✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    2F511F4C00000578-3357402-image-a-263_1449959401298.jpg
    ]

    Code:
    http://www.dailymail.co.uk/news/article-3357402/On-night-shift-Europe-s-busiest-airport-resurfacing-runways-shooing-birds-away-Heathrow-staff-working-long-plane-lands-11pm.html

    :cool::cool::cool:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මී මැස්සෙක් ගුවන් ගමන ප්‍රමාද කරයි

    ගුවන් යානයක ක්‍රියාකාරිත්වයට වැදගත් දායකත්වයක් ලබා දෙන උපකරණයක් තුළට කෘමියකු ඇතුල්වීම හේතුවෙන් ගුවන් ගමන ප්‍රමාද වීමේ පුවතක් ඉන්දුනීසියානු ගරුඬා ගුවන් සේවයෙන් වාර්තා වෙයි.
    ගුවන් මගීන්ට ඒ හේතුවෙන් පැය හතරක් ප්‍රමාද වී ගමන් ආරම්භ කිරීමට සිදු වී තිබේ.
    බෝයින් 737 (Boeing 737) ගුවන් යානයේ ආරක්ෂක පද්ධතිය පරීක්‍ෂා කිරීමේදී එහි විද්‍යුත් එන්ජින් පාලන පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවන බව යානයේ නියමුවා විසින් සොයා ගෙන ඇත.
    පසුව කළ පරීක්ෂාවකදී දැන ගන්නට ලැබී ඇත්තේ ගුවන් යානයේ වේගය මනින උපකරණයකට සම්බන්ධ වන නලයක් තුලට මී මැස්සෙකු ඇතුළු වී ඇති බවයි.
    මී මැස්සා ඉන් ඉවත් කිරීමෙන් අනතුරුව ගුවන් ගමන් ඇරඹු යානය ආරක්ෂා සහිතව ජාකර්තා ගුවන් තොටුපල වෙත ළඟා වී තිබේ.

    BBC
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ACI mayday first episode eka balanna link ekak denna pinwathek naddoooo :O youtube eke thiyana eke sounds upset
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මී මැස්සෙක් ගුවන් ගමන ප්‍රමාද කරයි

    ගුවන් යානයක ක්‍රියාකාරිත්වයට වැදගත් දායකත්වයක් ලබා දෙන උපකරණයක් තුළට කෘමියකු ඇතුල්වීම හේතුවෙන් ගුවන් ගමන ප්‍රමාද වීමේ පුවතක් ඉන්දුනීසියානු ගරුඬා ගුවන් සේවයෙන් වාර්තා වෙයි.
    ගුවන් මගීන්ට ඒ හේතුවෙන් පැය හතරක් ප්‍රමාද වී ගමන් ආරම්භ කිරීමට සිදු වී තිබේ.
    බෝයින් 737 (Boeing 737) ගුවන් යානයේ ආරක්ෂක පද්ධතිය පරීක්‍ෂා කිරීමේදී එහි විද්‍යුත් එන්ජින් පාලන පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවන බව යානයේ නියමුවා විසින් සොයා ගෙන ඇත.
    පසුව කළ පරීක්ෂාවකදී දැන ගන්නට ලැබී ඇත්තේ ගුවන් යානයේ වේගය මනින උපකරණයකට සම්බන්ධ වන නලයක් තුලට මී මැස්සෙකු ඇතුළු වී ඇති බවයි.
    මී මැස්සා ඉන් ඉවත් කිරීමෙන් අනතුරුව ගුවන් ගමන් ඇරඹු යානය ආරක්ෂා සහිතව ජාකර්තා ගුවන් තොටුපල වෙත ළඟා වී තිබේ.

    BBC

    pitot tubes :P

    pitot_330.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    SriLankan retires last A340 aircraft today!!!
    Accordingly the last A340 that is currently in operation will be making its final commercial flight from Madras to Colombo today at 11.15 am.
    SriLankan will say good bye to the A340 with a water gun salute upon the arrival of this aircraft from Chennai at the Katunayake Airport.

    12512794_474158919449799_7436734518999189076_n.png

    :(:(

    ©Aviation Voice