ඔය කුරුළු සීන් ඒක දරුනුවටම තියෙනවද මත්තල ?![]()
දරුනුවට කියන්නේ ඉතින් වටේම කැලයක් නිසා අනිවා කුරුල්ලෝ ගොඩක් ඇති මේ
ලගදිත් Flydubai flight එකක කුරුල්ලෙක් වැදුනා මත්තලදි

ඔය කුරුළු සීන් ඒක දරුනුවටම තියෙනවද මත්තල ?![]()

දරුනුවට කියන්නේ ඉතින් වටේම කැලයක් නිසා අනිවා කුරුල්ලෝ ගොඩක් ඇති මේ
ලගදිත් Flydubai flight එකක කුරුල්ලෙක් වැදුනා මත්තලදි![]()


ithn bung 14 land karala wadak naa ne. uba kiyana eka therenne na. 4 denama 15 land kara nam hari ne.sinhalayo help me
api 4 denek singapore yanawa. dennek changi walata land karanne 11.30 am november 15. flights already booked.
anik denna emirates. flight eka changi land karanne 9.10 am. flights not yet booked (about to book) man e deka book karanna one 14 wenidatada 15 wenidatada.
14 wenida book kaloth e dennata airport eke 12 hrs inna wenawa. or edama hotel check in wenna weida. late check in nisa salli aparade nadda. nattan 15 wenida land wena widihata book kaloth 15 wenida 10.30 ta withara hotel ekata e dennata checkin wenna wenne. api awith waruwakata passe. mokakda hoda![]()

This was a validation flight.
They test flew the newly designed RNP approaches for Mattala. ATC procedure designer and some ANS people from CAA were among those on board
Take your time and read Interview with SriLankan CEO
http://www.sundaytimes.lk/161023/news/sratwatte.pdf
This guys seems to have a good scope of what hes doing, compared to the earlier baboons. but then again anyone could be better than that idiot nishantha. lol Hopefully this guy can succeed.
interesting points i noticed in the interview
"The problem is that everybody refers back to the Emirates time as when the airline was profitable. Actually, that is not so. Emirates did not make money when they ran SriLankan. But because they had a ground handling monopoly, a catering monopoly, and fuel priced at market rates, they were able to break even at group level and make a small profit some years. But at air transport level, Emirates lost money every year that they ran SriLankan.
"There are a lot of allegations that this guy made money, that guy made money. When you lease an aircraft from one of the big leasing companies, and we deal with the world’s biggest leasing companies, there’s no money to be made. They’re not going to pay you anything. They might take you to dinner but that’s about it. That’s all you’re going to get."
"There are a lot of numbers around. You pick what you wish. But let me tell you this. That number that we paid was less than what we would have lost in the first year of operation if we had to accept those aircraft.(A350)
even if they dont make profits thats fine. if they can jjust minimize the losses as much as they could and dont waste tax payers money, thats enough for me lol. caz according to his interview, its clear that in the airline business its impossible to make profitsthere are lot of things to learn from him. simply saying he is talking about business and strategies, UL's previous idiots never knew what was the Air Transportation industry and what are the trends. hopefully SriLankan will be able to make some money in next 5 years time.
ගුවන් අනතුරකින් පසු ...
ගුවන් යානයක් අනතුරට පත් වීමේ සම්භාවිතාවය ඉතා අඩු අගයක පවතින අතර ගුවන් යානය අනතුරකට පත් උවහොත් මගීන් අනතුරින් බේරීමේ සම්භාවිතාවියද තරමක අඩු අගයක පවතී.
ගුවන් අනතුරකින් පසු ක්‍රියාත්මක විය යුතු විශේෂිත ක්‍රියාපටිපාටියක් පවතින අතර එම ක්‍රියාපටිපාටියට අනුකුල වීමෙන් ඉතා ඉක්මනින් හා ආරක්ෂාකාරීව මගීන් ගුවන් යානයෙන් ඉවත් කල හැක. නමුත් ඔබ ගුවන් යානයේ අසුන්ගෙන සිටින ස්ථානය අනුව ගුවන් යානයෙන් පිටවීමට ගත වන කාලය වෙනස් වෙයි. ගුවන් යානයේ දොරටු හා හදිසි පිටවීමේ දොරටු අසල ඔබ අසුන්ගෙන සිටින්නේ නම් ඉතා ඉක්මනින් ගුවන් යානයෙන් පිටවීමේ හැකියාව පවතී.
නවීන ගුවන් යානයක් අනතුරකට පත් උවහොත් තත්පර 90 ක් ඇතුලත සියලුම මගින් ගුවන් යානයෙන් ඉවත් කල යුතු අතර ගුවන් යානයේ දොරවල් වල හා ගුවන් යානා බදේ සවිකර ඇති slide rafts හා slides මෙසේ මගීන් ඉවත් කිරීමට යොදා ගනී. හදිසි ගොඩ බෑමකින් (emergency/crash landing) පසු ගුවන් යානයේ ප්‍රධාන දොරවල් ගුවන් සේවිකාවන් විසින් විවෘත කරන අතර හදිසි පිටවීමේ දොරටු(emergency doors) එම දොරටු අසල අසුන්ගෙන සිටින මගියා විසින් විවෘත කල යුතුය.![]()
![]()
ගුවන් යානයෙන් පිට වීමට ප්‍රථම තම තමන්ගේ ජීවිතාරක්ෂක කබා පැලදීය යුතු අතර ඉතාමත් වැදගත් කාරණය වන්නේ ගුවන් යානයෙන් පිටතට පැමිණෙන තෙක් මෙම ජීවිතාරක්ෂක කබාවලට වාතය පිරවීම නොකළ යුතුය. එසේ කළහොත් හදිසියේම ගුවන් යානය කිදා බැසීමකට ලක් උවහොත් ඔබට ගුවන් යානයෙන් පිටතට පැමිණීමට නොහැකි වනු ඇත. යම් ගුවන් යානා වල හදිසි පිටවීමේ දොරටු මගින් ගුවන් යානයේ තටු මතට ගමන් කල හැකි අතර ගුවන යානය ජල පෘෂ්ටය මත පාවෙමින් පවතී නම් මුදවා ගැනීමේ කණ්ඩායම් පැමිණෙන තෙක් තටුව මත උවද සිටිය හැක.
![]()
මෙලෙස හදිසි ගොඩ බෑමකින් පසු ගුවන් යානයේ දොරවල් විවෘත කරන විට ඒ සමගම escape slides ද ක්‍රියාත්මක වී මගින් හට ගුවන් යානයෙන් පිට වීමට අවශ්‍ය ඉඩ හසර ලබා දෙයි. ගුවන් යානය ගොඩ බස්සවා ඇත්තේ ජලය මතට නම් මෙම slide rafts බෝට්ටුවක් ලෙස බාවිතා කල හැකි අතර ගුවන් යානයේ සියලුම මගීන් වෙනුවෙන් slide rafts කිහිපයක් සෑම ගුවන් යානයකම දොරේ පහල කොටසේ සවි කර ඇත. දින කිහියක් වුවද මෙය තුල සිටිය හැකි අතර ඒ සදහා අවශ්‍ය සියලුම දේවල් ඇතුලත් වන බෑගයක්ද(survival kit) ඇත. මෙම බෑගය තුල ශක්තිජනක ටොෆි, පානීය ජලය, ජලය පිරිසිදු කරනයක් ,ඖෂධ, පිහියක්, slide raft මත සවි කල හැකි කූඩාරමක්, මුදවා ගැනීමේ කණ්ඩායම් වලට සංඥා ලබා දීමට යොදා ගන්නා දර්පණයක් ,විදුලි බුබුලු, විලක්කු කිහිපයක්(flares) හා සියලු ආගම් ඇතුලත් වන ලෙස සකස් කරන ලද කුඩා පොතක් මෙම survival kit තුල අඩංගු වෙයි. මෙලෙස මුදවා ගැනීමේ කණ්ඩායමක් පැමිණෙන තුරු දින කිහිපයක් උවද slide raft මත සිටිය හැක.
මෙම සියලු කටයුතු නිසි ආකාරව කිරීමේ වගකීම ගුවන් සේවිකාවන් හට හා ගුවන් නියමුවන් හට පැවරී ඇති අතර මෙවැනි හදිසි අවස්ථා සදහා ඔවුන් නිසි පුහුණුවක් ලබා ඇත. මෙවැනි හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව මගීන් හට අවබෝදයක් ලබා දෙන අතර මගීන්ගේ සහයෝගය මෙවැනි අවස්ථාවකදී ගුවන් සේවිකාවන් හට නොමසුරුව ලැබිය යුතුය. ඒම නිසා ගුවන් මගීන් ලෙස මෙම ක්‍රියාවලිය ගැන යම් අවබෝදයක් ලබා ගෙන සිටීම ඉතාමත් වැදගත්ය.
![]()
හදිසි පිටවීමේ දොරටුවක්(emergency door)
![]()
![]()
Suvival Kit
![]()
දැනුමට යමක් ගත්තානම් සලකලා යන්න..
උපුටාගැනිඉමකි..
ප්ලේන්ස් මැගසින්
https://www.facebook.com/planesmagaz...34587266845825
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ප.ලි: සැම මගී ගුවන්යානයකම Slide Rafts සහ Survival Kits අනිවාර්ය වන අතර නියමිත අයුරින් නඩත්තු කර තිබිය යුතුය. නැතහොත් ගුවන් යානය ගුවන් ගත කිරීමට නොදී නවතා තැබීමට සහ ඊට විරුද්දව පියවර ගැනීමට සිවිල් ගුවන් සේවා අදිකරියට අවසර ඇත.


Shocking dashcam footage 'shows moment plane crashes at airport in Malta'
![]()


ගුවන් යානයක් ගමන් කරන්නේ කෙසේ ද? How Aircraft Fly
Oka macahn aerofoil akak akka gatthaha kohomada wenne?
Aerodayanamic walata adalawa