✨ පාසල් වල කවුන්සලින් අරඹන්න අග්‍රාමාත්‍යවරිය යෝජනා කරයි

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    No description available.

    https://www.hirunews.lk/383189/දේශපාලකයින්-පාසල්-උත්සවවලට-ගෙන්වීම-වහාම-නතර-කරන්න-අග්‍රාමාත්‍ය-ආචාර්ය-හරිනි-අමරසූරිය
     
    Last edited:

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    ළමයින්ගේ පොත් ලෝඩ් එක අඩු කරානං හොදයි. පාරේ යනවා ඇච්චෝ බැච්චෝ කිලෝ 10ක් විතර එල්ලගෙන දෙකට නැමිලා. බය හිතෙනවා මුන්ගේ කොන්දේ ඩිස්ක් ටික පනී කියල. ටැබ් දෙන එක බොරු වැඩක්. හොඳම දේ තමයි ළමයින්ට තමන්ගේම ලොකර් එකක් දෙන එක. ගොඩක් ඉස්කෝල වල ස්ටාෆ් එකට ලොකර් තියෙනවා ළමයින්ට නැහැ.
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ළමයින්ගේ පොත් ලෝඩ් එක අඩු කරානං හොදයි. පාරේ යනවා ඇච්චෝ බැච්චෝ කිලෝ 10ක් විතර එල්ලගෙන දෙකට නැමිලා. බය හිතෙනවා මුන්ගේ කොන්දේ ඩිස්ක් ටික පනී කියල. ටැබ් දෙන එක බොරු වැඩක්. හොඳම දේ තමයි ළමයින්ට තමන්ගේම ලොකර් එකක් දෙන එක. ගොඩක් ඉස්කෝල වල ස්ටාෆ් එකට ලොකර් තියෙනවා ළමයින්ට නැහැ.

    ටෙක්ට්බුක් ඉස්කෝලෙ තියල ගෙදර යන එක ප්‍රායෝගිකද? කොපි දෙකක්වත් දෙනව නම් කමක් නෑ
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,208
    113
    ළමයින්ගේ පොත් ලෝඩ් එක අඩු කරානං හොදයි. පාරේ යනවා ඇච්චෝ බැච්චෝ කිලෝ 10ක් විතර එල්ලගෙන දෙකට නැමිලා. බය හිතෙනවා මුන්ගේ කොන්දේ ඩිස්ක් ටික පනී කියල. ටැබ් දෙන එක බොරු වැඩක්. හොඳම දේ තමයි ළමයින්ට තමන්ගේම ලොකර් එකක් දෙන එක. ගොඩක් ඉස්කෝල වල ස්ටාෆ් එකට ලොකර් තියෙනවා ළමයින්ට නැහැ.
    Ape desk eke lachchu wage thibba.ewage poth thiyala yana unta pahuwadata guti denawa
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    ටෙක්ට්බුක් ඉස්කෝලෙ තියල ගෙදර යන එක ප්‍රායෝගිකද? කොපි දෙකක්වත් දෙනව නම් කමක් නෑ
    ඒක ඉතින් මැනේජ් කර ගන්න ඕනේ. හෝම් වර්ක් තියෙනවා නම් ඒක ගෙදර ගෙනියනවා වගේ. සාමාන්යෙන් ඉන්ටර්නෙට් තියෙන ළමයෙක්ට ටෙක්ස් බුක් pdf එකක් වගේ යුස් කරන්න පුළුවන්නේ. මිනිස්සු වැඩිය ගණන් ගත්තේ නැති වුනාට ඔය වගේ ලොකු බරක් අවුරුදු ගානක් අදින එක රිස්කි.

    Ape desk eke lachchu wage thibba.ewage poth thiyala yana unta pahuwadata guti denawa
    අම්මෝ මාත් කාලා තියෙනවා ගුටි ඕක නිසා.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    ඒකනම් සුපිරියි ආන්ටි අහ්... 👍👌🥰

    සිරාවටම මේක නම් හොද වැඩක් කරනවා නම්.. :)
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    සාමාන්යෙන් ඉන්ටර්නෙට් තියෙන ළමයෙක්ට ටෙක්ස් බුක් pdf එකක් වගේ යුස් කරන්න පුළුවන්නේ

    සමහරවිට තව අවුරුදු දහයකින්.
    අපි යන කාලෙත් ටෙක්ස්ට්බුක් දෙකට තුනට කඩල තිබ්බෙ. එතන පොඩි චාන්ස් එකක් තියෙනව.

    ewage poth thiyala yana unta pahuwadata guti denawa

    අපේ එහෙම දාලා ගිය උන්ට ඊළග දවසෙ ඉදන් ළග ඉන්න එකාගෙ පොත තමයි බලන්න වුණේ
    ------ Post added on Sep 26, 2024 at 9:33 PM
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    i'd believe it when it happens
    gov promised lot of things; most was just talks, others only reached top schools

    - reduce the syllabus for grade 6 - 11 (add more community/ group/ entertainment stuff)
    - abolish grade 5 scholarship exam
    - no need both O/Ls and A/Ls, instead combine them and graduate students early from school
    - aand of course sex education and counselling
    - put an end to elite schools in Sri Lanka, distribute resources all over the island (me from one of those schools, i've experienced it)
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,983
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ළමයින්ගේ පොත් ලෝඩ් එක අඩු කරානං හොදයි. පාරේ යනවා ඇච්චෝ බැච්චෝ කිලෝ 10ක් විතර එල්ලගෙන දෙකට නැමිලා. බය හිතෙනවා මුන්ගේ කොන්දේ ඩිස්ක් ටික පනී කියල. ටැබ් දෙන එක බොරු වැඩක්. හොඳම දේ තමයි ළමයින්ට තමන්ගේම ලොකර් එකක් දෙන එක. ගොඩක් ඉස්කෝල වල ස්ටාෆ් එකට ලොකර් තියෙනවා ළමයින්ට නැහැ.
    Mata bag bara wadi wela konde amaru awa
    Tama tiyenawa
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    i'd believe it when it happens
    gov promised lot of things; most was just talks, others only reached top schools

    - reduce the syllabus for grade 6 - 11 (add more community/ group/ entertainment stuff)
    - abolish grade 5 scholarship exam
    - no need both O/Ls and A/Ls, instead combine them and graduate students early from school
    - aand of course sex education and counselling
    - put an end to elite schools in Sri Lanka, distribute resources all over the island (me from one of those schools, i've experienced it)

    කට්ටිය කියන හැටියට ඇද පළුදු කෙළින් කරගන්න ඉස්සරහ සෑහෙන කාලෙකට ලැබෙන අන්තිම අවස්ථාව තමා මේ
     
    Jiro

    Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream
    ළමයින්ගේ පොත් ලෝඩ් එක අඩු කරානං හොදයි. පාරේ යනවා ඇච්චෝ බැච්චෝ කිලෝ 10ක් විතර එල්ලගෙන දෙකට නැමිලා. බය හිතෙනවා මුන්ගේ කොන්දේ ඩිස්ක් ටික පනී කියල. ටැබ් දෙන එක බොරු වැඩක්. හොඳම දේ තමයි ළමයින්ට තමන්ගේම ලොකර් එකක් දෙන එක. ගොඩක් ඉස්කෝල වල ස්ටාෆ් එකට ලොකර් තියෙනවා ළමයින්ට නැහැ.
    Api nam text books genichche na. poth thogayak genihilla wedak nane. ona welawata pdf eka smartboard eke damma. :D
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඉස්කෝල වලට රසායනාගාර සේවාවක් දාන්න ඕනේ ඩොක්ටර් කෙනෙක් එක්ක, ළමා කාලේ ලෙඩ සනීප කරගන්න බැරි උනාම රටේ ලෙඩ්ඩු ටිකක් තමයි ඉතුරු වෙන්නේ
     
    • Like
    Reactions: sylvaticus

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ඉස්කෝල වලට රසායනාගාර සේවාවක් දාන්න ඕනේ ඩොක්ටර් කෙනෙක් එක්ක, ළමා කාලේ ලෙඩ සනීප කරගන්න බැරි උනාම රටේ ලෙඩ්ඩු ටිකක් තමයි ඉතුරු වෙන්නේ

    ඩෙන්ටල් ක්ලිනික් එකකුත්
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    ඉස්සර කාලේ මතක් උනා.

    බලන්න මිත්‍රවරුනි මොකද්ද මේ කරන්න හදන්නේ ? අහිංසක ළමයින්ගේ ඔළුවට විෂබීජ දාන්න හදනවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපේ ළමයින්ට මොකටද ඔවා ඊයා ....

    🤣

    Jokes aside good initiative from madam PM. ♥️
     
    • Like
    Reactions: sylvaticus