✌️බංබලපිටිය නාඩී බලන්න ගියා😵

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    අඩේ ඔව්නේ අපි ID එක හදද්දියි ලයිසන් එක හදද්දියි පාස්පෝර්ට් එක හදද්දියි අපේ ඇගිලි සලකුණු ගන්නවනේ. ඔය ඩේටබේස් තුනෙන් ලොකු විස්තර ප්‍රමාණයක් ගත්තහැකි. තව ඉතුරු විස්තර කොච්චර අපේ දේවල් දැන් ඔන්ලයින් තියනවද. එහෙම බැලුවහම අතීතය සහ වර්තමානය ගොඩ දාගන්න පුළුවන්. කාටහරි ඔතනින් හරියටම අනාගතය ගැන කියල තියනවද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    උඹ හිතන් ඉන්නේ ඕක අද ඊයේ පටන්ගත්ත එකක් කියලද? මම ගිය කාළෙක දැක්කා ප්‍රේමදාසගෙත් නාඩි කියවලා ඒ ගැන ගියපු පත්තරේ ආටිකල් එකකුත් ඔතන එල්ලලා තිබුනා.
     
    • Like
    Reactions: neo7x

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    මගෙත් ඔහම අගිලි සලකුනු ගත්තා , උබ ඔය කියන විදියටම තමයි මටත් කලේ ,පොඩ්ඩක්වත් වෙනසක් නෑ, මන් කියන මේ දේ පොඩ්ඩක් තේරුන් ගනින් උබ කියපු එකේම තීඉනව මුන් කරන ගේම මොකක්ද කියල ,

    "විස්සක් විතර වැරදි නම් කිව්ව, ඒ හැම කොළේටම වැරදියි කිව්වා. හරි දේවල් කියාගෙන යනකොට ඒ කොලේ හරි කිව්වා. "

    මෙන්න මේකෙන් තමයි මුන් ගේම දෙන්නෙ ,මුන් හරි කොලේ හොයන්න ඕනෙ කියල කොල හරව හරව උබේ කටින්ම තමයි අවශ්‍ය නම් ගම් ගන්නෙ ඕක තෙරෙන්නෙ නැද්ද බන් , මේක මෙහෙම ටයිප් කරල කියන්න අමරුයි ඇයි බන් උබලට මෙච්චර පොඩි දෙයක් තේරුන් ගන්න අමාරු ? , උන් ඔය කොල හැරෙව්වෙ නැතත් උබෙන් ඔය අහනවනෙ අම්මගෙ මුල අකුර , අග අකුර වගෙ ඒවා ඒව , අන්න ඒව ඌ හිතේ හොදට මතක තියාගන්නව ඊට පස්සෙ කොලේ හම්බ උන කියල උබ ඒ කිව්ව විස්තර ටිකම අනිත් පැත්තට කියාගෙන යනව , උබට මතකද අර අපි පොඩි කාලෙ ගේම් එකක් කරනව ඉලක්කමක් මතක තියගන්න කියල උට ඒක අඩු කරන්න එකතු කරන්න අනන් මනන් ටිකක් කියල අන්තිමට එන ගාන අහල ඌ කලින් හිතගෙන හිටිය අන්කෙ කියන්නෙ , අන්න ඒ වගෙ සරල ගේමක් ගහන්නෙ.
    :ROFLMAO: pissuda bn , math giya othanata . mataka tiyan oka kranna ba, mage degree ekat hariyatama kiuwa, mn mukut unta education gana kiyanne natuwa, future eka gana kiyana ewa nm waradi.
     
    • Wow
    Reactions: Yin And Yang

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    උඹ හිතන් ඉන්නේ ඕක අද ඊයේ පටන්ගත්ත එකක් කියලද? මම ගිය කාළෙක දැක්කා ප්‍රේමදාසගෙත් නාඩි කියවලා ඒ ගැන ගියපු පත්තරේ ආටිකල් එකකුත් ඔතන එල්ලලා තිබුනා.
    ලයිසන් එකට ඇගිලි සලකුණු නම් සෑහෙන කාලෙක ඉදල ගත්ත නේ. උබේ අනාගතය ගැන කියපුව හරිද?

    දැන් හිතන්නකෝ මට මෙච්චර දවසකට ඕක ගැන උනන්දුවක් තිබ්බේ නෑ. හැබැයි දැන් නිකන් බලන්නත් එක්ක එකක් අරගන්න ආසයි. එතකොට මම ගැන ලියපු එකක් ඔතන තියෙයිද?
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    අතීතේ වෙච්ච දේවල් අහගන්න සල්ලි දෙන්නේ ඇයි බං ගෙදර එකෙක්ගෙන් අහගනින් උඹට මතක නැත්නම්.

    🤣🤣🤣🤣

    අම්මගෙයි තාත්තගෙයි නම හරියට කිව්වා? පිස්සුද බං උඹලට? ඇයි තොපි මහා වුන්ගේ නම් දාන්නේ නැද්ද? 🤣🤣🤣
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,694
    1
    51,525
    113
    ප*යාගල
    sorry.com
    අතීතේ වෙච්ච දේවල් අහගන්න සල්ලි දෙන්නේ ඇයි බං ගෙදර එකෙක්ගෙන් අහගනින් උඹට මතක නැත්නම්.

    🤣🤣🤣🤣

    අම්මගෙයි තාත්තගෙයි නම හරියට කිව්වා? පිස්සුද බං උඹලට? ඇයි තොපි මහා වුන්ගේ නම් දාන්නේ නැද්ද? 🤣🤣🤣
    දේවාලයක් වගේ. ගෑනු පුක උඩ දාගෙන යන්නෙ අම්මො හරියටම බලන් හිටියා වගෙ කිව්වා කිය කියා. ඒ උනාට අනාගතේ ගැන කියපුවා කාටවත් හරිගිහිල්ල නෑ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලයිසන් එකට ඇගිලි සලකුණු නම් සෑහෙන කාලෙක ඉදල ගත්ත නේ. උබේ අනාගතය ගැන කියපුව හරිද?

    දැන් හිතන්නකෝ මට මෙච්චර දවසකට ඕක ගැන උනන්දුවක් තිබ්බේ නෑ. හැබැයි දැන් නිකන් බලන්නත් එක්ක එකක් අරගන්න ආසයි. එතකොට මම ගැන ලියපු එකක් ඔතන තියෙයිද?

    මම ඔතනට ගියේ හිච්චි එකා කාළේ ඒ කාළේ තිබුනෙත් පෙන්ටියම් 3 කොම්පූටරුයි 56kbps ඉන්ටර්නෙටුයි. මොන ටෙක්නොලොජියාද ඒ කාළේ අනික මට රජයේ ලියවිල්ලක් හැටියට වැඩිම වුනොත් තියෙන්න ඇති සිස්සත්තෙට ගත්ත තැපැල් හැඳුනුම්පතයි උප්පැන්නෙයි. කියපුවා රෙකෝඩ් කරලා දුන්නෙත් කැසට් එකකට😑

    අතීතේ කියපුවනං ටක්කෙටම හරි. අනාගතේ ගැන හැරිලා බැලුවම පොල්ලෙන් ගැහුවා වගේ ජීවිතේ හැම හැරවුම් ලක්ශයක්ම ගැලපිලා තියෙනවා. ඕක නිසාමයි මම හිතන්න ගත්තේ මිනිස්සු මේ ලෝකෙට ඉපදෙනකොටම හැමදේම ලියවිලා තියෙනව කියල. නැත්නම් කොහොමද සිද්ධාර්ථ බුදුවෙනවා කියලා ඉපදුන හැටියේම දැනගන්නේ.

    සමහර සිද්දවුන දේවල් හීනෙකින්වත් නොහිතල සිද්ධවුන දේවල්. සමහර දේවල් කොයි තරම් මහන්සි වුනත් සිද්ද නොවුන නමුත් හරි කාළෙදී කිසි ආයාසයකින් තොරව නිකන්ම සිද්දවුන දේවල්. මගේ ජීවිතේ සමහර සිද්දි මටවත් හිතාගන්න බෑ. 😑 මම නැවතිලා හිටියත් සමහර දේවල් අවමෙන් හරි අදාල විදියට සිද්ධවෙලා තියෙනව.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168

    උබීන් ඇගිලි සලකණ විතරධ ගත්තේ..
    හරස් ප්‍රශ්න අහුවේ නැද්ද
     
    • Like
    Reactions: Yin And Yang

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,972
    12,055
    113
    දැන් chapter එකකට කීයක් ගන්නවද?
    මටනන් වර්තමානය ගැන කිව්ව ඒව විතරයි පුදුම වෙන විදිහට හරියට කිව්වෙ (Name, Family details, Education, etc..). අතීතය ගෑන කියපුව ඔප්පුකරගන්න බෑ, අනාගතය ගැන කියපුව තාමනන් එකක්වත් හරිගියෙ නෑ :(.
    Passport or NIC eka ganna dena details tikamai oya..
    Hamotama kiyanne owa and godak un kiyanne future eka gana kiwwa ewa waradi kiyala...

    Mata hithenne mun passport or nic office ekek allan db eka issuwada danna..

    Mama issara okata giya mage kisi deyak munta kiyanna bari una, ethakota passport hadala thibbe na.. dan giyoth kiyaida danna.. :lol:
     
    Last edited:
    • Wow
    Reactions: Reincarnator

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,640
    2
    1,810
    113
    On a Cloud
    ඒ වගේම කාලෙන් කාලෙට India වල පොත් store කරලා තියෙන තැනින් උන්අරගෙන එනවා. ඒ කාලෙට බලන්න එන එවුන්ගේ ewa විතරයි අරගෙන එන්නෙත්.

    Full store එකෙන් බාගයක් අර කවුද බුවෙක් puchchapu case එකක් තියනව. ඒවා missing.
    ලෙ‍ා්කෙම ඉන්න මිනිස්සුන්ගේ අතීතෙයි අනාගතෙයි පෙනිච්ච වුන්ට උන්ගේ පොත් ටික පිච්චෙනවා පෙනිලා නෑ... පව් අප්පා...

    අනික මේ අවුරුදු දහස් ගානක් පරණ පුස් කොළ ‍පොත් රටකින් රටකට අරන් යන එක ලේසියෙන් කරන්න පුලුවන් දෙයක්ද? කොහොමද අරන් යන්නේ courier කරලද? Hand carriage ද? වියදම?
     
    • Haha
    Reactions: YoungWeezy

    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    මේවගේ තැන් වලට 95% ම යන්නේ මේවා ගැන දැඩි විස්වසයක් තියන ඒවුන්.. ඉතින් උන් අවුරුදු ගානක් උන්ගේ සයිකොලොජි එක අඳුරැගෙන තියෙන්නේ ඕක කරලම.. අපෙන්ම තමයි අපිට නොදැනීම ඉන්ෆොමේෂන් උස්සන්නේ.. ඒකට උන් පාවිච්චි කරන්නේ සම්භාවිතාව, කුලක තමයි.. සංඛ්‍යානය පොඩ්ඩක් use කරනවා වර්තමානය ගැන balance කරන්න.. උන්ගේ එක ඇත්ත නම් උන් අපෙන් ප්‍රශ්න අහන්නේ මොකටද.. ප්‍රශ්න අහන තැන තමයි අපි ඇඳෙන්නේ .. පුළුවන් නම් ඕකුන්ට A to Z මීටර් තියන් බොරු කියපල්ලා.. උන් ඊළඟට ඒ බොරුව දිගේම ගිහින් බොරු ගහන්නේ, කටින් කිසි දෙයක් පන්නන දෙන්න එපා.
    අඩු වයසින් මැරුණ ඒකෙක්ඛේ එකක් දාන්නේ නෑ වගේ අරන් ගිහින් අහුවත් හරි උගේ අනාගතේ ගැන..

    මේ ලෝකේ හැම තත්පරයක්ම බිඳෙන දේවල් තියෙන්නේ.. අනිත්‍යව තමයි එකම නිත්‍ය දේ..!! 0,1 .. එක්කෝ වෙනවා, නැත්නම් වෙන්නේ නෑ,.. සම්භාවිතාව දුවන්නේ හැමදේම.. point 10න් 8ක් වැරදියට කියලා 2ක් හරියට කිව්වත් මිත්‍යාව අහු වෙන එකා අර දෙක ත්මයි 10මකිව්වා වගේ පිළිගන්නේ.. විස්වාසය, ඇදහීම තියන තැන ප්‍රච්නාව zero මචන්.. විස්වාසය කියන්නේ තවත් කෙනෙක් මත පදනන්නව ඔලුව ඇතුලේ හදාගන්න ඔප්පු කරන්න බැරි නියතයක් වගේ... අදුරේ තමයි යන්නේ එතැන ඉඳන්..
     
    • Like
    Reactions: bladeable

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබීන් ඇගිලි සලකණ විතරධ ගත්තේ..
    හරස් ප්‍රශ්න අහුවේ නැද්ද
    මම ගියේම ඕක ගැන අධ්‍යයනයක් කරන චේතනාවෙන්. මුලින් සාමාන්‍ය කතාබහක් කරන්න හැදුවා, නමුත් කතාකරේ නෑ. ගියේම කිසිම දෙයක් කියන්නේ නැතිව කොලවල තියෙන දේ විතරක් අහගන්නව කියල. අනාගත පරිච්චේදය කියන වෙලාවේ තේ එකක් බොන්න නවත්තලා ආයේ කතාකරන්න හැදුවා. මම කිව්වා මේ වැඩේ කරල ඉවරවෙලා කතාකරමු කියල. කොහොමහරි මට කියවුනා මම කොම්පූටර් සම්බන්ධව ඉගෙනගන්නව කියල. අනාගත පරිච්චේදයේ ඒ අය කියනවා මම කොම්පූටර් සම්භන්ධව ඉගෙනගෙන මේ කාළයේදී වැඩිදුර ඉගෙනගන්නවා වගේ කතා. මම ඒ අයගෙන් අන්තිමට ඇහුවා කොම්පූටර් ගැන කොහොමද ඕකෙ ලියවිලා තියෙන්නේ කියල. ඒ මනුස්සයා කිව්වේ දල වශයෙන් ලියල තියෙන දේවල් අදට ගැලපෙන විදියට හදල කියනව කියල.

    කොහොමහරි මම කියන්නෙම මේ අයගේ අනාගතය කීම අපැහැදිලියි. මේ අවුරුද්දේ රට යනවා කිව්වට යන්නේ මොන රටටද කියන්නේ නෑ. මේ අවුරුද්දේ ඉන්න ගමින් යන්න වෙනවා කිව්වට යන ගම කියන්නේ නෑ. හැබැයි ආපහු හැරිලා බැලුවම තේරෙනවා මහන්සිවෙලා හරි නොගිය දේවල් හරි කාලයේදී කිසිම ආයාසයකින් තොරව මොකක් හරි අහඹු හේතුවක් නිසා වෙලා තියෙනව කියල.

    මේ සම්භන්ධව ළඟම හිතවතුන්ට සම්භන්ද විස්තර කිහිපයක් තියෙනව හැමදේම නිවැරදිව කියවුන.

    මම දන්නේ නෑ දැන් බොරු කරනවද කියල නම්. උඹල බහුතරයකට හිතෙනවනම් දැන් බොරු කියන්නේ කියලා. දැන් බොරු කියනව ඇති. ඒකත් වෙන්න පුලුවන්.

    අලුතින් යන කෙනෙක් ඉන්නවනං ඕපදූප කියවන්න යන්නේ නැතිව ඇඟිලිසළකුණ දීල කට උක වහගෙන කියන දේ අහන් ඉඳලා කමෙන්ට් එකක් දානවද.
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    oka kiyanne pringer print balala.. otana pringer print 200 ta adu ganak tiyenawa. etanin ekak dekak ape pringer print ekata galapenawa 100% ma neme %95+ .. hariyatama galapena pringer print ekata adala lipi gonu tiyenawa.. e lipi gonu walin ekakata ape life eka samana wenawa.. ehemai kiyanne.. lipi gonuwa tora gannai.. ammage , taththage nama harida aha..aha kola peralanne.., anith eka eka samanama life eka gewana aya api atarath , apita kalinuth, anagatheth innawa.. ekai ptana tiyena file walata wada loke minissu hitiyata file samana wenne...
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,848
    1,263
    113
    Mars
    o
    මේවගේ තැන් වලට 95% ම යන්නේ මේවා ගැන දැඩි විස්වසයක් තියන ඒවුන්.. ඉතින් උන් අවුරුදු ගානක් උන්ගේ සයිකොලොජි එක අඳුරැගෙන තියෙන්නේ ඕක කරලම.. අපෙන්ම තමයි අපිට නොදැනීම ඉන්ෆොමේෂන් උස්සන්නේ.. ඒකට උන් පාවිච්චි කරන්නේ සම්භාවිතාව, කුලක තමයි.. සංඛ්‍යානය පොඩ්ඩක් use කරනවා වර්තමානය ගැන balance කරන්න.. උන්ගේ එක ඇත්ත නම් උන් අපෙන් ප්‍රශ්න අහන්නේ මොකටද.. ප්‍රශ්න අහන තැන තමයි අපි ඇඳෙන්නේ .. පුළුවන් නම් ඕකුන්ට A to Z මීටර් තියන් බොරු කියපල්ලා.. උන් ඊළඟට ඒ බොරුව දිගේම ගිහින් බොරු ගහන්නේ, කටින් කිසි දෙයක් පන්නන දෙන්න එපා.
    අඩු වයසින් මැරුණ ඒකෙක්ඛේ එකක් දාන්නේ නෑ වගේ අරන් ගිහින් අහුවත් හරි උගේ අනාගතේ ගැන..

    මේ ලෝකේ හැම තත්පරයක්ම බිඳෙන දේවල් තියෙන්නේ.. අනිත්‍යව තමයි එකම නිත්‍ය දේ..!! 0,1 .. එක්කෝ වෙනවා, නැත්නම් වෙන්නේ නෑ,.. සම්භාවිතාව දුවන්නේ හැමදේම.. point 10න් 8ක් වැරදියට කියලා 2ක් හරියට කිව්වත් මිත්‍යාව අහු වෙන එකා අර දෙක ත්මයි 10මකිව්වා වගේ පිළිගන්නේ.. විස්වාසය, ඇදහීම තියන තැන ප්‍රච්නාව zero මචන්.. විස්වාසය කියන්නේ තවත් කෙනෙක් මත පදනන්නව ඔලුව ඇතුලේ හදාගන්න ඔප්පු කරන්න බැරි නියතයක් වගේ... අදුරේ තමයි යන්නේ එතැන ඉඳන්..
    Oka tamai Jerome market karanne
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,864
    8,203
    113
    Kotahena
    ලෙ‍ා්කෙම ඉන්න මිනිස්සුන්ගේ අතීතෙයි අනාගතෙයි පෙනිච්ච වුන්ට උන්ගේ පොත් ටික පිච්චෙනවා පෙනිලා නෑ... පව් අප්පා...

    අනික මේ අවුරුදු දහස් ගානක් පරණ පුස් කොළ ‍පොත් රටකින් රටකට අරන් යන එක ලේසියෙන් කරන්න පුලුවන් දෙයක්ද? කොහොමද අරන් යන්නේ courier කරලද? Hand carriage ද? වියදම?
    Balapan ara video eke thiyaenwa scene eka wena hati.

    Pichchuna ewaye monawa thibbada kiyala api danne naha. Samahara wita nonsense thiyenna athi. Balanna widihak නැනේ pichchilane.
    Samahara wita මොනවහරි තියෙන්න athi.
    Oke future එක accurate naha.
    නම් gam wisthara liyala තියනවා. අනික් ewa wadak ganna puluwan deyak na.
    Marry karana kena ගෙ nama තියනවා. Samahara unta හරි ගිහිං තියනවා Samahara unta ea langa ewa ඇවිත් thihenawa.

    Habai balana awasthawata kalin nam marry කරලා තියෙන්නෙ, hariyatama තියනව. Ithin වැඩක් na එච්චර
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,640
    2
    1,810
    113
    On a Cloud
    Balapan ara video eke thiyaenwa scene eka wena hati.

    Pichchuna ewaye monawa thibbada kiyala api danne naha. Samahara wita nonsense thiyenna athi. Balanna widihak නැනේ pichchilane.
    Samahara wita මොනවහරි තියෙන්න athi.
    Oke future එක accurate naha.
    නම් gam wisthara liyala තියනවා. අනික් ewa wadak ganna puluwan deyak na.
    Marry karana kena ගෙ nama තියනවා. Samahara unta හරි ගිහිං තියනවා Samahara unta ea langa ewa ඇවිත් thihenawa.

    Habai balana awasthawata kalin nam marry කරලා තියෙන්නෙ, hariyatama තියනව. Ithin වැඩක් na එච්චර
    Mn nm hithanne me poth kathawa eyala hadapu boruwak.. poth kathawen thama eyalage wade specific kiyala kiyanna hadanne...
    Sure ekatama marichcha mokek hari thiyan ahagannwa athi..
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඕක වැරදි කියන්න බෑ . අපිනම් ගියේ දරුවන් නොලැබීම ගැන බලන්න . කියපු විදිහට දරුවන් ලැබුනා . කාල වකුවානු වල පොඩි වෙනසක් උනාට කියපු දේවල් හරි . ගැහැණු පිරිමි කතා පවා හරි .
     
    • Like
    Reactions: YoungWeezy