✪එන්න සහෝදරවරුනි ELAKIRI සමාජවාදී පක්ෂයට✪

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Mage ananyathawaya nathi karaganna mama kamathi naha machan. Eka prasnayak nan mama ain wennan:)


    අවතාරේ මාරු කරපල්ලකෝ බන්

    Mage ananyathawaya nathi karaganna mama kamathi naha machan. Eka prasnayak nan mama ain wennan:)
    අවතාරෙට මිනිමරා ගන්නා සමාජවාදි පක්ශය.:lol::lol: අපේ ඒකට වරෙන් බන් :)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    අවතාරෙට මිනිමරා ගන්නා සමාජවාදි පක්ශය.:lol::lol: අපේ ඒකට වරෙන් බන් :)

    ප්ලීස් මචන් ....අනුන්ගේ බුබ්බැයම් අස්සේ රිංගන එක කවදද අතහරින්නේ ....පස්චාත් බාගය ඩොනෙට් කරන්නේ නැතුව ආපු අතක් බලන් යන්න ...අපේ දේවල් අපි බලා ගන්නම්
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ප්ලීස් මචන් ....අනුන්ගේ බුබ්බැයම් අස්සේ රිංගන එක කවදද අතහරින්නේ ....පස්චාත් බාගය ඩොනෙට් කරන්නේ නැතුව ආපු අතක් බලන් යන්න ...අපේ දේවල් අපි බලා ගන්නම්

    අප්පචි ආවා plz පපුවට ගහ ගත්තා ඇති දැන් අපේ සහෝදරවරු ප්‍රශ්නේ විසදාගත්තා :lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සොහොන;20728777 said:
    #සමාජවාදී එළකිරි පක්ෂය :)

    #
    #එළකිරියේ පවතින එකම සමාජවාදී පක්ෂය ලෙසින් අපට ඉදිරිපත් වීමට ඉඩ ලබා දීම ගැන සංවිදායක සහෝදරවරුන්ට ස්තුති කරනා අතර

    #
    අපගේ පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව ගැන හෙට දිනයේ අලුත් ත්‍රෙඩ් එකකින් බලාපොරොත්තු වෙන්න ඒ ත්‍රෙඩ් එක තුලින් සියලු සාමාජික සහෝදරයන් අප හදුන්වා දෙනවා ඒ වගේම අපගේ සාමාජික සහෝදරවරුන් ගැන විස්තර සහිතව දැනුම් දෙනවා

    #
    අපට එකතු වීමට කැමති අලුත් එළකිරියේ සහෝදර අපේක්ෂකයන් 7 කට මේ ත්‍රෙඩ් එක තුලින් ඉඩ ලබා දෙනවා

    #
    ඒ සහෝදරයින් 7දෙනාට එලකිරිය පාර්ලිමේන්තුව වෙත යාමට අවකාශය ලබා දෙනවා

    b90417b783.png


    2.jpg


    #
    පක්ෂය සදහා එකතු වන්නට කැමති සහෝදරයන්ට අපගේ පක්ෂය ගැන සුළු හැදින්වීමක් ලබා දෙන්නම්

    #
    එකම එලකිරියක් උදෙසා යන සටන් පාටයෙන් තරග වදින අප එලකිරිය තුල ලංකාවේ සැම පුද්ගලයෙකුටම එකම අයිතියක් ලබා දෙන ලෙස ඉල්ලා සටන් කරනවා

    #
    එමෙන්ම එලකිරියට එන සැම පුදගලයෙකුටම තමුන්ගේ එළකිරියේ පවතින නිදහස තවත් වැඩි කොට එලකිරිය තවත් ගුණාත්මක බවට රැගෙන ගොස් තවත් එළකිරියේ තත්වය වැඩි දියුණු කර ගන්නටද අපගේ සහෝදරයන් කැප වී වැඩ කරනවා


    #
    විශේෂයින්ම අපගේ පක්ෂයේ සහෝදරවරුන් කුමන ජයක් හෝ පරාජයක් ලැබුවත් කිසිම ආකාරයකින් එළකිරියේ රෙප් බෙදාඑළකිරියේ අනිකුත් ධනපති පක්ෂ මෙන් හිස් ගෙඩි ගණන් නොකරනා බවත් අපගේ කැපවීමෙන් සුහද ලෙස රෙප් හුවමාරු කර ගනිමින් සාදාරන ජන්දයක් උදෙසා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙනවා

    j00Yzep.png



    මේ ඔබේ කාලයයි එකතු වන්න අප සමග සහෝදරවරුනි ජය එළකිරි සමාජවාදී පක්ෂයට :)

    අපගේ සමාජිවාදී elakiri පක්ෂය තුලින් එළකිරි පාර්ලිමේන්තුවට යන්න අපේක්ෂිත සහෝදරවරුනි ඔබේ නාමයෝජනාවන් මේ ත්‍රෙඩ් එක තුලින් අපට ලබා දෙන්න !!!


    bf28c7749d.png


    avatar454429_60.gif
    avatar496236_4.gif
    avatar455979_6.gif


    2.jpg

    [/QUOTE]

    ඇයි මෙ ගාසා ගෙ පොටො එක තුනට දාලා තියෙන්නෙ,,උ තමා ඔය පක්ශෙ ඉහලින්ම ඉන්න ඔනම කෙනා,,,උට මෙහෙම අසාදාරනයක් කරන්න එපා::sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    [QUOTE]ඇයි මෙ ගාසා ගෙ පොටො එක තුනට දාලා තියෙන්නෙ,,උ තමා ඔය පක්ශෙ ඉහලින්ම ඉන්න ඔනම කෙනා,,,උට මෙහෙම අසාදාරනයක් කරන්න එපා::sorry:[/QUOTE]
    :yes::yes::yes: අනිව ගාසාට දරුනු අසාධාරනයක් පක්ශය තුලින් වෙනව කියල එලිපිට පෙන්ඩ තියෙන ශික්, ඒ අසහනේට තමයි මිනිහ අනුන්ගෙ අවතාර් හදන්ඩ යන්නෙ පව් අප්ප කොහොම උන්න මිනිහෙක්ද.:dull:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    ඇයි මෙ ගාසා ගෙ පොටො එක තුනට දාලා තියෙන්නෙ,,උ තමා ඔය පක්ශෙ ඉහලින්ම ඉන්න ඔනම කෙනා,,,උට මෙහෙම අසාදාරනයක් කරන්න එපා::sorry:

    ඇයි අවුල්ද?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඇයි මෙ ගාසා ගෙ පොටො එක තුනට දාලා තියෙන්නෙ,,උ තමා ඔය පක්ශෙ ඉහලින්ම ඉන්න ඔනම කෙනා,,,උට මෙහෙම අසාදාරනයක් කරන්න එපා::sorry:[/QUOTE]

    :lol: ඇයි අවුල්ද ! සහෝදරයා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇයි අවුල්ද?:lol:
    අපිට නම් කිසිම අවුලක් නැ, උබ පරිස්සමින් ගාසා උබට අද අවතාරෙ ගලවන්ඩ කියල විතරයි කියුවෙ, හෙට කලිසම ගලවන්ඩ කියුවොත් අපි නම් දන්නැ.:lol::lol::lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    [QUOTE]ඇයි මෙ ගාසා ගෙ පොටො එක තුනට දාලා තියෙන්නෙ,,උ තමා ඔය පක්ශෙ ඉහලින්ම ඉන්න ඔනම කෙනා,,,උට මෙහෙම අසාදාරනයක් කරන්න එපා::sorry:
    :yes::yes::yes: අනිව ගාසාට දරුනු අසාධාරනයක් පක්ශය තුලින් වෙනව කියල එලිපිට පෙන්ඩ තියෙන ශික්, ඒ අසහනේට තමයි මිනිහ අනුන්ගෙ අවතාර් හදන්ඩ යන්නෙ පව් අප්ප කොහොම උන්න මිනිහෙක්ද.:dull:[/QUOTE]

    අනිවා අනික බලපන්කො අවතාරෙ ගාසා ඉන්න තෙජස් ලීලාව,,අනික රජකම් කරන්න ඔනි එකෙන් නිකන් ම0ත්‍රි කෙනෙක් කරපු එක වැරදියි,,මම අනුමත කරන්නෙම නැහැ,,ගාසට උනත් හිතට වෙදනා ඇති බන් ,උට මෙහෙම සලකනවට ,,පව් හොද එකා:no:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,628
    1,477
    113
    වයබ පාලාතේ
    පක්ශ සාමාජිකයින් වෙනත් පක්ශ කාර්යාල වලට ඇතුලු වී ඇතිකර ගන්නා වලි පිලිබදව පක්ශ නායකයින් වගකීම බාර ගත යුතුයි තවද පක්ශ නායකයින් පක්ශ සාමජිකයින් වෙත ආදර්ශයක් වන ආකාරයෙන් හැසිරෙන ලෙස ඉල්ලා සිටිමී.

    10dh2rm.jpg
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අපිට නම් කිසිම අවුලක් නැ, උබ පරිස්සමින් ගාසා උබට අද අවතාරෙ ගලවන්ඩ කියල විතරයි කියුවෙ, හෙට කලිසම ගලවන්ඩ කියුවොත් අපි නම් දන්නැ.:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:අපෙ පක්ශවල ඔය වගෙ අවුල් නැහැ,,මොකද අපි විතරනෙ ඉන්නෙ:lol::lol:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    අපිට නම් කිසිම අවුලක් නැ, උබ පරිස්සමින් ගාසා උබට අද අවතාරෙ ගලවන්ඩ කියල විතරයි කියුවෙ, හෙට කලිසම ගලවන්ඩ කියුවොත් අපි නම් දන්නැ.:lol::lol::lol:

    Thamage aarakshawa thamama salasa gatha yuthui! :rofl:
    Man kokatath parissamin innanko