✔️✔️✔️ ලපයා + ගොටා ?

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    FB_IMG_1591279497834.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පො&න රුචිරයට පිස්සු තද වෙලා, ඇමරිකාවෙ එම්බසි තෙර්ඩ් එකෙන් ඉරා ගත්ත එක වහ ගන්ඩ දගලනව පො&නය.. :lol: :lol: :lol: :lol:
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    gon joke dan nathiwa indapan. Ibrahimta kade giya Lapaya agamathi karanna apita pissu na.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර මයිත්‍රී මහින්දට කරා වාගේ මහින්ද හදන ආණ්ඩුව එක්ක ගෝටා තරහ වෙලා එකපාරට මහරෑ අනුරට එන්න කියල අගමැතිකම දුන්නොත් තමා :P
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    අගමැති වෙන්න කලින් බලන්න ඕන අනුරයා පාර්ලිමේන්තු එයි ද කියල :lol: :lol:
     
    • Haha
    Reactions: Champ HB