✪එන්න සහෝදරවරුනි ELAKIRI සමාජවාදී පක්ෂයට✪

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,628
    1,477
    113
    වයබ පාලාතේ
    වෙනත් පක්ශ කාර්යාල වලට බලෙන් ඇතුලු වී ගැටලු ඇති කර ගැනීම එලකිරි වෙබ් අඩවීයට කරන අපහාසයක් බව සලකන්න පක්ශ නායකයිනි ඉවසිමෙන් ඔබගෙ කටයුතු පවත් වා ගන්න

    10dh2rm.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ✪ නිල ELAKIRI සමාජවාදී පක්ෂ Social Group එක

    http://www.elakiri.com/forum/group.php?groupid=357

    පිලිගන්නවා සහෝදරයා එක්ව යමු එක්සත් වී සහෝදරත්වයෙන් යහපත් එලකිරියක් සොයා

    පක්ෂ සාමාජිකත්වය ලබා ගන්න අපගේ Social Group ලින්ක් එකෙන් සාමාජිකත්වය ලබා ගන්න

    image.php
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,628
    1,477
    113
    වයබ පාලාතේ
    එලකිරි මැතිවරනය 2016 සදහා තරග වදින පක්ශ වෙත සුබ පැතුම් එක්කරන අතර ඉදිරි කටයුතුද අඩදබර ඇති නොකර සර්තකව කරගෙනයාමට හැකි වෙවා පතන අතර ඉදිරි දින වලදි මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා ඇති වුව හොත් අපහට දැනුම් දෙන මෙන් ඉල්ලමි.

    10dh2rm.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    එලකිරි මැතිවරනය 2016 සදහා තරග වදින පක්ශ වෙත සුබ පැතුම් එක්කරන අතර ඉදිරි කටයුතුද අඩදබර ඇති නොකර සර්තකව කරගෙනයාමට හැකි වෙවා පතන අතර ඉදිරි දින වලදි මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා ඇති වුව හොත් අපහට දැනුම් දෙන මෙන් ඉල්ලමි.

    10dh2rm.jpg

    :love::love::love:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    පක්ෂයේ සිටින සියලුම සහෝදරවරුන් වෙත ,

    හෙට උදේ 7 වෙද්දී ත්‍රෙඩ් එක දමනවා

    අපේ ලකුණ මතකයි නේ

    මනාපය ලබා දෙන්න

    කාටවත් + රෙප් දෙන්න එපා සහෝදරවරුනි

    පක්ෂය ගැන දැනුවත් බාවයක් ලබා දෙන්න මෙන්න මේ බැනර් එක ඕගොල්ලෝ හොදින් හදුනන එළකිරි සාමාජිකයන්ගේ user cp වල කොපි පේස්ට් කරන්න


    H4x4k0u.png



    ✪ ~ESP ප්‍රතිපත්ති ප්‍රකාශය~✪

    http://www.elakiri.com/forum/showthread.php?t=1764349

    ✪ නිල ELAKIRI සමාජවාදී පක්ෂ Social Group එක ✪

    http://www.elakiri.com/forum/group.php?groupid=357


    ✪ ELAKIRI සමාජවාදී පක්ෂ කාර්යාලය ✪

    http://www.elakiri.com/forum/showthread.php?t=1764194


    කිසිදු ආකාරයක මඩ ත්‍රෙඩ් / පහත් විවේචන වලට සම්බන්ද වෙන්න එපා අපි හැමෝටම ආදර්ශමත් වෙන විදිහට මේ කාර්ය අවසන් කරමු

    එසේනම් සහෝදරකම්න් එක්සත්ව් එකම එලකිරියක් ගොඩ නගන වැඩ පිළිවෙලට එක්ව යමු

    ඔබට අවශන ඕනෙම මොහොතක මා හට pm එකක් දමා පක්ෂයේ ඉදිරි වැඩකටයුතු ගැන දැනුමක් ලබා ගන්න
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    Team%20Red%20red%20people%20with%20flags.jpg


    එළකිරි සමාජවාදී පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන මා ඇතුළු අප පක්ෂයේ සියලු දෙනා වෙත ඔබගේ වටිනා චන්දය ලබා දෙනමෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි.

    avatar454429_60.gif
    avatar496236_4.gif
    avatar455979_7.gif
    avatar558709_10.gif
    avatar559166_1.gif
    avatar435142_2.gif
    avatar558562_4.gif
    avatar17432_5.gif




    H4x4k0u.png


    කිසිදු ආකාරයක මඩ ත්‍රෙඩ් / පහත් විවේචන වලට සම්බන්ද වෙන්න එපා අපි හැමෝටම ආදර්ශමත් වෙන විදිහට මේ කාර්ය අවසන් කරමු

    එසේනම් සහෝදරකම්න් එක්සත්ව එකම එලකිරියක් ගොඩ නගන වැඩ පිළිවෙලට එක්ව යමු


    අපේ ලකුණ මතකයි නේ

    bf28c7749d.png