ඕක තමයි වෙන්නේ. මට ඔය සැකය මුලින්ම ආවේ හමාස් උන් රට ඇතුලටම ඇවිල්ලා ගහලා යනකල් මොසාඩ් උන් බබ්බු වගේ හිට්ය විදිය දැක්කාම. නෙතන්යාහු ලොක්කට රට ඇතුලේ ලොකු විරෝධතාවයක් ඇවිල්ලා තිබ්බ වෙලාව. ඒ විරෝධතා ඔක්කොම දියවෙලා ජාති ආලේ උඩට ඇවිල්ලා ලොක්කා බේරුනා. කොහෙවත් හිටිය අහිංසක මිනිස්සුන්ගේ පොඩි උන්ගේ ජීවිත නැතිවුනා. උන්හිටි තැන් නැතිවුනා. පව්.ඕකුන් දෙන්න කතා වෙලා බොරු කරන්නේ..
එකෙක් එක පැත්තක ඉදන් මගදී පුපුරන අහස් කුරු 100ක් ගහනව.
අනිත් උන් උන්ගේ පැත්තේ රතිඥ්ඥා දෙකක් පුපුරවනවා.
ඊට පස්සේ නිව්ස් වලට කියනව අරුන්ගේ ප්‍රහාර 98%ක් සාර්ථකව නැවැත්තුව කියලා.
ඊට පස්සේ ඕක පැත්ත මාරු කරල කරනවා..
යාපා රතු බෝල නිව්ස් දානව.
යාපා ඇර මුන් ඔක්කොම යාළුවො![]()
පලස්තීනේ උන්ට නම් ගහන්න ඇති..ඕක තමයි වෙන්නේ. මට ඔය සැකය මුලින්ම ආවේ හමාස් උන් රට ඇතුලටම ඇවිල්ලා ගහලා යනකල් මොසාඩ් උන් බබ්බු වගේ හිට්ය විදිය දැක්කාම. නෙතන්යාහු ලොක්කට රට ඇතුලේ ලොකු විරෝධතාවයක් ඇවිල්ලා තිබ්බ වෙලාව. ඒ විරෝධතා ඔක්කොම දියවෙලා ජාති ආලේ උඩට ඇවිල්ලා ලොක්කා බේරුනා. කොහෙවත් හිටිය අහිංසක මිනිස්සුන්ගේ පොඩි උන්ගේ ජීවිත නැතිවුනා. උන්හිටි තැන් නැතිවුනා. පව්.
දැන් අනිත් අතට ඉරානයේ ජාති ආලේ උඩට ඇවිල්ලා මිනිස්සු ආණ්ඩුවත් එක්ක සෙට් වෙලා ඉන්නවා.
පලස්තීනෙට ගැහුව එකත් ඉරාන කොන්ත්‍රාත් එකක් වෙන්න ඉඩ තියෙනවා. උන් පලස්තීන උන්ට ලණුවක් දුන්නේ කියලා දැන් දන්නවානේපලස්තීනේ උන්ට නම් ගහන්න ඇති..
මේ වෙන වෙන රටවල් එක්ක මුන් බොරුව කරන්නේ.
එතන නන් වුනෙ ඊස්‍රයල් වුන් සවුදිය එක්ක එකතුවෙල ඉකොනොමික් කොරිඩොර් එකක් හදන්න හැදුවෙ සුවස් ඇල/හෝමුස් ස්ට්‍රේට් එක එහෙම්ස් බයිපාස් කරලා එන්න පුලුවන් ගොඩබිම් මාර්ගයක්.එක කඩාකප්පල් කරන්න ඔනි නිසා.ඕක තමයි වෙන්නේ. මට ඔය සැකය මුලින්ම ආවේ හමාස් උන් රට ඇතුලටම ඇවිල්ලා ගහලා යනකල් මොසාඩ් උන් බබ්බු වගේ හිට්ය විදිය දැක්කාම. නෙතන්යාහු ලොක්කට රට ඇතුලේ ලොකු විරෝධතාවයක් ඇවිල්ලා තිබ්බ වෙලාව. ඒ විරෝධතා ඔක්කොම දියවෙලා ජාති ආලේ උඩට ඇවිල්ලා ලොක්කා බේරුනා. කොහෙවත් හිටිය අහිංසක මිනිස්සුන්ගේ පොඩි උන්ගේ ජීවිත නැතිවුනා. උන්හිටි තැන් නැතිවුනා. පව්.
දැන් අනිත් අතට ඉරානයේ ජාති ආලේ උඩට ඇවිල්ලා මිනිස්සු ආණ්ඩුවත් එක්ක සෙට් වෙලා ඉන්නවා.
ඉරානෙ කලාපීය දේශපාලනය හසුරුවන්නෙ මේ කියන සංවිධාන හරහා. ඔතන තියෙන ලස්සනම ප්‍රස්නෙ.. ඔය සංවිධාන හැට හුටාමාර අතරෙ ISIS කියන නම නැති එක. ඒක ඉරානෙ කියන බලවත්ම ඉස්ලාම රාජ්‍ය අනුග්‍රහයෙන් නැතුව කොහොමද ක්‍රියාත්මක වෙන්නෙ, කව්ද මේක පිටිපස්සෙ ඉන්නෙ කියන එකට උත්තරෙත් මේකෙන්ම කියවෙනවා...උන්ගේ අන්තවාදී කණ්ඩායම් නිසා ආණ්ඩු වලට පාලනය අරගෙන යන්න අමාරුයි. කෙලින්ම මර්දනයට ගියොත් මහජන කැළඹීම් ඇතිවෙලා ආණ්ඩු වලට කෙළවෙන නිසා සතුරන් ලවා ගේම දෙනවා.
ඇයි ඇයි. නිකන් කුහක වෙන්න එපා ඔයි. අපි වෙනුවෙන් තමන්ගේ ලේ හොල්ලපු අපේ එකාට කින්ඩි එපායාපා දේසපාලන විස්ලේසක්
![]()
ඒක වෙන්න පුළුවන්.. හැබැයි හමාස් වෙනුවට ISIS උන් ආදේශ උනා නම්. මෙතන ඊශ්‍රායල් ඇමෙරිකා හවුල් උපක්‍රමයක් වගේ, ගාසා ඉවර කරන්න, ඉරාන න්‍යශ්ටික වැඩසටහන කඩා කප්පල් කරන්න, තමන්ට බලේ තියෙන අන්තිම කාලයේ ඉන්න නෙතන්‍යාහු පාවිච්චි කරගෙන කරන එක.ඕක තමයි වෙන්නේ. මට ඔය සැකය මුලින්ම ආවේ හමාස් උන් රට ඇතුලටම ඇවිල්ලා ගහලා යනකල් මොසාඩ් උන් බබ්බු වගේ හිට්ය විදිය දැක්කාම. නෙතන්යාහු ලොක්කට රට ඇතුලේ ලොකු විරෝධතාවයක් ඇවිල්ලා තිබ්බ වෙලාව. ඒ විරෝධතා ඔක්කොම දියවෙලා ජාති ආලේ උඩට ඇවිල්ලා ලොක්කා බේරුනා. කොහෙවත් හිටිය අහිංසක මිනිස්සුන්ගේ පොඩි උන්ගේ ජීවිත නැතිවුනා. උන්හිටි තැන් නැතිවුනා. පව්.
දැන් අනිත් අතට ඉරානයේ ජාති ආලේ උඩට ඇවිල්ලා මිනිස්සු ආණ්ඩුවත් එක්ක සෙට් වෙලා ඉන්නවා.
China okata involve wenne na ban. Unta power eka thibbata war neme unge tactic eka.ඒක වෙන්න පුළුවන්.. හැබැයි හමාස් වෙනුවට ISIS උන් ආදේශ උනා නම්. මෙතන ඊශ්‍රායල් ඇමෙරිකා හවුල් උපක්‍රමයක් වගේ, ගාසා ඉවර කරන්න, ඉරාන න්‍යශ්ටික වැඩසටහන කඩා කප්පල් කරන්න, තමන්ට බලේ තියෙන අන්තිම කාලයේ ඉන්න නෙතන්‍යාහු පාවිච්චි කරගෙන කරන එක.
මේක කොහෙන් ඉවර වෙයිද කියන එක හෝ කවදා ඉවර වෙයිද කියලා කියන්න බැරි විදිහෙ යුද්ධයක් වෙයි. ඉරානයට උඩින් ගහලා ප්‍රස්නෙ විසඳගන්න බැරි වෙයි සහ ආක්‍රමණය්ක් වගේ දේකට ඇමෙරිකාව එක්ක ඉන්න රටවල් ඊස්‍රායලයට එකතු උනොත් අහක ඉන්න රුසියාව, උතුරු කොරියාව වගේ රටවල් සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා.
ඔතනදි තමයි, ලංකාවට බලපෑමක් තියෙන්නෙ, චීනෙ සහ ඉන්දියාව මේකෙ ක්‍රිය කරන විදිහට අපේ ගැන තීරණය වෙයි.
චීනෙ ටැක්ටික් එක්ද් ඒක නොවුනට, ඔය ඔක්කොම වෙනකල් බලන් ඉන්න එකක් නෑ මොකද ඊළඟට ඒකම උනටත් වෙන්න පුළුවන් සහ එදාට උන්ගෙ පැත්තට හිටිය්ද් න්ම් හොඳයි කියල උන් හිත්න උන්ව උන් බැක් කරයි.China okata involve wenne na ban. Unta power eka thibbata war neme unge tactic eka.
මට නම් හිතෙන්නෙම මේක දේශපාලන මගඩියක් කියලයි. චීනය, රුසියාව වගේ රටවල් ඕකට මැදිහත් වෙලා වැඩේ ඔඩුදුවන එකක් නැහැ.චීනෙ ටැක්ටික් එක්ද් ඒක නොවුනට, ඔය ඔක්කොම වෙනකල් බලන් ඉන්න එකක් නෑ මොකද ඊළඟට ඒකම උනටත් වෙන්න පුළුවන් සහ එදාට උන්ගෙ පැත්තට හිටිය්ද් න්ම් හොඳයි කියල උන් හිත්න උන්ව උන් බැක් කරයි.
කවුරුවත් හරියට චීන මිලිටරි පවර් එක ටෙස්ට් කර්ල නෑ සෑහෙන කාලෙකින්....