✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Emirates Flight makes emergency landing at BIA (2016/03/10 6.30PM)

    12799457_498208380378186_8927843451822698957_n.jpg

    Photo Credits: Ashan N Perera

    ME A380 k BIA walata Land karapu 5 th time eka :):) (Land karapu okkoma Emirates )
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මිහින් ලංකා යානයක් කොට උඩ

    කටුනායක සිට කල්කටා දක්වා ගමන් යෑමට තිබු මිහින් ලංකා එම්.ජී. 331 ගුවන් යානයේ ඇති වු කාර්මික දෝෂයක් නිසා
    ගමන ඇන හිට ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසයි.
    දඹදිව වන්දනාකරුවෝ 150 කට ආසන්න පිරිසක් එහි වෙති. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ලසිත් මාලිංග හා තරගාවලිය නෑරඹිමට යන්නට ආ දිනේෂ් චන්දිමාල්ගේ බිරිය ද ඒ අතර වෙති.

    :baffled::baffled:
     
    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    If sombody here works at BIA, can you send me few snaps of "Sri Lankan catering" building as seen from the taxiway side, few snaps of sri lankan apron cars?
    FYI, to use as textures for some 3D modling im doing.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මත්තල ලාභ ලබන මඟකට?

    මත්තල ගුවන්තොටුපළ ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීම වෙනුවෙන් මෙරටට පැමිණෙන චීන සංචාරකයන් මත්තල ගුවන්තොටුපළ හරහා මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය යොමුවී තිබේ.
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන නිල සංචාරයේදී මේපිළිබඳ සාකච්ඡාකොට එකඟතාවකට එළැඹීමට නියමිතය.ලබන මස 07 සහ 08 දිනයන්හි අග්‍රාමාත්‍යවරයා චීනයේ නිල සංචාරයක නිරතවීමට නියමිත අතර එහිදීදෙරටටවැදගත්වනගිවිසුම්කිහිපයකටඅත්සන්තැබීමටනියමිතබවදවාර්තාවේ.
    හම්බන්තොට ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් පිළිබඳවහා දකුණේ හෝටල් පද්ධතිය පුළුල්කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡාකිරීමට නියමිතය.
    ආදායම් නොලබනා රජයේ ආයතන හරහා අදායම් ලබාගැනීමේ අරමුණින් රජය මෙම තීරන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    UL witharak BIA yawala anith airlines MRIA yawwa nam hari ne :dull: UL ekata business nuth wadi wei. :eek: