✈✈ Aviation ✈✈

V1 Rotate

Junior member
  • Sep 11, 2016
    36
    16
    8
    Fl 360
    thankss machoooo. oya asian aviation eka gana nam ahala thiyanawa. eke PPL ekata keeyakk yanawada dan? patta flying school thogayak thiyanawa ne lankawe:shocked:

    12-14 විතර යනවා. හැබැයි ඉතින් lessons repeat කරන්න උනොත් ගාන කොහෙන් නතර වෙයිද දන්නෙ නෑ. ඔව් අපේ රටේ හැටියට flying school තියෙන​ ගාන​ වැඩියි. ජොබ් හොයන්න ගිහාම තමයි එපා වෙන්නෙ :(.
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මෙහෙමයි මචන් හැම flying school එකකම හොද සහ නරක දෙකම තියෙනවා .
    fee එක මචන් එකපාර දෙන්න ඕන නෑ. එක එකschool වල එක එක installment plans තියෙනවා.දැනට Asian aviation center 1e ගාන පොඩ්ඩක් අඩුයි මම හිතන්නෙ.

    මේ තමයි දැනට ලංකාවේ තියෙන ගුවන් නියමු පුහුනු පාසල්. මම දන්න විදිහට තමයි විස්තර දාලා තියෙන්නෙ.


    Asian aviation center
    http://www.aac.lk/
    Colombo Airport, Rathmalana,
    Tel:+94 11 2632999/+94 11 2635163
    Fax:+94 11 2611540

    මේක තමයි ලංකාවේ තියෙන පරණම flying school එක​. ground school හොදටම හොදයි මේකේ. flying instructors ලත් හොදයි මචන්. අව්ල තියෙන්නෙ මෙයාල ගාව single engine aircraft 2k විතරයි තියෙන්නෙ ,aircraft 2 පොඩ්ඩක් පරණයි.


    Fly Southern
    http://www.flysouthern.aero/en/pilot-courses/
    Colombo Airport, Rathmalana Tele: +94 11 4323355

    මේක මේ ලගදි පටන් ගත්තෙ. දැනට 1 single engine aircraft 1k සහ multi engine aircraft 1k ක් තියෙනවා. දැනට ලංකාවෙ multi engine rating 1 කරන්න පුලුවන් එකම school තමයි මේක​.


    Millennium Flight Academy
    http://www.mfa.lk/
    Colombo Airport, Ratmalana. Tel: +94 11 2624930
    Fax: +94 11 2624950

    මෙයාල ගාව single engine training aircrafts 3-4ක් විතර තියෙනවා.ඊට අමතරව තව aircraft 1k සහ helicopter 1k තියෙනවා මේකෙ ඉන්න අය ඉක්මනට training ඉවර කරනව කියල තමයි කියන්නෙ aircrafts 3-4ක් තියෙන නිසා. ඒ උනත් ground school එකනම් එච්චර හොද නෑ කියල තමයි අහල තියෙන්නෙ.


    fairway aviation academy
    http://www.faa.lk/

    මේකත් මේ ලගදි පටන් ගත්තෙ. single engine aircrafts 3ක් විතර තියෙනවා දැකලා තියෙනවා.


    skyline aviation academy
    http://www.skylineavi.com/
    No. 104/3, New Airport Road, Rathmalana, Tel: +94 11 4210300, +94 11 911511
    Fax: +94 11 4210250

    මේකේ ground school අව්ල් කියලා ගොඩක් අය කියනවා. ඒත් flight training හොදටම හොදයි කියලා ගියපු එක්කෙනෙක් කිව්වා. single engine aircrafts 3-4 ක් විතර තියෙනවා . ground school තියෙන්නෙ රත්මලානේ flying තියෙන්නෙ කටුකුරුන්දෙ.


    Openskies Flight Training
    http://openskies.lk/
    https://www.facebook.com/openskieslk/
    No. 131/4, Horana Road, Panadura.
    Tel: +94 38 2235659 /+94 38 2244597
    Fax:+94 38 2241664

    මේකේ ground school තියෙන්නෙ පානදුරේ.flying තියෙන්නෙ කටුකුරුන්දෙ. හොදයි කියල තමයි කට්ටිය කියන්නෙ. හොද fleet 1ක් තියෙනවා මම හරියට ගාන දන්නෙ නෑ. flying training ඉක්මනට​ ඉවර කරගන්න පුලුවන් කියල කියනවා.


    Fits air
    http://www.fitsair.com/flight-academy.html

    මෙයාල අව්‍ රුදු ගානක ඉදලා domestic flights සහ​ international cargo operations කරනවා. නමුත් flying school 1 දැන්මෙ මේ ලගදි.

    Fits,fairway,Fly Southern වල තාම ඉගෙන ගන්නෙ 1st batches ඒ නිසා මට​ තාම​ graduate උන එක්කෙනෙක්වත් ඒ school වලින් සෙට් වෙලා නෑ. අනිත් schools වලින් නම් graduate උන​ අය ගොඩ දෙනෙක් ඉන්නවා.

    good info machan...PPL ekak ganna podi asawak thiyanawa.. PPL ekakata kochchara withara yaida machan?
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    12-14 විතර යනවා. හැබැයි ඉතින් lessons repeat කරන්න උනොත් ගාන කොහෙන් නතර වෙයිද දන්නෙ නෑ. ඔව් අපේ රටේ හැටියට flying school තියෙන​ ගාන​ වැඩියි. ජොබ් හොයන්න ගිහාම තමයි එපා වෙන්නෙ :(.

    affa PPL ekakatath echchara yanawada..man hithuwe ita wada adu wei kiyala :sorry::sorry:

    me kale nam lankawe aviation field eke job ekak hoyanawa kiyanne nearly impossible wadak :(
     
    Last edited:

    V1 Rotate

    Junior member
  • Sep 11, 2016
    36
    16
    8
    Fl 360
    affa PPL ekakatath echchara yanawada..man hithuwe ita wada adu wei kiyala :sorry::sorry:

    ඔව් මචන් ගනන් නම් හොදටම සැරයි. කට්ට කාලා airforce යන එක තමයි හොදම දේ.මමත් ජොබ් එකක් කරන ගමන් හෙමිහිට කරන්නෙ.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    12-14 විතර යනවා. හැබැයි ඉතින් lessons repeat කරන්න උනොත් ගාන කොහෙන් නතර වෙයිද දන්නෙ නෑ. ඔව් අපේ රටේ හැටියට flying school තියෙන​ ගාන​ වැඩියි. ජොබ් හොයන්න ගිහාම තමයි එපා වෙන්නෙ :(.

    thanks macho/ fly karaddi gattha photos ehema nadda?:cool: ara kasun747 kiyala eke youtube eke cessna 172 ekak fly karanawa daala thiyanawa
     

    V1 Rotate

    Junior member
  • Sep 11, 2016
    36
    16
    8
    Fl 360
    thanks macho/ fly karaddi gattha photos ehema nadda?:cool: ara kasun747 kiyala eke youtube eke cessna 172 ekak fly karanawa daala thiyanawa

    ඔව් මම දැකලා තියෙනවා. මම phone එකෙන් ගත්ත video එකක් මේක​. අර වගේ නම් නෑ ඉතින්.

    https://youtu.be/WzRL7iptV0Y
    photo.php
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,351
    6,778
    113
    හෙල බිමේ
    පයිලට් කෙනෙක් වෙන්න ලංකාවේ විදි 2 ක් තියෙනවා 1 වෙනි විදිය තමා ගුවන් හමුදාවට බැදෙන එක​. ඒකට a/l Science කරලා පාස් වෙලා තියෙන්න ඕන​. ඊට අමතරව physical fitness හොද වෙන්න ඕන​. ඔයා කන්නාඩි එහෙම පාවිචි කරනවා නම් ඔයාව interview කරන්නෙ නෑ. ඊට පස්සෙ එයාලගෙ එක එක ටෙස්ට්ස් අනන් මනන් තියෙනවා. ඒ ඔක්කොම හොදට ගොඩ දා ගත්තට පස්සෙ එයාල ඔයාව basic and flying training දානව.ඕයාව helicopter දානවද fixed wing දානවද කියලා තීරනය කරන්නෙ හමුදාවෙ අය මම දන්න විදිහට​. හැබැයි ඉතින් ෆුල් කට්ට්ක් කන්න ඕන​. ගුවන් හමුදාවට යන එකේ වාසිය තමයි ඔක්කොම පුහුනුව නොමිලේ. පුහුනුවත් සුපිරියට තියෙනවා. සමහර ගුවන් හමුදාවේ පයිලට්ලා ‍contract ඉවර උනාම Srilankan airlines , mihin වගේ ඒවට පනිනවා.

    ඒත් ඔයා ගුවන් හමුදාවට යන්න අකමැතිනම් හරි සමහර සුදුසුකම් අඩුයි නම්, ඔක්කොටම අමතරව ලක්ශ 60-70 හරි ඊට වැඩියෙන් වියදම් කරන්න පුලුවන් නම් ඔයාට පුලුවන් ලංකාවේ හරි පිට රටකට හරි flying school ගිහින් ඉගෙන ගන්න​.(2 වෙනි විදිය )

    Fixed wing Professional pilot කෙනෙක් වෙන්න ඉස්සල්ලාම ඔයා class 1 medical එක ගන්න ඔන​. ඒක ගන්න ඕන සිවිල් ගුවන් සේවා දෙපාර්තුමේන්‍තුවෙන්. එයාල කියන හොස්පිටල් එකකට ගිහින් එයාල කියන ටෙස්ට් ටික කරන්න ​. ඊට පස්සෙ මෙඩිකල් එක ගොඩ නම් flying school එකකට ගිහින් මේ License ටික ගොඩ දා ගන්න​.

    1 st stage
    PPL(private pilot license ppl)
    Ground Exams and flying test

    2nd nd 3rd stages
    CPL/IR(commercial pilot license and instruments rating.(now it goes by frozen atpl) )Ground exams and flying test

    ME(multi engine rating)
    Flying test

    O/l විතරක් English එක්ක පාස් වෙලා තියෙනවා නම් fly school වලින් ගන්නවා. නමුත් Srilankan වගේ cadet pilot යන්න නම් අර උඩ තියෙන license and ratings ටිකත් එක්ක​​ අවම වශයෙන් o/l 6 passes with 4 credits including maths,science,English & A/l 2 passes in any stream හෝ ugc approved degree.
    ඔය ඔක්කොම තියෙනවානම් ඔයාට පුලුවන් Srilankan apply කරන්න​ එයාලා vacancy open කලාම . ඒයාලා තියෙන test set එකයි interview එකයි ගොඩ දාගත්තොත් ඔයාව cadet pilot කෙනෙක් හැටියට ඇතුලට ගන්නවා. ඊට පස්සෙ ඔයාව එයාල ගාව තියෙන aircrafts (airbus a320 or 30) වල ෆලයි කරන්න උගන්නනවා ඒ ඔක්කොම ගොඩ දාගත්තට පස්සෙ ඔයා Junior first officer කෙනෙක් හැටියට වැඩ කරන්න පුලුවන් . ඊට පස්සෙ Experience එක්ක first officer, senior first officer, captain(commander) වෙනකන් යන්න පුලුවන්. Experience එක්ක ඔයාට පිට රටවල තියෙන airline වලට apply කරන්නත් පුලුවන්. Emirates,qatar etc.. හැබැයි Airline පයිලට් කෙනෙක් වෙලා ඉන්න තාක් කල් ඔයාට tests වලිනුයි exam වලිනුයි නම් ගැලවීමක් ලැබෙන්නෙ නෑ.

    කෙටියෙන් මේක තමයි විදිහ​. තව ඕන දෙයක් තියෙනවානම් අහන්න​. Best of luck :cool:

    මොනවද බං airline pilots ලාට තියෙන test???
     

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    flight එකේදි phone එක check කරනවද බං???
    සාකක්වේ දාගෙන අරන් යන්න පුලුවන්නේ බං???

    Ehema nam check karanne ne ban. Eth Note 7 eke battery eke awulak thiyena nisa udadi monawa hari awulak wei kiyala wenna athi geniyanna denne neththe. Nethnam kisi awulak ne