✔න් වෙනුවෙන් ✘ක්...!!!

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    kapuvath kola kapuvath ni kapuvath rathu ... mevage modayo innakam me rata hadanna ba..
    me rata hadanna nam inna one aththa katha karana eka, haride karana ekata chande dena minissu. oyavage kapuvath kiyala chande dena indiyava lankava vage rataval diunu venne naththeth ekai. mula kunu vechcha gahaka pala gana balaporoththu thiyanna ba. dukai
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔය එකෙකුටවත් කඩේ ගියා කියලා වැඩක් නෑ තමන්ගෙ වැඩක් බලා ගනිල්ලා බන් ,ඔය හැම එකාම එකයි . චන්දෙ දාන්ඩ යන්න යන පැට්‍රල් ටිකත් අපරාදෙ .ඔය මොකා සෙල්ලන් දැම්මත් අන්තිමට රජා දිනලා තියෙයි .පැරදුනත් එහා පැත්තෙ එකා ව ගනී උගේ අහවල් එක ශක්තිමත් කරන්න කියලා .
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය එකෙකුටවත් කඩේ ගියා කියලා වැඩක් නෑ තමන්ගෙ වැඩක් බලා ගනිල්ලා බන් ,ඔය හැම එකාම එකයි . චන්දෙ දාන්ඩ යන්න යන පැට්‍රල් ටිකත් අපරාදෙ .ඔය මොකා සෙල්ලන් දැම්මත් අන්තිමට රජා දිනලා තියෙයි .පැරදුනත් එහා පැත්තෙ එකා ව ගනී උගේ අහවල් එක ශක්තිමත් කරන්න කියලා .

    ඔය මානසික තත්වෙන් මිනිස්සු එළියට එන්න ඕනේ. නැතුව හරි විපක්ෂයක් නෑ අරක නෑ මේක නෑ කියලා ගෙවල් වලට වෙලා ඉඳලා චන්දෙ නොදා ඉන්නවා කියන්නේ රටේ අනික් වෙනසක් බලාපොරොත්තු වෙන මිනිස්සුන්ට කරන ලොකු අසාධාරණයක් විදියටයි. මම හරි නේද මචන්?
     
    • Like
    Reactions: SLCRI

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔය මානසික තත්වෙන් මිනිස්සු එළියට එන්න ඕනේ. නැතුව හරි විපක්ෂයක් නෑ අරක නෑ මේක නෑ කියලා ගෙවල් වලට වෙලා ඉඳලා චන්දෙ නොදා ඉන්නවා කියන්නේ රටේ අනික් වෙනසක් බලාපොරොත්තු වෙන මිනිස්සුන්ට කරන ලොකු අසාධාරණයක් විදියටයි. මම හරි නේද මචන්?

    :yes::yes::yes::yes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    මම හැමදාම විපක්ෂේ , හේතුව කවදාවත් පාලක පක්ෂයක් රටේ මිනිස්සු රකින්නේ නැහැ
    තැලෙන මිනිහා ගැන කතා කරන්නේ , විපක්ෂය හෝ ප්‍රති පක්ෂය පමණයි

    එනිසා, හරින් ....හෝ සමන්ත හෝ , පාලකයන්ගේ කෙප්ප තර්ක , ගසා කෑම් හෙළි කරන , ඕනා එකෙකුට මගේ මනාපය
    :yes::yes::yes::yes::yes:
     
    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0
    :rofl::D

    k33fjr.jpg

    :D:rofl:

    මගේ rep කපද්දි, උබලගෙ නමත් දාපන් මට උබලට මෛත්‍රී කරන්න ඕන. (ශශීන්ද්‍ර වගේ) හැංගෙන්නෙ නැතුව කෙලින් වරෙන් Thread එකේ සංවාදෙට.

    යකෝ Rep කැපුවත්,අපි කැපුවත් ,අපි න්ට...!!!

    ජය වේවා...!!!

    +7
    11.gif
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    • හැංගි හැංගි කඩේ යන්නෙ නැතුව, කෙලින් වරෙල්ලකෝ.. මගේ rep කපද්දි, උබලගෙ නමත් දාපන් ,නැත්නම් කෙලින් වරෙන් Thread එකේ සංවාදෙට.

      2mx02t2.jpg

      :yes::yes::yes::yes::yes::yes:

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මම හැමදාම විපක්ෂේ , හේතුව කවදාවත් පාලක පක්ෂයක් රටේ මිනිස්සු රකින්නේ නැහැ
    තැලෙන මිනිහා ගැන කතා කරන්නේ , විපක්ෂය හෝ ප්‍රති පක්ෂය පමණයි

    එනිසා, හරින් ....හෝ සමන්ත හෝ , පාලකයන්ගේ කෙප්ප තර්ක , ගසා කෑම් හෙළි කරන , ඕනා එකෙකුට මගේ මනාපය
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මම හැමදාම විපක්ෂේ , හේතුව කවදාවත් පාලක පක්ෂයක් රටේ මිනිස්සු රකින්නේ නැහැ
    තැලෙන මිනිහා ගැන කතා කරන්නේ , විපක්ෂය හෝ ප්‍රති පක්ෂය පමණයි

    එනිසා, හරින් ....හෝ සමන්ත හෝ , පාලකයන්ගේ කෙප්ප තර්ක , ගසා කෑම් හෙළි කරන , ඕනා එකෙකුට මගේ මනාපය

    මම හැමදාම විපක්ෂේ , හේතුව කවදාවත් පාලක පක්ෂයක් රටේ මිනිස්සු රකින්නේ නැහැ
    තැලෙන මිනිහා ගැන කතා කරන්නේ , විපක්ෂය හෝ ප්‍රති පක්ෂය පමණයි

    එනිසා, හරින් ....හෝ සමන්ත හෝ , පාලකයන්ගේ කෙප්ප තර්ක , ගසා කෑම් හෙළි කරන , ඕනා එකෙකුට මගේ මනාපය

    යකෝ.....මගේ ෆේක් එකක් බැහැල වගේ....:rofl::rofl::rofl:
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
    අපි අලි පැටව්...!!!
    ✔න්
    18Ⅹ
    කුංජ නාදේ...!!!