Emirate ena widiha nam echara hoda na ban
Emirates gets green light for more daily frequencies
Emirates has been given approval by the n government to increase frequencies between Dubai and Colombo to seven per day from a current five. The new flights will be effective from July 28 on a temporary operating permit basis on condition that n Airlines will be allowed a second, daily flight to Dubai, official sources revealed.
anduwata puluwan wikunnan witaray ban
aparade a 350 cancel kare
next on list mobitel eka wikunana hadanna
එයාර් ලයින් ආන්ඩුව දුවනවා කියන්නේ පාඩුයි බන්. මිඩල් ඊස්ල් උන් ගවර්න්මන්ට් බැක් කරන්නේ තෙල් තියන නිසා. ලන්කාවේ ඔක මහා බරක්. තෙරුමක් නැ. මැලේශියන් එයාර්ලයින් එක බලහන්. ඒකතෙහෙමනේ. කොන්ටාස් වගේ බලපන්. කොච්චර ලොකු රටක් උනත් කැරියර් එක ප්‍රයිවට්නේ.UNP eke strategy eka ae dawas wala idanma privatization ne. UPFA eke anith patta. dekema advantages disadvantages thiyanawa.
එයාර් ලයින් ආන්ඩුව දුවනවා කියන්නේ පාඩුයි බන්. මිඩල් ඊස්ල් උන් ගවර්න්මන්ට් බැක් කරන්නේ තෙල් තියන නිසා. ලන්කාවේ ඔක මහා බරක්. තෙරුමක් නැ. මැලේශියන් එයාර්ලයින් එක බලහන්. ඒකතෙහෙමනේ. කොන්ටාස් වගේ බලපන්. කොච්චර ලොකු රටක් උනත් කැරියර් එක ප්‍රයිවට්නේ.
ඔක විකුනලා දාලා පොඩි එකක් රීජනල් දුවන්න ආන්ඩුව හැදුවනම් ගොඩ මත්තල බේස් කරලා.. එමිරේට්ස්,එතිහාඩ් වගේ. ලොකුවට පටන් ගන්නේ නැතුව (නැත්තම් මිහින් ලන්කා වෙයි ) පොඩියට පටන් ගත්තනම් ප්‍රොප් ප්ලේන් ටිකකින් මොල්ඩිව්ස්, ඉන්දියා වගේ කවර් වෙන්න මත්තල බේස් කරලා. ඔයිට වඩා සාර්තකයි. ඩොමැස්ටික් මත්තල-කටුනායක මම ඒ කාලේ ඉදන්ම හිතුවා ශ්‍රි ලන්කන් එක ප්‍රොප් ප්ලේන් දෙකක්වත් ගෙනත් දායි කියලා.danata thiyana thathwe anuwa srilankan nam mahama barak.meka goda yanna amaru thanaka thiyenne. ane manda monawa karannada kiyala.
අප්පට හුඩු.. කවුද මචන්ලා මෙ අලුත් plus එක ඔඩර් කරපු එයාර්ලයින්.
අප්පට හුඩු.. කවුද මචන්ලා මෙ අලුත් plus එක ඔඩර් කරපු එයාර්ලයින්.


ෆුඅල් කරනව සීට් ගාන වැඩියි කිව්ව නිසා මම හිතුවේ මාකට් එකක් ඇති කියලා.thama ne machan paris airshow ekadi eliyata danna inne meka
order nam karai da manda gattha unth amaruwe wetila ne inne
plus kiyala loku wenasak naa wage ne![]()
ෆුඅල් කරනව සීට් ගාන වැඩියි කිව්ව නිසා මම හිතුවේ මාකට් එකක් ඇති කියලා.

ෆුඅල් කරනව සීට් ගාන වැඩියි කිව්ව නිසා මම හිතුවේ මාකට් එකක් ඇති කියලා.
plus nemi moka unath Boeing max eka wing eka copy past karala 
A380 godak airline walata loku barak wela thiyanne Singapore ehama A380 ain karanna yanne , Malaysian un unge A380 tika wikunna dala thibbath mokak wath gathe na
wadiyama A380 thiyana emirate pawa loss eka wadi wela thiyanne oya aircraft eka nisa 

බලමු මොකද වෙන්නේ කියලා airshow එකේදි.KMC නම් උඩ පනිනවා Airbus Boeing 737 MAX wingtips කොපි කරලා කියලා![]()
ටහිකේ.. කාබන් ෆයිබර් බොඩි එකත් නැගලා යනව බොයින් එකට.mokak wath ganne na ban okaplus nemi moka unath Boeing max eka wing eka copy past karala
A380 godak airline walata loku barak wela thiyanne Singapore ehama A380 ain karanna yanne , Malaysian un unge A380 tika wikunna dala thibbath mokak wath gathe na
wadiyama A380 thiyana emirate pawa loss eka wadi wela thiyanne oya aircraft eka nisa
http://www.elakiri.com/forum/showpost.php?p=21653157&postcount=9902
ඔන්න ඇවිල්ලා බෝයිං එකේ ශ්‍රිලංකන් ඒජන්ට්![]()



ටහිකේ.. කාබන් ෆයිබර් බොඩි එකත් නැගලා යනව බොයින් එකට.

ටහිකේ.. කාබන් ෆයිබර් බොඩි එකත් නැගලා යනව බොයින් එකට.
ehema scene ekak hinda newei. othana boeing airbus scne ekak newei. dan market eka na A380 747 wage ewata. A330 A350 wage two engine ewata thamai market eka. boeing lageth two engined ewata thamai
එල එල මචන්.. ඔවල ගියාට මෙවා දන්නේ නැනේ. ඉදගත්තම කන්න බොන්න දෙනවනම් එච්චරයි.A350 XWB කාබන් ෆයිබර් thama aluth aircraft okkoma ehama thama mulima කාබන් ෆයිබර් use A380 samaahra kotas walata ita passe boeing dreamliner ekata lokuwatama use kala dan Airbus A350 A330 neo walata use karanawa e wagema![]()
ඌටත් චාන්ස් එකක් දෙන්න තියෙන්නේ. ඇයි බන් ශ්‍රි ලන්කන් එක එයාර්බස් ඔන්ලි ෆ්ලීට් එකක් මේන්ටේන් කරන්නේ. විශේශ හෙතුව තියෙනවද?
