Its good move ban premium service fron now onwards
UL gonna make some profit in future
oh yeah!!!
big dewal godak enawa issarahata
(with some new Engineering plans)
UL gonna make some profit in future
oh yeah!!!
big dewal godak enawa issarahata
(with some new Engineering plans)

i dont think UL will get the crowd MJ got unless UL also chargers low like MJ. and most of the destinations they flew to, people want cheap tickets not premium services. if they executed it well, then MJ would have earned more profits than UL caz budget airline fits a country like srilanka better than a airline which provides premium services. As usual management fucked it up.
New hanger?![]()
for the records: MJ had no other expenses except salaries and fuel costs (ekath sure na), all the maintenance and other services have been provided by UL. so they say they make profits to the media, but no one was talking about the actual picture.
just wait and see bro..
don't jump into conclusions. at least now UL has a well-qualified management.
why are they training for Boeing? have another company taken over?ඔහොම අකුණක් වැදුනම ප්ලේන් එකට අවුලක් නැද්ද ?![]()

අවුලක් ඇත්තෙමත් නැ නැත්තේමත් නැ....කෙටියෙන් කිව්වොත් safty එකට අවුලක් නැ..හැබැයි body එකට පොඩි damages වෙන්න පුළුවන්![]()

කටුනායක වැහුවම ඇයි මත්තලට plane යවන්නේ නැ කියන්නේ ...මොකක්ද හේතුව ......ඇයි ගමන් 200 cancel කරන්නේ ....
UL flights cancel karanne other airlines walata priority denna one nisa.
Mattalata yanne natte, mattala facilities madi nisa and mattala idan yanna passengersla nathi nisa.
UL flights cancel karanne other airlines walata priority denna one nisa.
Mattalata yanne natte, mattala facilities madi nisa and mattala idan yanna passengersla nathi nisa.
මත්තලින් යන්න passengers ල නැ කියන්නේ කොහොමද කියන්නේ . ලංකාවේ හැමෝටම ළඟ කටුනායක විතරද ....
srilankan මත්තල operate කරපු කාලයක් තිබුනනේ බන්...හිටියේ නැනේ කට්ටිය..flight එක නිකන් ගිහින් අපු වෙලාවලුත් තිබ්බලු...
දකුණු පළාතයි, නැගෙනහිර පළාතයි ඇරුනම කටුනායක ලගයි හැමෝටම...එකත් අවුලක් නැ මත්තල මෙලෝ facility එකක් නැනේ බන්..airport එකක් තිබ්බ පලියට international flight වල මිනිස්සු ගෙනත් දාන්න බැ බන්..මාස 3කට අලුත් rout එකක් දානවට වඩා cancel කරලා දාල ඉස්සරහට තියන Maintenance ටික කලින් කරන එක වාසි ඇති..
මත්තල airport එකක් විදිහට පාවිච්චි කරන්න කලින් යටිතල පහසුකම් ටික දියුණු කරලා ඉන්න ඕනේ..එක වෙන්නේ නැති එක තමයි අවුල![]()
hotels ehema naha ne. habai mehema ekakuth thiyanawa. issra mattala nathi wune passangers lata choice ekak thibba ne Katu hari mattala hari. Katu wahuwoth ithn choice ekak na, mattala yannama wenawa,