✈✈ Aviation ✈✈

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    Millennium Airlines takes delivery of Quest Kodiak 100

    22405651_1371328596328814_5595815247271890678_n.jpg

    22405692_1371949896266684_3324904362945329736_n.jpg

    22448191_829762807195396_6985239621971138406_n.jpg

    patta lassanai :love:

    Used cessna ehema godak ganan da ban US wala un ehema deka thuna thiyan inne. Ara wedi thiyapu ekaatath 2k thibbalu
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    5million walata hoda used ekak ganna puluwan
    ඔක්ශන් වලින් ප්‍රයිවට් යූස් කරපු එවා. ෆාම්වල යුස් කරපු එවා නම් ගොඩක් අඩුවටගත්තකි. එහෙම අරගෙන රෙස්ටොරේශන් හරි කස්ටමයිස් කරන කම්පනි එකකට් දුන්නම හදලා ගත්තැකි. පන්චිකාවත්ත වගේ පොට් තියනව කැලි හොයාගෙන ලදරන් ගොඩ දාගන්න පුලුවන්. සමහර මෙක්සිකන් උන්ගේ ගෙවල්වල ඔහේ දාලා තියනවා ප්‍රොපෙලර් ක්‍රාෆ්ට්./
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    Ow ow aniwa.. PPL ekak thiynawa nm gdk un gannawa..:yes:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ලන්කාවේ ප්‍රයිවට් තියාගන්න පුලුවන් නේද බන්.

    Danna tharamin ehema bari kmk na..pahu giya dawas wala oya thibichcha ekak koheda assaka thibila hambune..habai ithin sahena documentation one athi..anika therumak nane mehe private use karanna aran..:sorry:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Danna tharamin ehema bari kmk na..pahu giya dawas wala oya thibichcha ekak koheda assaka thibila hambune..habai ithin sahena documentation one athi..anika therumak nane mehe private use karanna aran..:sorry:
    අතල් එකට මරු බන්. මලදිවයින්වත් ගිහින් ආවැකිනේ. අපිට එහෙම තියෙනවනම් ප්‍රයිවට් එයාර් ස්ට්‍රිප් එකකට ගොඩ බානකොට කොහොමද බන් වීසා ඉමිග්‍රෙශන් එහෙම. මට එකක් තිබිලා මම කොලඹින් ඉන්දියාවට යනවනම් අනිවාර්යෙන් මම ඉන්ටනැශනල් එයාර්පොට් එකකටමද යන්න ඔනා නැතිනම් ප්‍රයිවට් ලැන්ඩ් එකකට බැවැකිද?
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අතල් එකට මරු බන්. මලදිවයින්වත් ගිහින් ආවැකිනේ. අපිට එහෙම තියෙනවනම් ප්‍රයිවට් එයාර් ස්ට්‍රිප් එකකට ගොඩ බානකොට කොහොමද බන් වීසා ඉමිග්‍රෙශන් එහෙම. මට එකක් තිබිලා මම කොලඹින් ඉන්දියාවට යනවනම් අනිවාර්යෙන් මම ඉන්ටනැශනල් එයාර්පොට් එකකටමද යන්න ඔනා නැතිනම් ප්‍රයිවට් ලැන්ඩ් එකකට බැවැකිද?

    Oya gana nm hari wistharayak danne na bn..PPL ekakin international fly krnna puluwan da danne na.. International airport ekakata yanna nm ehema lesiyen be..civil aviation authority eken thama okkoma wenne man hithanne..anika patta wiyadamak yanawa Airport service walata ehema..ticket ekak aran fly karana eka labayi..

    Mehata unath private jets one tharam enawa..yanna puluwan.. Habai samanya kenekuta daranna amarui wiyadam wadi.. Celebrity/businessman kenekma wenna one

    edit: PPL eken international fly karanna puluwan..
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166

    private land ehekata banna puluwan wage podi planes ecchara range ekak na. ubata ona nam wadima ramalane idan koggalata wage gihin enna puluwan. dura yanna nam two engine ekak one. ewa ithn land karanna ona domestic hari international hari airport eheka.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Used cessna ehema godak ganan da ban US wala un ehema deka thuna thiyan inne. Ara wedi thiyapu ekaatath 2k thibbalu

    ehe podi cessna planes use karana eka podi wadak. mehe car padinawa wage thamai. estates thiyana hamotama wage ppl thiyanawa. crop dusting airplanes thiyanawa. nattham ithn maasa gannak yai fertilizer danna. akkara laksha ganan ne thiyenne
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Oya gana nm hari wistharayak danne na bn..PPL ekakin international fly krnna puluwan da danne na.. International airport ekakata yanna nm ehema lesiyen be..civil aviation authority eken thama okkoma wenne man hithanne..anika patta wiyadamak yanawa Airport service walata ehema..ticket ekak aran fly karana eka labayi..

    Mehata unath private jets one tharam enawa..yanna puluwan.. Habai samanya kenekuta daranna amarui wiyadam wadi.. Celebrity/businessman kenekma wenna one

    edit: PPL eken international fly karanna puluwan..

    private land ehekata banna puluwan wage podi planes ecchara range ekak na. ubata ona nam wadima ramalane idan koggalata wage gihin enna puluwan. dura yanna nam two engine ekak one. ewa ithn land karanna ona domestic hari international hari airport eheka.
    ඔවා ගන්න සල්ලි නැ බන්. නිකන් දැනුමට ඇහුවේ.. මම අහලා තියෙනව සමහරු යුඇස් ඉදන් ඔක්ශන්වලින් ගන්න එවා වෙන රටවලට ඩිලිවර් කරනවා කියල මෙහෙම ෆ්ලයි කරලා. උන්ගේ රස්සාව ඔඩරේට ප්ලේන් ඩිලිවරි කරන එක.