සියලු දේශපාලන පක්ෂ එළකිරි අපේ සහෝදරයන් විසින් නිර්මාණය කල ඒවා වන අතර
රටේ කිසිදු දේශපාලන පක්ෂයක් අනුකරණයට අපි උත්සහ නොකරමු
මේ නිසා තමන්ට අවැසි ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරන පක්ෂ නයකයන දිරිමත් කරමින්
ඔවුන් හා එක්ව චන්ද ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාමට සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමු.

මේ මොකක්ද වෙන්ඩ යන්නෙ 

වැඩක් නෑනෙ, මේකෙ සමරහක් වුණ්ට හොඳ වාහන තියෙනව..
අපි වගේ වුණ්ට මොකුත් නෑ..
එතනම විෂමතාවය..
නිකං නමට සමාජවාදී වෙන්ඩ එපා..
wdak ne ban.. rep keeyak denawada kiyahan.. mama set wenawa![]()

Machan api JVP nemei. Meka elakiriye yahapathata udesa karana wadak. Api rate prasna wisadanna try karanne na. Ehema karanna bane ban. Apita one elakiriyata sewaawak karanna witharai. Mama godak dewal meken igena gatta. Dan meka wala site ekak wela eka eka kaa kota ganna thanak wela. Eka nathi karanna apita utsaha kaloth bari naha. Ekai ape pakshe pradanMa aramuna

Moko kiyanne apith ekka ekathu wenawada saho?

okata kellek set karanawa kiwwoth nam penala ei![]()
Umba kamati nadda apita sup eka denna?

jathi beda nethi, agam beda nethi, manushyathwaya wenuwen peni hitina pakshayakata sup eka denawa![]()
Ithin api ehema thama prathipaththi prakashaya kiyawala balapan.
Apita one elakiriyata wadak karanna. Internet weerayo wenna nemai. Apita puluwanda ban methana indan rata hadanna? Issella elakiriya hadala imu. Eka hadunoth laksha gaanakata sewayak wenawa kiyala mata hithenawa. Nadda?
Umba enna kamati nan sohona ta pm karapan
