✈✈ Aviation ✈✈

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mokak wath ganne na ban oka :rofl: plus nemi moka unath Boeing max eka wing eka copy past karala :rofl::rofl: A380 godak airline walata loku barak wela thiyanne Singapore ehama A380 ain karanna yanne , Malaysian un unge A380 tika wikunna dala thibbath mokak wath gathe na :baffled: wadiyama A380 thiyana emirate pawa loss eka wadi wela thiyanne oya aircraft eka nisa :dull::dull:

    http://www.elakiri.com/forum/showpost.php?p=21653157&postcount=9902

    http://www.elakiri.com/forum/showpost.php?p=21653504&postcount=9915

    A380 අරන් පාඩු වෙලා වහල දැම්මත් නම්බුයි කොලුවෝ බෝ(රි)න්ග් ගන්නවට වඩා :P
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    :P:P:P

    ඌටත් චාන්ස් එකක් දෙන්න තියෙන්නේ. ඇයි බන් ශ්‍රි ලන්කන් එක එයාර්බස් ඔන්ලි ෆ්ලීට් එකක් මේන්ටේන් කරන්නේ. විශේශ හෙතුව තියෙනවද?

    dekama planes wunata hena different ne. enginners lage idala pilots la dakwama serama aluthen train karanna ona. dan thiyana thathweth ekka ae cost eka daranna kohomath ba
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    dekama planes wunata hena different ne. enginners lage idala pilots la dakwama serama aluthen train karanna ona. dan thiyana thathweth ekka ae cost eka daranna kohomath ba
    මිරේට්ස් උන් ජොයින් උනොත් අපේ උන්ට බැරිද එමිරේට්ස්ලාගේ ෆැසිලිටීස් යුස් කරන්න ට්‍රෙනින් වලට. ඉන් ලගනම් සිමියුලේටර් හිටන් ඇතිනේ.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    WQmN8zJ.png
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මිරේට්ස් උන් ජොයින් උනොත් අපේ උන්ට බැරිද එමිරේට්ස්ලාගේ ෆැසිලිටීස් යුස් කරන්න ට්‍රෙනින් වලට. ඉන් ලගනම් සිමියුලේටර් හිටන් ඇතිනේ.

    eka contract anuwa thamai ithn. ehema train karath planes ganna salli na ne
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මිරේට්ස් උන් ජොයින් උනොත් අපේ උන්ට බැරිද එමිරේට්ස්ලාගේ ෆැසිලිටීස් යුස් කරන්න ට්‍රෙනින් වලට. ඉන් ලගනම් සිමියුලේටර් හිටන් ඇතිනේ.

    මේ හොම්බෙන් යන අස්සේ උඹ boeing ඔබන්නද හදන්නේ :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    eka contract anuwa thamai ithn. ehema train karath planes ganna salli na ne
    මොල්ඩිවියන් එයාර් එක තව ඉය පොඩි එයාර්ලයින් යුස් කරනව නේද බන්, පොඩි ශොට් හොල් ප්‍රොපෙලර් ප්ලේන්. එව්වා ගනන්ද? එවා ගෙනත් මත්තල මුකුත් කොරන්න බැරිද? මත්තල බේස් එකක් කරලා. දැන් ප්‍රශ්නේ ලොකු ප්ලේන් මත්තල ගෙනන්නලා ආයේ කොලඹ එන එක නම්. කටුනයක මත්තල එව්වා දිව්වනම් .
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මොල්ඩිවියන් එයාර් එක තව ඉය පොඩි එයාර්ලයින් යුස් කරනව නේද බන්, පොඩි ශොට් හොල් ප්‍රොපෙලර් ප්ලේන්. එව්වා ගනන්ද? එවා ගෙනත් මත්තල මුකුත් කොරන්න බැරිද? මත්තල බේස් එකක් කරලා. දැන් ප්‍රශ්නේ ලොකු ප්ලේන් මත්තල ගෙනන්නලා ආයේ කොලඹ එන එක නම්. කටුනයක මත්තල එව්වා දිව්වනම් .

    awula thiyenne kaatawath mattala yanna ona na ne bung. therumak na. suddonge serama tour plans patan ganne colombo idan
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    awula thiyenne kaatawath mattala yanna ona na ne bung. therumak na. suddonge serama tour plans patan ganne colombo idan
    එමිරේට්ස් එක ශ්‍රි ලන්කන් එක ගත්තොත් උන් මත්තලට එන්නේම නැති වෙයි. අර චීනේද කොහෙද යන ෆ්ලයිට් එකක් උදේට උදේට කොලඹ ඉදන් මත්තල යනව නේ. ඒකත් නවතියි