✈️✈️ ඊශ්‍රායලය ඉරානයට කුඩු වෙන්නම ගහයිද? Lovtus සමඟ එළකිරි ලෝක දේශපාලන විග්‍රහය

dilann

Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    ඕකුන් දෙන්න කතා වෙලා බොරු කරන්නේ..

    එකෙක් එක පැත්තක ඉදන් මගදී පුපුරන අහස් කුරු 100ක් ගහනව.
    අනිත් උන් උන්ගේ පැත්තේ රතිඥ්ඥා දෙකක් පුපුරවනවා.

    ඊට පස්සේ නිව්ස් වලට කියනව අරුන්ගේ ප්‍රහාර 98%ක් සාර්ථකව නැවැත්තුව කියලා.
    ඊට පස්සේ ඕක පැත්ත මාරු කරල කරනවා..

    යාපා රතු බෝල නිව්ස් දානව.
    යාපා ඇර මුන් ඔක්කොම යාළුවො 🥴
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968

    ඕක තමයි වෙන්නේ. මට ඔය සැකය මුලින්ම ආවේ හමාස් උන් රට ඇතුලටම ඇවිල්ලා ගහලා යනකල් මොසාඩ් උන් බබ්බු වගේ හිට්ය විදිය දැක්කාම. නෙතන්යාහු ලොක්කට රට ඇතුලේ ලොකු විරෝධතාවයක් ඇවිල්ලා තිබ්බ වෙලාව. ඒ විරෝධතා ඔක්කොම දියවෙලා ජාති ආලේ උඩට ඇවිල්ලා ලොක්කා බේරුනා. කොහෙවත් හිටිය අහිංසක මිනිස්සුන්ගේ පොඩි උන්ගේ ජීවිත නැතිවුනා. උන්හිටි තැන් නැතිවුනා. පව්.
    දැන් අනිත් අතට ඉරානයේ ජාති ආලේ උඩට ඇවිල්ලා මිනිස්සු ආණ්ඩුවත් එක්ක සෙට් වෙලා ඉන්නවා.
     
    • Like
    Reactions: NRTG

    පලස්තීනේ උන්ට නම් ගහන්න ඇති..

    මේ වෙන වෙන රටවල් එක්ක මුන් බොරුව කරන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    පලස්තීනේ උන්ට නම් ගහන්න ඇති..

    මේ වෙන වෙන රටවල් එක්ක මුන් බොරුව කරන්නේ.
    පලස්තීනෙට ගැහුව එකත් ඉරාන කොන්ත්‍රාත් එකක් වෙන්න ඉඩ තියෙනවා. උන් පලස්තීන උන්ට ලණුවක් දුන්නේ කියලා දැන් දන්නවානේ
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ඕක තමයි වෙන්නේ. මට ඔය සැකය මුලින්ම ආවේ හමාස් උන් රට ඇතුලටම ඇවිල්ලා ගහලා යනකල් මොසාඩ් උන් බබ්බු වගේ හිට්ය විදිය දැක්කාම. නෙතන්යාහු ලොක්කට රට ඇතුලේ ලොකු විරෝධතාවයක් ඇවිල්ලා තිබ්බ වෙලාව. ඒ විරෝධතා ඔක්කොම දියවෙලා ජාති ආලේ උඩට ඇවිල්ලා ලොක්කා බේරුනා. කොහෙවත් හිටිය අහිංසක මිනිස්සුන්ගේ පොඩි උන්ගේ ජීවිත නැතිවුනා. උන්හිටි තැන් නැතිවුනා. පව්.
    දැන් අනිත් අතට ඉරානයේ ජාති ආලේ උඩට ඇවිල්ලා මිනිස්සු ආණ්ඩුවත් එක්ක සෙට් වෙලා ඉන්නවා.
    එතන නන් වුනෙ ඊස්‍රයල් වුන් සවුදිය එක්ක එකතුවෙල ඉකොනොමික් කොරිඩොර් එකක් හදන්න හැදුවෙ සුවස් ඇල/හෝමුස් ස්ට්‍රේට් එක එහෙම්ස් බයිපාස් කරලා එන්න පුලුවන් ගොඩබිම් මාර්ගයක්.එක කඩාකප්පල් කරන්න ඔනි නිසා.
     
    • Like
    Reactions: NRTG and Lovtus

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම හතර පහ වසරේ වගේ ඉද්දී ඉස්කෝලේ එකෙක්ට නෙලුවා ඇඩ්‍රස් නැතිවෙන්නම. පස්සේ ඌ දිගටම දකින තැන බල්ලා වගේ තුන්කුදෙන් නැමීගෙන පන බයේ හිටියේ.
    කාලය ගතවුනා.... ඒලෙවල් කරන කාලෙට ආවා. අරූ යකා වගේ ඇඟ දාලා හැදිලා ඇවිල්ලා. මම පඟර නැට්ටා වගේ උස ගිහිං විතරයි. ආයේ වලියක් සෙට්වුනා. පරන පුරුද්දට ගැම්මට ගිහින් ගේම ඉල්ලුවා. කෑවා කෑමක් හොම්බ කට සමතලා වෙන්නම, පස්සේ ඉතිං මට බල්ලා වගේ ඉන්න වුනා.😐

    රටවල් සම්බන්දයක් නෑ. මට වෙච්ච දෙයක් කිව්වේ.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    උන්ගේ අන්තවාදී කණ්ඩායම් නිසා ආණ්ඩු වලට පාලනය අරගෙන යන්න අමාරුයි. කෙලින්ම මර්දනයට ගියොත් මහජන කැළඹීම් ඇතිවෙලා ආණ්ඩු වලට කෙළවෙන නිසා සතුරන් ලවා ගේම දෙනවා.
    ඉරානෙ කලාපීය දේශපාලනය හසුරුවන්නෙ මේ කියන සංවිධාන හරහා. ඔතන තියෙන ලස්සනම ප්‍රස්නෙ.. ඔය සංවිධාන හැට හුටාමාර අතරෙ ISIS කියන නම නැති එක. ඒක ඉරානෙ කියන බලවත්ම ඉස්ලාම රාජ්‍ය අනුග්‍රහයෙන් නැතුව කොහොමද ක්‍රියාත්මක වෙන්නෙ, කව්ද මේක පිටිපස්සෙ ඉන්නෙ කියන එකට උත්තරෙත් මේකෙන්ම කියවෙනවා...
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    යාපා දේසපාලන විස්ලේසක්
    say-what-gif-file-1431kb-yeyghyql16zertrg.gif
    ඇයි ඇයි. නිකන් කුහක වෙන්න එපා ඔයි. අපි වෙනුවෙන් තමන්ගේ ලේ හොල්ලපු අපේ එකාට කින්ඩි එපා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,734
    8,475
    113
    ඉස්‍රායල් ඇමරිකන් ගැටේට ඉරාන් අහූ උනා එච්චරයි. උන් මෙච්චර කල් එක එකා මර මර ඉරානේ මේකට ගන්න උත්සහා කලත් වැඩේ සාර්තක උනේ නැතිම තැන තමයි සිරියාවේ ප්‍රහාරය කරන්නේ. මටනම් ගොඩක් විස්වාසයි මේ යුද්දේ නම් ඇදෙන්න පුලුවන් කාලයක්. එකම අවුල ඉතින් හැමදේම ආයේ මිල නගින එක. 😕
     
    • Like
    Reactions: NRTG and Lovtus

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    ඕක තමයි වෙන්නේ. මට ඔය සැකය මුලින්ම ආවේ හමාස් උන් රට ඇතුලටම ඇවිල්ලා ගහලා යනකල් මොසාඩ් උන් බබ්බු වගේ හිට්ය විදිය දැක්කාම. නෙතන්යාහු ලොක්කට රට ඇතුලේ ලොකු විරෝධතාවයක් ඇවිල්ලා තිබ්බ වෙලාව. ඒ විරෝධතා ඔක්කොම දියවෙලා ජාති ආලේ උඩට ඇවිල්ලා ලොක්කා බේරුනා. කොහෙවත් හිටිය අහිංසක මිනිස්සුන්ගේ පොඩි උන්ගේ ජීවිත නැතිවුනා. උන්හිටි තැන් නැතිවුනා. පව්.
    දැන් අනිත් අතට ඉරානයේ ජාති ආලේ උඩට ඇවිල්ලා මිනිස්සු ආණ්ඩුවත් එක්ක සෙට් වෙලා ඉන්නවා.
    ඒක වෙන්න පුළුවන්.. හැබැයි හමාස් වෙනුවට ISIS උන් ආදේශ උනා නම්. මෙතන ඊශ්‍රායල් ඇමෙරිකා හවුල් උපක්‍රමයක් වගේ, ගාසා ඉවර කරන්න, ඉරාන න්‍යශ්ටික වැඩසටහන කඩා කප්පල් කරන්න, තමන්ට බලේ තියෙන අන්තිම කාලයේ ඉන්න නෙතන්‍යාහු පාවිච්චි කරගෙන කරන එක.
    මේක කොහෙන් ඉවර වෙයිද කියන එක හෝ කවදා ඉවර වෙයිද කියලා කියන්න බැරි විදිහෙ යුද්ධයක් වෙයි. ඉරානයට උඩින් ගහලා ප්‍රස්නෙ විසඳගන්න බැරි වෙයි සහ ආක්‍රමණය්ක් වගේ දේකට ඇමෙරිකාව එක්ක ඉන්න රටවල් ඊස්‍රායලයට එකතු උනොත් අහක ඉන්න රුසියාව, උතුරු කොරියාව වගේ රටවල් සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා.
    ඔතනදි තමයි, ලංකාවට බලපෑමක් තියෙන්නෙ, චීනෙ සහ ඉන්දියාව මේකෙ ක්‍රිය කරන විදිහට අපේ ගැන තීරණය වෙයි.
     
    • Like
    Reactions: NRTG and Lovtus

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70

    China okata involve wenne na ban. Unta power eka thibbata war neme unge tactic eka.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    China okata involve wenne na ban. Unta power eka thibbata war neme unge tactic eka.
    චීනෙ ටැක්ටික් එක්ද් ඒක නොවුනට, ඔය ඔක්කොම වෙනකල් බලන් ඉන්න එකක් නෑ මොකද ඊළඟට ඒකම උනටත් වෙන්න පුළුවන් සහ එදාට උන්ගෙ පැත්තට හිටිය්ද් න්ම් හොඳයි කියල උන් හිත්න උන්ව උන් බැක් කරයි.
    කවුරුවත් හරියට චීන මිලිටරි පවර් එක ටෙස්ට් කර්ල නෑ සෑහෙන කාලෙකින්....
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    චීනෙ ටැක්ටික් එක්ද් ඒක නොවුනට, ඔය ඔක්කොම වෙනකල් බලන් ඉන්න එකක් නෑ මොකද ඊළඟට ඒකම උනටත් වෙන්න පුළුවන් සහ එදාට උන්ගෙ පැත්තට හිටිය්ද් න්ම් හොඳයි කියල උන් හිත්න උන්ව උන් බැක් කරයි.
    කවුරුවත් හරියට චීන මිලිටරි පවර් එක ටෙස්ට් කර්ල නෑ සෑහෙන කාලෙකින්....
    මට නම් හිතෙන්නෙම මේක දේශපාලන මගඩියක් කියලයි. චීනය, රුසියාව වගේ රටවල් ඕකට මැදිහත් වෙලා වැඩේ ඔඩුදුවන එකක් නැහැ.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,881
    113
    Colombo, Sri Lanka
    ඔය පොඩ්ඩක් භය කෙරුවම ඇති. ලොකුවට ඕනේ නැහැ. ඔය නිකන් ගේ ඉස්සරහට හොරෙන් ඇවිත් ගලක් ගහලා හුවක් කියලා දුවන මොඩ්ල් එකේ එකක්
     
    • Like
    Reactions: kinkon