ones, are loaded with exterior lights. Here’s what they’re all for and how we use them!


    lights-Splash.jpg


    seuss_poem.jpg


    Lights That Help Us See Outside

    We have two kinds of lights that help us see stuff. The first are Taxi Lights. These lights are usually installed on the nose gear strut and/or each wing. We use taxi lights the same way you use your car’s headlights. They light up the taxiway at night so we can find the gate or the runway. The 767 has two taxi lights on the nose gear that shine straight ahead. It also has two special taxi lights, called runway turnoff lights, that point slightly left and slightly right so we can see while making turns.


    Landing lights



    are usually mounted somewhere on the wings or underneath the fuselage. Landing lights are aimed so we can see the runway during takeoff and landing. When landing, they start lighting up the ground about 200 feet or so above the runway. Landing and taxi lights are extremely bright. We have to be careful with them on the ground, especially at night. Turning on the lights when ground personnel are nearby can cause serious retinal damage.


    nosegear_lights1.jpg


    Taxi and landing lights on a B-767. Locations vary on different types of aircraft.




    Collision Avoidance: Flashy, Blinky, and Colorful!

    There are a lot of airplanes flying around; especially near large cities. It’s important that pilots can see other aircraft in the sky and on the ground. To help us do this, all aircraft have anti-collision lights to make them easier to spot…

    Colorful Position Lights

    NavLights.png


    Wingtip Position (Navigation) Lights



    On each wingtip you’ll see a red or green light. Red is always on the left wing tip, green on the right. Why? Because ship captains back in the 1800’s thought it was a good idea. The lights reduced nautical collisions so well, that they are now used on all aircraft and even spacecraft. Each wing tip also has a white light facing the rear. Some airplanes have a white, rear-facing position light on the tail. Position lights are always on, day and night. When pilots see another aircraft’s white position lights, we know it’s flying away from us. When we see a red and green light in the sky, we know another aircraft is heading towards us. The lights help us determine aircraft position and direction – thus the name “position lights.”





    Flashy, Blinky, Anti-collision Lights

    Nothing attracts attention better than a super bright, flashing light. That’s why big airplanes have several of them. Red beacons are located on the top and bottom of the aircraft. Blinding white strobe lights are on the wingtips. The white wingtip strobes are what you see when you stare up into the night sky and see an airplane high overhead.


    Beacon_animation400px-11frames.gif


    The flashing red light means the engines are running. Stay away!



    Next time you are at the airport, watch the airplanes at the gates. The red flashing lights are turned on just before engine start and are turned off after the engines are shut down. Walking near an operating jet engine or turboprop is more dangerous than juggling chain saws. When ground personnel see those red lights flashing, they know the engines are running and the area is unsafe. The white wingtip strobes are typically turned on near the runway because they are a distraction to other pilots on the ground.



    Light Switches – How do you control all those lights?


    light-switches350.jpg


    B-757 & 767 external lighting controls.



    Thousands of watts of light… ten switches. The external lighting controls are located on our overhead panel within easy reach of either pilot. The taxi and two runway turnoff lights are on the left. The three big toggle switches on the bottom are the landing lights. The four black push switches control the position, anti-collision and wing illumination lights. Bigger switches are more important.


    landing_lights-night.jpg


    30 second exposure of a jet on final approach. White dots are the wingtip strobes firing. Red dots are the red beacon flashing. © Clint Budd

    Why do pilots fly around with the landing lights turned on?

    Great question! You might have noticed that we keep the landing lights on for several minutes after take off and before landing. Landing lights are so bright, they also make great anti-collision lights. When we are climbing or descending near airports, we turn them on so other pilots can see us; they can be seen for miles, even in the daytime. When we are near cruising altitude, we shut them off. If you’re lucky enough to be near a busy airport like Chicago or Atlanta on a clear night, you can see a parade of landing lights headed toward the runways.


    on_approach.jpg


    Landing lights are turned ON (day & night) when near airports. © Kuhnmi





    source © http://aerosavvy.com/airplane-lights/


     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Dear All,
    Due to the extension of the Chennai International Airport closure, SriLankan Airlines has cancelled fourteen more flights between Colombo and Chennai. Accordingly, the flights UL 128, UL 129, UL 123, UL 124 of December 3, UL 125, UL 126, UL 121, UL 122, UL 127, UL 128, UL 123, UL 124 of December 4 and UL 125, UL 126 of December 5, 2015 have been cancelled.
    SriLankan’s codeshare partner, Mihin Lanka’s flights of December 4, 2015, MJ 129 and MJ 130 have also been cancelled.
    A notice issued by the Airport Authority of India states that the closure will continue until December 6, 2015.
    SriLankan has stopped accepting passengers to and from Chennai until the situation improves. The Airlines’ Chennai-bound passengers in Colombo have been given accommodation and offered alternative connections subject to their preference. Accordingly, SriLankan will be operating an additional frequency to Bangalore to facilitate the transit passengers in Colombo.
    SriLankan Airlines is closely monitoring the latest developments in Chennai and will resume flights as soon as the airport resumes operations.


    SriLankan Airlines