https://www.hirunews.lk/383189/දේශපාලකයින්-පාසල්-උත්සවවලට-ගෙන්වීම-වහාම-නතර-කරන්න-අග්රාමාත්ය-ආචාර්ය-හරිනි-අමරසූරිය
Last edited:
ළමයින්ගේ පොත් ලෝඩ් එක අඩු කරානං හොදයි. පාරේ යනවා ඇච්චෝ බැච්චෝ කිලෝ 10ක් විතර එල්ලගෙන දෙකට නැමිලා. බය හිතෙනවා මුන්ගේ කොන්දේ ඩිස්ක් ටික පනී කියල. ටැබ් දෙන එක බොරු වැඩක්. හොඳම දේ තමයි ළමයින්ට තමන්ගේම ලොකර් එකක් දෙන එක. ගොඩක් ඉස්කෝල වල ස්ටාෆ් එකට ලොකර් තියෙනවා ළමයින්ට නැහැ.
Ape desk eke lachchu wage thibba.ewage poth thiyala yana unta pahuwadata guti denawaළමයින්ගේ පොත් ලෝඩ් එක අඩු කරානං හොදයි. පාරේ යනවා ඇච්චෝ බැච්චෝ කිලෝ 10ක් විතර එල්ලගෙන දෙකට නැමිලා. බය හිතෙනවා මුන්ගේ කොන්දේ ඩිස්ක් ටික පනී කියල. ටැබ් දෙන එක බොරු වැඩක්. හොඳම දේ තමයි ළමයින්ට තමන්ගේම ලොකර් එකක් දෙන එක. ගොඩක් ඉස්කෝල වල ස්ටාෆ් එකට ලොකර් තියෙනවා ළමයින්ට නැහැ.
ඒක ඉතින් මැනේජ් කර ගන්න ඕනේ. හෝම් වර්ක් තියෙනවා නම් ඒක ගෙදර ගෙනියනවා වගේ. සාමාන්යෙන් ඉන්ටර්නෙට් තියෙන ළමයෙක්ට ටෙක්ස් බුක් pdf එකක් වගේ යුස් කරන්න පුළුවන්නේ. මිනිස්සු වැඩිය ගණන් ගත්තේ නැති වුනාට ඔය වගේ ලොකු බරක් අවුරුදු ගානක් අදින එක රිස්කි.ටෙක්ට්බුක් ඉස්කෝලෙ තියල ගෙදර යන එක ප්රායෝගිකද? කොපි දෙකක්වත් දෙනව නම් කමක් නෑ
අම්මෝ මාත් කාලා තියෙනවා ගුටි ඕක නිසා.Ape desk eke lachchu wage thibba.ewage poth thiyala yana unta pahuwadata guti denawa

සාමාන්යෙන් ඉන්ටර්නෙට් තියෙන ළමයෙක්ට ටෙක්ස් බුක් pdf එකක් වගේ යුස් කරන්න පුළුවන්නේ
ewage poth thiyala yana unta pahuwadata guti denawa
vadee nam hondai mata vithara da meeke aulak peenne ?
Mata bag bara wadi wela konde amaru awaළමයින්ගේ පොත් ලෝඩ් එක අඩු කරානං හොදයි. පාරේ යනවා ඇච්චෝ බැච්චෝ කිලෝ 10ක් විතර එල්ලගෙන දෙකට නැමිලා. බය හිතෙනවා මුන්ගේ කොන්දේ ඩිස්ක් ටික පනී කියල. ටැබ් දෙන එක බොරු වැඩක්. හොඳම දේ තමයි ළමයින්ට තමන්ගේම ලොකර් එකක් දෙන එක. ගොඩක් ඉස්කෝල වල ස්ටාෆ් එකට ලොකර් තියෙනවා ළමයින්ට නැහැ.
i'd believe it when it happens
gov promised lot of things; most was just talks, others only reached top schools
- reduce the syllabus for grade 6 - 11 (add more community/ group/ entertainment stuff)
- abolish grade 5 scholarship exam
- no need both O/Ls and A/Ls, instead combine them and graduate students early from school
- aand of course sex education and counselling
- put an end to elite schools in Sri Lanka, distribute resources all over the island (me from one of those schools, i've experienced it)
Api nam text books genichche na. poth thogayak genihilla wedak nane. ona welawata pdf eka smartboard eke damma.ළමයින්ගේ පොත් ලෝඩ් එක අඩු කරානං හොදයි. පාරේ යනවා ඇච්චෝ බැච්චෝ කිලෝ 10ක් විතර එල්ලගෙන දෙකට නැමිලා. බය හිතෙනවා මුන්ගේ කොන්දේ ඩිස්ක් ටික පනී කියල. ටැබ් දෙන එක බොරු වැඩක්. හොඳම දේ තමයි ළමයින්ට තමන්ගේම ලොකර් එකක් දෙන එක. ගොඩක් ඉස්කෝල වල ස්ටාෆ් එකට ලොකර් තියෙනවා ළමයින්ට නැහැ.

ඉස්කෝල වලට රසායනාගාර සේවාවක් දාන්න ඕනේ ඩොක්ටර් කෙනෙක් එක්ක, ළමා කාලේ ලෙඩ සනීප කරගන්න බැරි උනාම රටේ ලෙඩ්ඩු ටිකක් තමයි ඉතුරු වෙන්නේ